ත්රි රෝද රථයේ දුම් සහතික බලපත්ර කඩදාසිය ගැනීමට ගාස්තුව කොපමණද රියදුරු මහත්මයා.මගෙත් ත්රිවිලරයේ ආදායම් බලපත්රය මැයි 05 න් ඉවර වුණා, මැයි 04 දුම්පරීක්ෂනය කරගෙන ප්රා.ලේ. කාර්යාලයට යන විට ආදායම් බලපත්ර ලබා දීම තාවකාලිකව නවත්තලා කොවිඩ් නිසා. ඉන් පසුව පළාතේ ම ආදායම් බලපත්ර නිකුත් කිරීම තාවකාලිකව නතර කළා. තවමත් දෙන්නේ නෑ. On line ගන්න කීප දිනක්ම උත්සාහ කළත් හරි ගියේ නෑ. අන්තිමේ දී පෙරේදා දින On line ගන්න පුළුවන් වුනා. On line ගන්න බලපත්ර වල වලංගු කාලය දින 60 කින් දීර්ඝ කළ බව පුවත්පත් වල සඳහන් වෙලා තිබුණා, වයඹ පළාත. මං බයේ හිටියේ දුම් පරීක්ෂණයේ වලංගු කාලය (ආදායම් බල පත්රය ලබා ගැනීම සඳහා) දින 60 ක් නිසා, ඒ දින 60 පැන්නා නම් ආයෙත් දුම් සහතිකය ගන්න වෙයි ද කියලා.
දුම් සහතියක ගන්න සර්විස් එක වැඩද?මගෙත් ත්රිවිලරයේ ආදායම් බලපත්රය මැයි 05 න් ඉවර වුණා, මැයි 04 දුම්පරීක්ෂනය කරගෙන ප්රා.ලේ. කාර්යාලයට යන විට ආදායම් බලපත්ර ලබා දීම තාවකාලිකව නවත්තලා කොවිඩ් නිසා. ඉන් පසුව පළාතේ ම ආදායම් බලපත්ර නිකුත් කිරීම තාවකාලිකව නතර කළා. තවමත් දෙන්නේ නෑ. On line ගන්න කීප දිනක්ම උත්සාහ කළත් හරි ගියේ නෑ. අන්තිමේ දී පෙරේදා දින On line ගන්න පුළුවන් වුනා. On line ගන්න බලපත්ර වල වලංගු කාලය දින 60 කින් දීර්ඝ කළ බව පුවත්පත් වල සඳහන් වෙලා තිබුණා, වයඹ පළාත. මං බයේ හිටියේ දුම් පරීක්ෂණයේ වලංගු කාලය (ආදායම් බල පත්රය ලබා ගැනීම සඳහා) දින 60 ක් නිසා, ඒ දින 60 පැන්නා නම් ආයෙත් දුම් සහතිකය ගන්න වෙයි ද කියලා.
මං ගත්තේ මැයි 04 දා.දුම් සහතියක ගන්න සර්විස් එක වැඩද?
480/-ත්රි රෝද රථයේ දුම් සහතික බලපත්ර කඩදාසිය ගැනීමට ගාස්තුව කොපමණද රියදුරු මහත්මයා.
Status එක චෙක් කරන්න ඉල්ලන reference no එක මොකෙන්ද බන් ගන්නෙ?මං ගත්තේ මැයි 04 දා.
480/-
------ Post added on Jun 19, 2021 at 11:54 AM