දුම්රිය_ගැටුමෙන් ජීවිත හානි

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    දුම්රිය_ගැටුමෙන් ජීවිත හානි

    2013 අපේ‍්‍රල් මස 20 20:04:16

    මුහුදු බඩ දුම්රිය මාර්ගයේ බේරුවල හා මග්ගොන අතර මාගල්කන්දේදී බස්රියක් දුම්රියක ගැටී අඩු ගණනේ 20 දෙනකු මිය යන්නට හෝ බරපතල තුවාල ලබන්නට ඇතැයි රෝහල් ආරංචි කියයි. මහනුවර සිට බසයකින් මළ ගෙදරක ආ පිරිසක් කොළඹ සිට ගාල්ලට ධාවනය වූ දුම්රියේ හැපෙන්නට ඇතැයි අසල් වැසියෝ කියති.

    2013 අපේ‍්‍රල් මස 20 20:23:49 |

    බේරුවල ක්‍රොස්ලන්ඩ් හන්දිය අසළදී බසය දුම්රියේ හැපුණු ගමන් කොළඹ, ගාල්ල මහා මාර්ගයට වැටී ඇත. මළ සිරුරු තුනක් එහිදී දැකගත හැකිවිය. තුවාලකරුවන් රැසක් රෝහල කරා රැගෙන යනු දුටුවෙමු. බසය මහපාරට වැටීම හේතුවෙන් දැඩි වාහන තදබදයක් ද මිනිත්තු 30ට පමණ කලින් ඇතිවිය. එහි පැමිණි පොලිස් නිලධාරීන් කඹ දමා බසය මහපාරෙන් ඉවත් කිරීමට උත්සාහ කරයි

    2013 අපේ‍්‍රල් මස 20 20:37:31

    බේරුවල‍ රොක්ලන්ඩ් හන්දිය දුම්රිය බස්රිය අනතුරින් අඩු ගණනේ තුවාල ලැබූ 30 දෙනකු නාගොඩ රෝහලට ගෙනයන්නට ඇතැයි සහන සේවකයෝ කියති. මිය ගිය ගණන ස්ථිර වශයෙන් දැනගන්නට නැත.

    ලංකාදීප

    Last edited:
    දුම්රියේ බසයක් ගැටෙයි - තුවාල කරුවන් නාගොඩ රෝහලට

    April 20, 2013 08:15 pm

    බේරුවල හා මග්ගෝන අතර මාගල්කන්ද ප්‍රදේශයේදී කොළඹ සිට ගාල්ල බලා දිවෙන දුම්රියක බස් රථයක් ගැටී ඇති බව පොලීසිය පවසයි.

    අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ සිටි මගීන් 30 දෙනෙකු පමණ නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා කියයි.
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    3 වෙනි හා 4 වෙනි ස්ථානයන් ලබාගත් කොන්දොස්තර මහතාට හා රියදුරු මහතාට මගේ උණුසුම් සුභ පැතුම්..
    :angry::angry::angry::angry:
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    බේරුවල හා මග්ගෝන අතර මාගල්කන්ද ප්‍රදේශයේදී කොළඹ සිට ගාල්ල බලා දිවෙන දුම්රියක බස් රථයක් ගැටී ඇති බව පොලීසිය පවසයි.

    අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ සිටි මගීන් 30 දෙනෙකු පමණ නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා කියයි.

    බේරුවලත් මග්ගෝනත් අතර මාගල්කන්ද රොක්ලන්ඩ් හන්දිය අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී මෙම අනතුර සිදුව ඇත.

    මහනුවර සිට මළ ගෙදරකට සහභාගි වීම සඳහා පැමිණි මුස්ලිම් ජාතිකයින් පිරිසක් රැගත් බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇතැයි පොලීසිය කියයි.

    http://sinhala.adaderana.lk/news.php?nid=33430&mode=beauti
     
    859335815hospnew2.gif

    දුම්රියේ බසයක් ගැටෙයි - තුවාල කරුවන් නාගොඩ රෝහලට

    April 20, 2013 08:15 pm

    බේරුවල හා මග්ගෝන අතර මාගල්කන්ද ප්‍රදේශයේදී කොළඹ සිට ගාල්ල බලා දිවෙන දුම්රියක බස් රථයක් ගැටී ඇති බව පොලීසිය පවසයි.

    අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ සිටි මගීන් 30 දෙනෙකු පමණ නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා කියයි.

    බේරුවලත් මග්ගෝනත් අතර මාගල්කන්ද රොක්ලන්ඩ් හන්දිය අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී මෙම අනතුර සිදුව ඇත.

