Public places wala eg:-Schools,Courts,hospitals,Buses.ect. Gahanne natuwa wena onema place ekaka.Pare gahagena giyata allanna baa ban!!![]()
එතකොට ඉස්කෝලයක්, උසාවියක් ඉස්සරහ පාරේ සිකරට් බිව්වොත්..??

....
usaawiyak issarahanan vehicle horn ekakwath gahanna baa ban....

ඒ සද්දේ නිසානේ බන්... එත් උසාවිය ඉස්සරහ සිකරට් බිව්වට උසාවියේ වැඩ වලට බාදාවක් වෙන්නේ නෑනේ....![]()

එතකොට ඉස්කෝලයක්, උසාවියක් ඉස්සරහ පාරේ සිකරට් බිව්වොත්..??

පාර අයිනේ බොන්න පුලුවන්ද බන් ??

public place කිව්වම ඉතින් පාරෙ සිගරට් බිබී යන්න බෑ ... ප්‍රසිද්ද ස්ථාන දුම් බොන්න කොහොමත් බෑ ... පොදුවේ මහජනයා ගැවසෙන තැන් වල බොන්න බෑ
public place කිව්වම ඉතින් පාරෙ සිගරට් බිබී යන්න බෑ ... ප්‍රසිද්ද ස්ථාන දුම් බොන්න කොහොමත් බෑ ... පොදුවේ මහජනයා ගැවසෙන තැන් වල බොන්න බෑ