දුම් බොන ඔබ මේ දිහාබලන්න....

paralk

Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    දුම් බොන ඔබ මේ දිහාබලන්න....

    1606859_761113667295365_4292072496192815678_n.jpg

    01

    02
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචං පරා IMG එකේ ලින්කුව විතරක් දාන්ඩ.. බලන්න අමාරු කට්ටියත් ඉන්නවා.. දැක්කොත් අවුල් යයි..:yes:

    අපි දුම් බොන්නෙ නැත්තෙ ඔය දේවල් නිසා තමයි.. මං කැන්සර් වෝඩ් එකට දවසක් ගිහින් සංසාරෙ එපා උනා..:sorry:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea

    malberry

    Banned
    Dec 6, 2013
    626
    18
    0
    samanyayen mama sira kiyanne ne, eeth mage yaluwek innawa u dawasata 20 pkt 3 kohomath bonawa, e kiyanne 60k. mama uwa awrudu 20k withra tisse dannawa, u innakota matath pewenawa,mata hithenne Cancer enne api karapu paw pin ekka kiyala, u adath ude ma ekkama office yanakota pkt 3 gaththa. yana tikata mata 3k pewna,u company director kenek, e wagema thawa ekek innawa mage boss kenek, ekek niwenna ekak gahanawa,

    pin paw anuwa thama ban cancer enne,
    Malaysia wala hama pkt ekakama kunu wenna appiriya wenna foto gahala thiyenne, eeth hama thanama un bonawa ban,

    mage mooda moosala kathawa nethi ekama thread eka (Mala meketh liyaunada manda)
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo

    ane manda. habai mama inna rateth podi ekage idan smoke karanawa puduma widihata. mun bona widihata mun ithuru wenna widihak na . anyway i dont smoke
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    samanyayen mama sira kiyanne ne, eeth mage yaluwek innawa u dawasata 20 pkt 3 kohomath bonawa, e kiyanne 60k. mama uwa awrudu 20k withra tisse dannawa, u innakota matath pewenawa,mata hithenne Cancer enne api karapu paw pin ekka kiyala, u adath ude ma ekkama office yanakota pkt 3 gaththa. yana tikata mata 3k pewna,u company director kenek, e wagema thawa ekek innawa mage boss kenek, ekek niwenna ekak gahanawa,

    pin paw anuwa thama ban cancer enne,
    Malaysia wala hama pkt ekakama kunu wenna appiriya wenna foto gahala thiyenne, eeth hama thanama un bonawa ban,

    mage mooda moosala kathawa nethi ekama thread eka (Mala meketh liyaunada manda)

    උඹගෙ කතාවෙත් ඇත්තක් තියේ.. එකක් නිවෙන්න එකක් පත්තු කරන ඩයල් ඉන්නවා බං.. ඒ මදිවට ඔය ඩේලි කසියා ගහන වයසක මිනිස්සු ඉන්නෙ.. උන් අවුරුදු බර ගාණක ඉඳන් බොන චරිත.. ඉහෙන් බහින ලෙඩක් නෑ.. උන්ට ලෙඩේ නොබී හිටියොත්.. සට සට ගාලා වෙව්ලන්න ගන්නවා..:lol:

    යකෝ ඉතිං ගන්න පඩිය ඉවරයිනේ බං සිගරට් වලටම පෙට්ටියක් රුපියල් තුන්සීයක් විතර වෙනව ඇතිනේ.. තොගේ යාලුවට පඩි ඇති ලක්ෂ තුන හතරක්..:baffled:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    samanyayen mama sira kiyanne ne, eeth mage yaluwek innawa u dawasata 20 pkt 3 kohomath bonawa, e kiyanne 60k. mama uwa awrudu 20k withra tisse dannawa, u innakota matath pewenawa,mata hithenne Cancer enne api karapu paw pin ekka kiyala, u adath ude ma ekkama office yanakota pkt 3 gaththa. yana tikata mata 3k pewna,u company director kenek, e wagema thawa ekek innawa mage boss kenek, ekek niwenna ekak gahanawa,

    pin paw anuwa thama ban cancer enne,
    Malaysia wala hama pkt ekakama kunu wenna appiriya wenna foto gahala thiyenne, eeth hama thanama un bonawa ban,

    mage mooda moosala kathawa nethi ekama thread eka (Mala meketh liyaunada manda)

