දුම් සහතිකය Emission Test Report

SHANUXLK

Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    මේ වගේම මාවත් ඇල්ලුව මම බයිසිකලේ යද්දි. මට අමතක උනා දුම් සහතිකේ
    දාගන්ඩ
    ඔක්කොම පෙන්නල අන්තිමට පොලිස්කාරය ඉල්ලුව දුම් සහතිකේ. මල කෙලියයි දැං බඩු නෑ. මමත් කිව්ව ආදායම් බලපත්‍රෙ දෙන්නෙ දුම් සහතිකේ දුන්නමනෙ කියල. මේකට මල පැනල බයික් එකේ වාඩිවෙලා හිටිය පොරට කතාකෙරුව. මිනිහ සාජන් කෙනෙක්ද කොහෙද. පොරට විස්තරේ කිව්වම මිනිහ අර අනික් පොලිස්කාරයට කිව්ව "අම්මෙක් නැතුව ළමයෙක් හම්ඛෙනවද බං අනික ඔ්ක අපිට අයිති රාජකාරියක් නෙමේනෙ" කියල. අරූ මූන පු# කරන් ලයිෂන් එක ආපහු දුන්න.

    :lol::lol:
     
    udayalanka2

    Member
    Sep 12, 2007
    377
    101
    0
    Makola
    දැන් අලුතින් මෝටර් සයිකල් වලට දාපු නීතිත් එක්ක පොලිස් රාළහාමිලගෙ කල්ල මරේ ඇති නේ..:rofl::rofl:
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    දැන් අලුතින් මෝටර් සයිකල් වලට දාපු නීතිත් එක්ක පොලිස් රාළහාමිලගෙ කල්ල මරේ ඇති නේ..:rofl::rofl:

    මොනවද මචං අලුතින් දාල තියෙන නීති..?? පත්තරේකවත් දැක්කේ නැති නිසා අැහුවේ.
     
    udayalanka2

    Member
    Sep 12, 2007
    377
    101
    0
    Makola
    මොනවද මචං අලුතින් දාල තියෙන නීති..?? පත්තරේකවත් දැක්කේ නැති නිසා අැහුවේ.

    යතුරුපැදි නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කළේ ආරක්ෂිත හිස් වැසුම් පැළඳ යතුරුපැදි ධාවනය නොකරන, අපරික්ෂාකාරී ලෙස වෙනත් වාහන පසුකර යන යතුරුපැදිකරුවන්, නිකටපටිය තද නොකර යතුරුපැදි ධාවනය කරන සහ විවිධ වර්ණ සහිත වයිසර් සහිත ආරක්ෂිත හිස් වැසුම් පලදින පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස දැනුම් දී ඇති බවයි. කෙසේ වෙතත්, මෙය ප්‍රායෝගික නොවන බව ෆුල්ෆේස් හෙල්මට් තහනමට එරෙහි යතුරුපැදිකරුවන්ගේ සංගමය ප්‍රකාශ කළා. http://www.hirunews.lk/sinhala/111083/%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92-%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA-%E0%B6%85%E0%B6%AF-%E0%B7%83%E0%B7%92%E0%B6%A7-%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B7%80%E0%B7%9A?utm_source=hnw&utm_medium=link&utm_campaign=mvnf

    http://www.hirunews.lk/sinhala/article14/945
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    යතුරුපැදිකරුවන්ගේ සංගමයේ උන්ට පිස්සු බන් මේක හොද වැඩක්
    ෆුල් ෆේස් තහනම් කරන්න ගිය එක නම් ගොන් වැඩක්
    මේක බන් ආරක්ෂාවට දාපු නීතියක්නේ
    මේකට උද්ඝෝෂණ කලොත් නම් ගහන්න ඕන

    :growl::growl::growl:
     
    udayalanka2

    Member
    Sep 12, 2007
    377
    101
    0
    Makola
    තද කළු ඒව නැතුව ලා ටින්ට් එකක් දාන්න දෙනව නම් හොඳයි.
    මොකද Clear වයිසර් එකට වඩා ලා ටින්ට් එකක් තියෙන වයිසර් එක ඇස් වලට හරි සනීපයි.

    මාත් Clear වයිසර් එක මාරු කරල, ටින්ට් එකක් දැම්ම විතරයි මේ නීතිය ගෙනාවෙ.. ඇඬනෙව
    :(
     
    udayalanka2

    Member
    Sep 12, 2007
    377
    101
    0
    Makola
    දැන් දැන් ආයිත් කළු පාට වයිසර් දාගෙන යන අය ඉන්නව නේ.....
    දැන් වයිසර් නීතිය ඉවරදෝ...
     
    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    මේකනම් දාපු එක වටිනවා.
    කීප සැරයක් මම දන්නා උන්ට මේක උනා
    උන් කියල තියෙන්නෙත් ආදායම් බලපත් දෙන කතාව තමයි.
    හැබැයි ගොඩක් උන්ට යන්න දීලා.
    හොද පොලිස් කාරයොත් ඉන්නවා හෙන කලාතුරකින්
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,661
    3,379
    113
    මරු නීති තමයි ...ආදායම් බලපත්‍රය ගන්න බැනේ දුම් සහතිකේ නැතුව.....එත් දුම් සහතිකෙත් ඕන...ඔය ඔක්කොම මිනිස්සු අපහසුතාවයට පත්කරලා පොලිසියේ ජරා යක්කුන්ට ගානක් කපා ගන්න ඉඩදෙන වැඩ තමයි......
     
    Sep 4, 2015
    3,212
    269
    0
    මේකයි.. ඔයාල කරන්නෙ රාජකාරියනෙ.. මොනව කරන්නද.. ඒ වුනාට මමත් ඉතිං මාස් පඩි කාරය... මං තව ගොඩක් දුර යන්නත් ඕනෙ.. අනික.. බැරි වෙලාවත් උසාවියෙ වැඩේ අප්සෙට් වෙලා මටම එන්න උනොත්... කොළඹ ඉඳන් ආයෙ නිවාඩු දාගෙන කුරුණෑගල එන්නත් එපෑ.. එ්ක නිසා.. මට යන්න ඇරල.. මේ ළඟ පාත කෙනෙක්ව අල්ල ගන්න..“ කියල.
    ඊට පස්සේ මෙයා කියනව “තමුසෙ නං මාර පොරක් ඕයි.. යනව යනව..“කියල.
    මචං මං ඔය උඩ තියෙන එක පාඩම් කර ගත්තා. පොලිීසියෙන් ඇල්ලුව ගමන් ඕක කියනවා. එළ:P
     
    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    hafoi bike eke oya latta lotta geniyanda gyama apita yanda idak nane bn.oka hena patha size kolayakne :(:(. math danagena hitiye na oya seen 1k