දුම් සහතිකය + අදායම් බලපත්‍රය ගැටළුවක්

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    දුම් සහතිකය + අදායම් බලපත්‍රය ගැටළුවක්

    මගේ bike එකේ අදායම් බලපත්‍රය ඉවර වෙන්නේ may 9.
    මගේ දුම් සහතිකය නැති වෙලා.
    දැන් පොලිසියෙන් දුම් සහතික ඉල්ලන නිසා මම දැන් අලුත් දුම් සහතිකයක් ගත්තොත්, ඒකම ලබන මාසේ අදායම් බලපත්‍රය ගද්දි දෙන්ඩත් පුලුවන්ද?
    අදායම් බලපත්‍රය ගද්දි ඉල්ලන්නේ කොච්චර කාලයක් ඇතුලට ගත්ත දුම් සහතිකයක්ද?
    Please help