මොකද යකෝ ඕනේ නැත්තේ. ඔය උබ දන්නා තරම තමයි.
http://www.motortraffic.gov.lk/web/i...id=149&lang=en
man hithala kiwwa newie ban. oke other relevant services kiyana eke 9th point eka balapan.
Last edited:
මොකද යකෝ ඕනේ නැත්තේ. ඔය උබ දන්නා තරම තමයි.
wenna ba ape ekek aqua ekakata gatthane.
Eka recondition ekak
wenna ba ape ekek aqua ekakata gatthane.
Eka recondition ekak
මේ වගේම මාවත් ඇල්ලුව මම බයිසිකලේ යද්දි. මට අමතක උනා දුම් සහතිකේ
දාගන්ඩ
ඔක්කොම පෙන්නල අන්තිමට පොලිස්කාරය ඉල්ලුව දුම් සහතිකේ. මල කෙලියයි දැං බඩු නෑ. මමත් කිව්ව ආදායම් බලපත්‍රෙ දෙන්නෙ දුම් සහතිකේ දුන්නමනෙ කියල. මේකට මල පැනල බයික් එකේ වාඩිවෙලා හිටිය පොරට කතාකෙරුව. මිනිහ සාජන් කෙනෙක්ද කොහෙද. පොරට විස්තරේ කිව්වම මිනිහ අර අනික් පොලිස්කාරයට කිව්ව "අම්මෙක් නැතුව ළමයෙක් හම්ඛෙනවද බං අනික ඔ්ක අපිට අයිති රාජකාරියක් නෙමේනෙ" කියල. අරූ මූන පු# කරන් ලයිෂන් එක ආපහු දුන්න.


දැන් අලුතින් මෝටර් සයිකල් වලට දාපු නීතිත් එක්ක පොලිස් රාළහාමිලගෙ කල්ල මරේ ඇති නේ..![]()
මොනවද මචං අලුතින් දාල තියෙන නීති..?? පත්තරේකවත් දැක්කේ නැති නිසා අැහුවේ.
යතුරුපැදි නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කළේ ආරක්ෂිත හිස් වැසුම් පැළඳ යතුරුපැදි ධාවනය නොකරන, අපරික්ෂාකාරී ලෙස වෙනත් වාහන පසුකර යන යතුරුපැදිකරුවන්, නිකටපටිය තද නොකර යතුරුපැදි ධාවනය කරන සහ විවිධ වර්ණ සහිත වයිසර් සහිත ආරක්ෂිත හිස් වැසුම් පලදින පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස දැනුම් දී ඇති බවයි. කෙසේ වෙතත්, මෙය ප්‍රායෝගික නොවන බව ෆුල්ෆේස් හෙල්මට් තහනමට එරෙහි යතුරුපැදිකරුවන්ගේ සංගමය ප්‍රකාශ කළා. http://www.hirunews.lk/sinhala/111083/%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92-%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA-%E0%B6%85%E0%B6%AF-%E0%B7%83%E0%B7%92%E0%B6%A7-%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B7%80%E0%B7%9A?utm_source=hnw&utm_medium=link&utm_campaign=mvnf
http://www.hirunews.lk/sinhala/article14/945



මොනවද මචං අලුතින් දාල තියෙන නීති..?? පත්තරේකවත් දැක්කේ නැති නිසා අැහුවේ.
මචං මං ඔය උඩ තියෙන එක පාඩම් කර ගත්තා. පොලිීසියෙන් ඇල්ලුව ගමන් ඕක කියනවා. එළමේකයි.. ඔයාල කරන්නෙ රාජකාරියනෙ.. මොනව කරන්නද.. ඒ වුනාට මමත් ඉතිං මාස් පඩි කාරය... මං තව ගොඩක් දුර යන්නත් ඕනෙ.. අනික.. බැරි වෙලාවත් උසාවියෙ වැඩේ අප්සෙට් වෙලා මටම එන්න උනොත්... කොළඹ ඉඳන් ආයෙ නිවාඩු දාගෙන කුරුණෑගල එන්නත් එපෑ.. එ්ක නිසා.. මට යන්න ඇරල.. මේ ළඟ පාත කෙනෙක්ව අල්ල ගන්න..“ කියල.
ඊට පස්සේ මෙයා කියනව “තමුසෙ නං මාර පොරක් ඕයි.. යනව යනව..“කියල.
