ane manda. habai mama inna rateth podi ekage idan smoke karanawa puduma widihata. mun bona widihata mun ithuru wenna widihak na . anyway i dont smokesamanyayen mama sira kiyanne ne, eeth mage yaluwek innawa u dawasata 20 pkt 3 kohomath bonawa, e kiyanne 60k. mama uwa awrudu 20k withra tisse dannawa, u innakota matath pewenawa,mata hithenne Cancer enne api karapu paw pin ekka kiyala, u adath ude ma ekkama office yanakota pkt 3 gaththa. yana tikata mata 3k pewna,u company director kenek, e wagema thawa ekek innawa mage boss kenek, ekek niwenna ekak gahanawa,
pin paw anuwa thama ban cancer enne,
Malaysia wala hama pkt ekakama kunu wenna appiriya wenna foto gahala thiyenne, eeth hama thanama un bonawa ban,
mage mooda moosala kathawa nethi ekama thread eka (Mala meketh liyaunada manda)
samanyayen mama sira kiyanne ne, eeth mage yaluwek innawa u dawasata 20 pkt 3 kohomath bonawa, e kiyanne 60k. mama uwa awrudu 20k withra tisse dannawa, u innakota matath pewenawa,mata hithenne Cancer enne api karapu paw pin ekka kiyala, u adath ude ma ekkama office yanakota pkt 3 gaththa. yana tikata mata 3k pewna,u company director kenek, e wagema thawa ekek innawa mage boss kenek, ekek niwenna ekak gahanawa,

ඉතින් යකෝ ගොන් හුට්ටෙක් වගේ ඌට බොන්න හිතෙන්නෙත් කරපු පාපයක් නිසා තමයි.. ඌ මැරෙනව අනිවාරෙන් පනස්පහ වෙන්න ඉස්සෙල්ල.. මොකෝ ඌ terminator කියලද දන්නෙ නෑ හිතාගෙන ඉන්නෙ.. බීඩි බීල කැන්සර් එකක් හදුන එකෙක් හම්බෙන්නෙ අර මොකද්ද එක හම්බෙනව වගේ.. ඒත් සිකරට් බොන උන්ව බලපන්.. අප්පා.. සිකරට් එකට දාන ටික දන්නව නම් ජීවිතේට කටේ තියෙන්නෙ නෑ..
ඔච්චර ඕන නම් ගංජා ගහපන් කො රෙස්පෙක්ට් පිට මොන රෙද්දක් ද.. කේරල ගංජා නෙවේ ඔරිජිනල් ගංජා.. සිකරට් ගහනව කියන්නෙ ඉතින්.. වල කපාගන්නව තමන් ම.. ගොන් කම ඒකට කියන්නෙ..

මචං පරා IMG එකේ ලින්කුව විතරක් දාන්ඩ.. බලන්න අමාරු කට්ටියත් ඉන්නවා.. දැක්කොත් අවුල් යයි..
අපි දුම් බොන්නෙ නැත්තෙ ඔය දේවල් නිසා තමයි.. මං කැන්සර් වෝඩ් එකට දවසක් ගිහින් සංසාරෙ එපා උනා..
මචං පරා IMG එකේ ලින්කුව විතරක් දාන්ඩ.. බලන්න අමාරු කට්ටියත් ඉන්නවා.. දැක්කොත් අවුල් යයි..
අපි දුම් බොන්නෙ නැත්තෙ ඔය දේවල් නිසා තමයි.. මං කැන්සර් වෝඩ් එකට දවසක් ගිහින් සංසාරෙ එපා උනා..
බීඩි හදන්නෙ මොනා වලින්ද බං.. ඒත් සිඟරට් දුම්කොල නේද දාන්නෙ..?
ඔය සිගරට් වලට දාන්නෙ මචං අර බුලත් විට වල තියෙන දුම්කොලද..?
කෑවම නිකන් ඇස් නිලංකාර වෙලා යන්නෙ..
බීඩි දුන්කොල වලින් තමයි බන් හදන්නෙ..
සිකරට් වලට දාන්නෙ දුන්කොල විතරක් නෙවේ බන්.. සයනයිඩ් හිටන් දානව..
චූ වල තියන කෙමිලක් එකකුත් දානව.. හරිම සෝක්
Cyanide danne na ban combusion ekedi Hydrogen cyanide hadenawa kiyalai mama nam ahala tiyenne
ලොකුවට හෙව්වෙ නෑ බන්.. වෙන්න ඇති.. කොහොම හරි සයනයිඩ් තියනව නෙ ඉතින්..
![]()
බීඩි දුන්කොල වලින් තමයි බන් හදන්නෙ..
සිකරට් වලට දාන්නෙ දුන්කොල විතරක් නෙවේ බන්.. සයනයිඩ් හිටන් දානව..
චූ වල තියන කෙමිලක් එකකුත් දානව.. හරිම සෝක්
මේක නම් කාලයක් ගැහුවා දැන් නම් නෑ සිගා ගහන කවුරුවත් මේ ගැන අවබෝදයෙන් නෙවේනේ බන් ගහන්නේ ඒකයි සීන් එක අනික ලංකාවේ සිගරට් පෙට්ටියේ 80% ත් නෑනේ
කැත සිද්දිය බන්මේක නම් කාලයක් ගැහුවා දැන් නම් නෑ සිගා ගහන කවුරුවත් මේ ගැන අවබෝදයෙන් නෙවේනේ බන් ගහන්නේ ඒකයි සීන් එක අනික ලංකාවේ සිගරට් පෙට්ටියේ 80% ත් නෑනේ