    මහනුවර සිට මළ ගෙදරකට සහභාගි වීම සඳහා පැමිණි මුස්ලිම් ජාතිකයින් පිරිසක් රැගත් බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇතැයි පොලීසිය කියයි.

    Ada derana
     
    රොක්ලන්ඩ් අනතුරින් 4 ක් මරුට 34 ක් රෝහලට

    බේරුවල මාගල්කන්ද රොක්ලන්ඩි හංදියේ දුමිරිය බස්රිය ගැටුමෙන් අඩු ගනනේ සිව් දෙනෙකුවත් මිය ගොස් තිස්හතර දෙනෙකු පමණ රෝහල් ගත කරන්නට ඇතැයි එහි සිටි පොලිස් නිලධාරියෙක් කීය.
    අහුවුනු, අහුවුනු වාහන වලින් තුවාල කරුවන් බේරුවලටත් නාගොඩටත් යැවූ බවද කීය.
    නාගොඩ රෝහලට ගිලන් රථ වලින් සහ වෙනත් වාහන වලින් 10 යකට වැඩි පිරිසක් ගෙන ආ බවත් තවත් තුවාලකරුවන් ගෙනෙන බවත් වෙද්‍යවරුන් පැවසූ බව එහි සිටින අප වාර්ථාකරුවෝ කියති

    lankadeepa.lk
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    දැන් ඉතින් අපේ උන් පුක ඉරාගෙන දුම්රිය දෙපාර්තුමේන්තුවට බනී. ගෙට්ටු නෑ අරක නෑ මේක නෑ කියලා. අනේ මන්දා බං මම පහුගිය දවසක ගෙදර එද්දි රේල් ක්‍රොසින් එකක් ලගදි බස් කාරයෙක් හරකා වගේ දැම්මා එතනත් ගෙට්ටුවක් නෑ හැබෙයි දෙපැත්තෙම ගහලා තියනවා අනතුරු ලකුනු. අනික බං ගේට්ටු නැතත් කෝච්චි පාර ඇස් දෙකට පෙනවනේ . මිනිහෙක්ට තමන්ගෙ ආරක්ශාව ගැන බලාගන්න බැරිද ඒක බලාන්නත් වෙන එකෙක් දාන්න ඕනද. අනික ඩ්‍රයිවර් කෙනෙක් උනාම ඌට බැරිද අනිත් මිනිස්සුන්ගේ ජිවිත ගැන හිතන්න.

    මෙතන වැරැද්ද ගෙට්ටු නැති එක නෙවෙයි මචංලා ලංකාවෙ කාලකන්නි පුරුදුවෙලා තියෙන්නෙ උන්ගෙ ජිවිතෙ ආර්ක්ශාවත් වෙන එකෙක්ට කියලා කරවගන්න. උන්ගෙ ජිවිත ආරක්ශා කරන්න තව එකෙක් පාරට වෙලා ගෙට්ටු වහන්ඩ ඔන එහෙම නැත්තං ඌට උගෙ ජිවිතෙන් ව්ඇඩක් නෑ.

    කාගෙද වැරැද්ද කියලා කල්පනා කරපල්ලා.

    එතන හිටපු පොන්නයො කෝච්චියට සහ එකෙ ඩ්‍රයිවර්ලට ගහන්න ඇවිත් - බෙරුවල ඉන්නෙ මොන පොන්නයොද කියල දන්නවනේ. ගෙට්ටු දාන්නෙ එන්ජින් ඩ්‍ර්යිවර්ලද ? ඒක කරනවනම් කරන්න ඔන ආන්ඩුවෙන්. අනික කොච්චි බස් වගේ බ්‍රෙක් ගහලා නවත්තන්න පුලුවන්ද. පොන්න හැත්ත මොකක් හරි උන ගමන් ගල් ගහන්ඩයි කොච්චියට ගිනි තියන්ඩයි විතරයි දන්නෙ. ගිනි තියන්ඩ ඕන මී හරකා වගේ රේල් පාර හරහා දාපු කාලකන්නි ඩ්‍රයිවරයා

    දැන් ඉතින් මටත් බැනපියව්
     
    • Like
    Reactions: mjayanatha

    එතන හිටපු පොන්නයො කෝච්චියට සහ එකෙ ඩ්‍රයිවර්ලට ගහන්න ඇවිත් - බෙරුවල ඉන්නෙ මොන පොන්නයොද කියල දන්නවනේ. ගෙට්ටු දාන්නෙ එන්ජින් ඩ්‍ර්යිවර්ලද ? ඒ
    :angry::angry::angry::angry::angry::angry::angry::angry:
    ඕකුන්ට ඔහොම වෙලා මදි,