දුම් සහතික අහෝසිද ?

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    දුම් සහතික අහෝසී..?
    රථ වාහන සඳහා ආදායම් බලපත‍්‍ර නිකුත් කිරීමේදී අවශ්‍ය වන දුම් පරීක්ෂණ බලපත්‍ර ඉවත් කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.
    විෂය භාර රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම මහතා සඳහන් කරන්නේ වාහන දුම් පරීක්ෂණ බලපත්‍රය අවශ්‍යද නැද්ද යන්න සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ඡා කර තීන්දුවක් ගන්නා බවයි.
    දුම් පරීක්ෂණ බලපත්‍ර ලබා තිබුණ ද මහා මාර්ගයේ ගමන් කළ නොහැකි තරමට දුම් පිටකරන වහන ඕනෑතරම් දක්නට ඇති බවත් ක්‍රියාවලියේ කොතනක හෝ වරදක් සිදුව තිබෙන බව මෙයින් පෙනීයන බවත් ජනාධිපතිවරයා පැවසූ බවද ඔහු සඳහන් කළේය.
    මෙම වැඩ පිලිවෙල වෙනසක් සිදු කළ යුතු බව ද රාජ්‍ය ඇමතිවරයා තව දුරටත් කියා සිටියේය..


    https://www.facebook.com/vehiclebro...rQubhrxh3zKcNQGzIo0MA5HJKyWZSnGw&__tn__=*bH-R
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    අද කාර් එකට ග්‍රීන් ටෙස්ට් කරා.
    රු 1045.00 පරන ගාන මතක නෑ. හැබැයි ගාන අඩු වෙලා.
    බයික් වලට රු390.00 මතක විදිහට හාරසියගානක් තිබුණෙ.
    ලඟදි කරපු අය ඉන්නවද.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    අනිවාර්යෙන්ම විධිමත් කරන්න ඕනේ නැත්නම් තියෙන වාහන වල හැටියට පාරවල් දුමෙන් වැහිලා යයි. ලංකාවේ තියෙන්නෙත් තියෙන තරමක් කබල් ලා ඩී
     

    The Kingslayer

    Well-known member
  • අද කාර් එකට ග්‍රීන් ටෙස්ට් කරා.
    රු 1045.00 පරන ගාන මතක නෑ. හැබැයි ගාන අඩු වෙලා.
    බයික් වලට රු390.00 මතක විදිහට හාරසියගානක් තිබුණෙ.
    ලඟදි කරපු අය ඉන්නවද.
    bike walata 390 thamai mcn.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha

    The Kingslayer

    Well-known member
  • chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,167
    8,160
    113
    M-Town
    අද කාර් එකට ග්‍රීන් ටෙස්ට් කරා.
    රු 1045.00 පරන ගාන මතක නෑ. හැබැයි ගාන අඩු වෙලා.
    බයික් වලට රු390.00 මතක විදිහට හාරසියගානක් තිබුණෙ.
    ලඟදි කරපු අය ඉන්නවද.
    Last week mamath Kala 1045i thamai.
    2012 wage Toyota Corolla car ekak thibba eco test fail,yaluwekta 1000k deela pass karagatte.barima thena car eka dunna.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    Last week mamath Kala 1045i thamai.
    2012 wage Toyota Corolla car ekak thibba eco test fail,yaluwekta 1000k deela pass karagatte.barima thena car eka dunna.
    යකෝ එච්චර අලුත් එකක්??? Km කීයක් දුවලද දන්නෑ.. එන්ජිම ගෙවුනමත් hc වලින් fail වෙනව.
     
    • Like
    Reactions: NRTG and D_Mad

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    Dum sahathika mokatada baoo ,hamathanama poranui , parana kochchi,parana nau,bottu ,motor bottu , parana langama ladi,bumithel gahanna generator,bumithel bus ...Mona kolanda baoo

    Parana car tikata ,duppath minihata kelawana ekai Kara NNE,anduwen centers dala
    Adu gane fail wena car Eka hadala deela salli gaththata kamak na
    Wade hari ne kiyala ,job tikak hari hambawenawa motor mechanics lata

    Dao jarawak deela anduwai ,Api okkoma rawatena wadak wenne
    Kollo paga aran horu wenawa horata pass karala
     
    • Like
    Reactions: D_Mad

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    897
    1,460
    93
    ඔව්වා ඔහොම ආවට ගියාට අයින් කරන්න පුළුවන් ද බන්.. රැකියා කීයක් නම් නැති වෙනව ද? ඔය කම්පනි වල අයිති අය ඔවා එහෙම අයින් කරන්න දෙයි ද බන්.. උන්ට යන එන මන් නැති වෙනවනේ
     
    • Like
    Reactions: Voltage

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    deshapalana game ban oya dum shathike nikuth karana company ya Maithripala yage putha ge aluth anduwa awwama oka wensa karanna yanne
    wade hodayi habayi