දුම් පානයේන් මිදේන්න

DesaDanushka

Junior member
  • Jun 15, 2016
    59
    11
    8
    දුම් පානයේන් මිදේන්න

    මම සිගරැට් පුරුදු වෙලා හිටිය ඒක මම නැවැත්තුව,
    yz9LnUe.jpg
    මම දැන් ඒ වෙනුවට කරන්නෙ ලොලි පොප් කන එක,එලකිරියෙ සිගරැට් බොන්න පුරුදු වෙලා ඉන්න යාලුවෝ ට්‍ර්‍යි කරල බලන්න සිගරැට් බීම වෙනුවට ලොලි පොප් කන්න, බත් කාල,තේ බීල, එහෙම ඒක කරල බලන්නකො සිගරැට් බොන්න ඔන්නෑ එතකොට,
    c4BM2vc.jpg
    හැබැයි ලොලි පොප් ගද්දි හොද බ්‍රෑරෑන්ඩ් එකක් බලල ගන්න.. Dunhill සිගරැට් බොන්න පුරුදු උන යාලුවෝ Mint රස ලොලි පොප් කාල බලන්න,නිකන් සිගරැට් බීල පපුව තම්බනවට වඩා ඒක හොඳයි,
    pzyxjIx.jpg

    විවිද රස වලින් ලොලි පොප් තියනව, මම අද ගෙදර එද්දි ලොලි පොප් 6ක් ගෙනාවා
     
    Last edited:
    • Like
    Reactions: Hk123

    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    ලොලි පොප් එකක් කීය ද
    දාපන් බලන්න ගෙනාපුව

    ඔය ඇඩ් එක දායි ද දන්නෑ අර ටැක්ස් ගෙවපන් කියලා දානව වගේ
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    smoke karana eken midenna try karana ekath loku deyak machan eth parissamen lolypop kewa wage nowei angata nodanima thamai sugar hadenne eka nisa parissamen...jaya weva!!!
     

    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?
    එල.:)හැබැයි ඔච්චර පැණි රස කාලාතොට සිනි වැඩි වෙලා මොනවා හරි වෙයි යකෝ...:baffled: