දුම් සහතිකය හෙලුප්
මචන්ලා පොඩි හෙලුප් එකක් කරන්න පුළුවන්ද දන්නා අය .
දුම් සහතිකය ගන්න මෝටර්බයිසිකලයේ original පොත තියෙන්නම ඕනෙද?

photocopy එකකින් බැරිද ?

මම original එක පරම අයිතිය නැතිකරන්න ඕනේ නිසා(leasing එක ඉවර උනා) RMV එකට normal service දෙන්න හිතන් ඉන්නේ

අමතක උනා තව එකක් දුම් සහතිකය පෙබරවාරි ගත්තොත් මට කොච්චර කාලයක් යනකන් එක පාවිචිචි කරලා ආදායම් බලපත්‍ර ගන්න පුළුවන් ද ?

Last edited: