දුම් වාර්තා, ආදායම් බලපත්‍ර දෙනවද?

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    අදායම් බලපත්‍රය ඔන්ලයින් ගන්න පුලුවන්.

    දුම් සහතික නම් නිකුත් කරන ආයතන දෙකම වහලා.

    ඉන්ශුවරන්ෂ් කොම්පැනි නං වැඩ.

    ඒ නිසා කලින් දුම් සහතිකය අරං තියෙනවා නං ඔන්ලයින් අදායම් බලපත්‍රය ගන්න පුළුවන්.
     
    AlexKolla

    Well-known member
  • Oct 25, 2012
    378
    682
    93
    gedara
    මගේ ආදායම් බලපත්‍රෙ එක්ස්පයර් වෙලා දැන් දවස් 10ක් ගිහින්. අද දන්නෙ. මේ සර්විසස් වැඩ නැතුව මිනිස්සු කොහොමද මේව ගන්නේ?
     
    th62

    Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    මගෙත් ත්‍රිවිලරයේ ආදායම් බලපත්‍රය මැයි 05 න් ඉවර වුණා, මැයි 04 දුම්පරීක්ෂනය කරගෙන ප්‍රා.ලේ. කාර්යාලයට යන විට ආදායම් බලපත්‍ර ලබා දීම තාවකාලිකව නවත්තලා කොවිඩ් නිසා. ඉන් පසුව පළාතේ ම ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නතර කළා. තවමත් දෙන්නේ නෑ. On line ගන්න කීප දිනක්ම උත්සාහ කළත් හරි ගියේ නෑ. අන්තිමේ දී පෙරේදා දින On line ගන්න පුළුවන් වුනා. On line ගන්න බලපත්‍ර වල වලංගු කාලය දින 60 කින් දීර්ඝ කළ බව පුවත්පත් වල සඳහන් වෙලා තිබුණා, වයඹ පළාත. මං බයේ හිටියේ දුම් පරීක්ෂණයේ වලංගු කාලය (ආදායම් බල පත්‍රය ලබා ගැනීම සඳහා) දින 60 ක් නිසා, ඒ දින 60 පැන්නා නම් ආයෙත් දුම් සහතිකය ගන්න වෙයි ද කියලා.
     
    • Like
    Reactions: CAPITHAN

    ත්‍රි රෝද රථයේ දුම් සහතික බලපත්‍ර කඩදාසිය ගැනීමට ගාස්තුව කොපමණද රියදුරු මහත්මයා.
     
    දුම් සහතියක ගන්න සර්විස් එක වැඩද?
     
    th62

    Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    දුම් සහතියක ගන්න සර්විස් එක වැඩද?
    මං ගත්තේ මැයි 04 දා.

    ත්‍රි රෝද රථයේ දුම් සහතික බලපත්‍ර කඩදාසිය ගැනීමට ගාස්තුව කොපමණද රියදුරු මහත්මයා.
    480/-
    ------ Post added on Jun 19, 2021 at 11:54 AM