    ඉතින් යකෝ ගොන් හුට්ටෙක් වගේ ඌට බොන්න හිතෙන්නෙත් කරපු පාපයක් නිසා තමයි.. ඌ මැරෙනව අනිවාරෙන් පනස්පහ වෙන්න ඉස්සෙල්ල.. මොකෝ ඌ terminator කියලද දන්නෙ නෑ හිතාගෙන ඉන්නෙ.. බීඩි බීල කැන්සර් එකක් හදුන එකෙක් හම්බෙන්නෙ අර මොකද්ද එක හම්බෙනව වගේ.. ඒත් සිකරට් බොන උන්ව බලපන්.. අප්පා.. සිකරට් එකට දාන ටික දන්නව නම් ජීවිතේට කටේ තියෙන්නෙ නෑ..
    ඔච්චර ඕන නම් ගංජා ගහපන් කො රෙස්පෙක්ට් පිට මොන රෙද්දක් ද.. කේරල ගංජා නෙවේ ඔරිජිනල් ගංජා..
    සිකරට් ගහනව කියන්නෙ ඉතින්.. වල කපාගන්නව තමන් ම.. ගොන් කම ඒකට කියන්නෙ..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉතින් යකෝ ගොන් හුට්ටෙක් වගේ ඌට බොන්න හිතෙන්නෙත් කරපු පාපයක් නිසා තමයි.. ඌ මැරෙනව අනිවාරෙන් පනස්පහ වෙන්න ඉස්සෙල්ල.. මොකෝ ඌ terminator කියලද දන්නෙ නෑ හිතාගෙන ඉන්නෙ.. බීඩි බීල කැන්සර් එකක් හදුන එකෙක් හම්බෙන්නෙ අර මොකද්ද එක හම්බෙනව වගේ.. ඒත් සිකරට් බොන උන්ව බලපන්.. අප්පා.. සිකරට් එකට දාන ටික දන්නව නම් ජීවිතේට කටේ තියෙන්නෙ නෑ..
    ඔච්චර ඕන නම් ගංජා ගහපන් කො රෙස්පෙක්ට් පිට මොන රෙද්දක් ද.. කේරල ගංජා නෙවේ ඔරිජිනල් ගංජා..
    සිකරට් ගහනව කියන්නෙ ඉතින්.. වල කපාගන්නව තමන් ම.. ගොන් කම ඒකට කියන්නෙ..
    බීඩි හදන්නෙ මොනා වලින්ද බං.. ඒත් සිඟරට් දුම්කොල නේද දාන්නෙ..?
    ඔය සිගරට් වලට දාන්නෙ මචං අර බුලත් විට වල තියෙන දුම්කොලද..?
    කෑවම නිකන් ඇස් නිලංකාර වෙලා යන්නෙ..:lol:
     
    malberry

    Banned
    Dec 6, 2013
    626
    18
    0
    u gena i mage boss la genai kiyanna be ban, api set ekama hitiye celltel lanka limited eke,

    kewe nethath smoke karanawa.

    ekai kiwwe oka karmaya kiyala, ubala dannawada eka parata nawaththanna be, sema wediwenawa, oluwe kekkuma hedenawa, hotu enawa, biwwama hari yanawa. mamath adict wela hitiye, dan dawasata 1k 2k thami ithin

    meka maha mooda moosala kathawak neda ban appiriyai
     
    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    මචං පරා IMG එකේ ලින්කුව විතරක් දාන්ඩ.. බලන්න අමාරු කට්ටියත් ඉන්නවා.. දැක්කොත් අවුල් යයි..:yes:

    අපි දුම් බොන්නෙ නැත්තෙ ඔය දේවල් නිසා තමයි.. මං කැන්සර් වෝඩ් එකට දවසක් ගිහින් සංසාරෙ එපා උනා..:sorry:

    මචං පරා IMG එකේ ලින්කුව විතරක් දාන්ඩ.. බලන්න අමාරු කට්ටියත් ඉන්නවා.. දැක්කොත් අවුල් යයි..:yes:

    අපි දුම් බොන්නෙ නැත්තෙ ඔය දේවල් නිසා තමයි.. මං කැන්සර් වෝඩ් එකට දවසක් ගිහින් සංසාරෙ එපා උනා..:sorry:

    Ok macho.
     
    malberry

    Banned
    Dec 6, 2013
    626
    18
    0
    Malaysia wala biwwema Gudang garam, maara taste. beela thola diwen lewakana eka thamai athai eka,

    mage mooda moosala kathawa therunada manda. thol kathawa
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    බීඩි හදන්නෙ මොනා වලින්ද බං.. ඒත් සිඟරට් දුම්කොල නේද දාන්නෙ..?
    ඔය සිගරට් වලට දාන්නෙ මචං අර බුලත් විට වල තියෙන දුම්කොලද..?
    කෑවම නිකන් ඇස් නිලංකාර වෙලා යන්නෙ..:lol:

    බීඩි දුන්කොල වලින් තමයි බන් හදන්නෙ..

    සිකරට් වලට දාන්නෙ දුන්කොල විතරක් නෙවේ බන්.. සයනයිඩ් හිටන් දානව..
    චූ වල තියන කෙමිලක් එකකුත් දානව.. හරිම සෝක්

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    බීඩි දුන්කොල වලින් තමයි බන් හදන්නෙ..

    සිකරට් වලට දාන්නෙ දුන්කොල විතරක් නෙවේ බන්.. සයනයිඩ් හිටන් දානව..
    චූ වල තියන කෙමිලක් එකකුත් දානව.. හරිම සෝක්

    Cyanide danne na ban combusion ekedi Hydrogen cyanide hadenawa kiyalai mama nam ahala tiyenne
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ලොකුවට හෙව්වෙ නෑ බන්.. වෙන්න ඇති.. කොහොම හරි සයනයිඩ් තියනව නෙ ඉතින්..

    10406365_10152481453641525_321354003340064176_n.jpg

    ela ela. :)
    oya image eken effect ekak tiyanawa ban aniwa, mehe api ekka inna kellek smoke karanawa, eki mehe packets wala tiyana warning eka dakala patta awlen hitiye, mama hithanne dan sahenna adu karala
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    බීඩි දුන්කොල වලින් තමයි බන් හදන්නෙ..

    සිකරට් වලට දාන්නෙ දුන්කොල විතරක් නෙවේ බන්.. සයනයිඩ් හිටන් දානව..
    චූ වල තියන කෙමිලක් එකකුත් දානව.. හරිම සෝක්

    කැත සිද්දිය බන් :( මේක නම් කාලයක් ගැහුවා දැන් නම් නෑ සිගා ගහන කවුරුවත් මේ ගැන අවබෝදයෙන් නෙවේනේ බන් ගහන්නේ ඒකයි සීන් එක අනික ලංකාවේ සිගරට් පෙට්ටියේ 80% ත් නෑනේ :no:
     
    :baffled: