දුමින්දගේ ඇත්ත තත්වය

pubba8766

Well-known member
  • Oct 4, 2009
    1,811
    128
    63
    Mirigama
    Mamath Duminda silvata kamathi na thamai machan. Kudu business karana ekata wada wena scene ekak nisa.
    Eth machansla api kawruth jeewath wenna asai. Prabhakaran marenakota kiribath kanna puluwan wunath Duminda Silva nisa ada harihaman job ekak thiyena ekekhari athine.
    Duminda Silva marenna ida thiyenawa thamai eth api eyata jeewath wenna kiyala wish karana eka thamai wada honda(aduma tharame "mariyan" kiyala kiyanne nathuwa). Api kawruth minissune ban. Api kochchara waradi karath apith asai jeewath wenna.

    Mamath Uba Kiyapu Deta 100% Eka gai sho!!!Kudu Business kala,Reap Case Thibba Thama..Eth Manusseyek Merenna yaddi "Ane Meriyan Kiyana Eka Ape Sirithak Newe Ne ban..Eka Api Adahanna Agamatath Viruddai..

    Mata Nam Anthimata Kiyanna Thiyenne "Avi gaththoo Aviyenma Nesethi" Kiyala Thama.
     
    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    Mamath Duminda silvata kamathi na thamai machan. Kudu business karana ekata wada wena scene ekak nisa.
    Eth machansla api kawruth jeewath wenna asai. Prabhakaran marenakota kiribath kanna puluwan wunath Duminda Silva nisa ada harihaman job ekak thiyena ekekhari athine.
    Duminda Silva marenna ida thiyenawa thamai eth api eyata jeewath wenna kiyala wish karana eka thamai wada honda(aduma tharame "mariyan" kiyala kiyanne nathuwa). Api kawruth minissune ban. Api kochchara waradi karath apith asai jeewath wenna.

    dan kiyala thiyena widiyata nam duminda silva jeewath wenawa kiyanne marenawata wada pawak . ai ban awidinna baruwa katha karanna baruwa wadak thiyeda . e athin marena eka sapai eeta wada
     
    dushan075

    Junior member
  • Mar 10, 2011
    335
    11
    18
    Dambulla.Sri lanka
    :yes::yes::yes: මූ විකුණපු කුඩු නිසා තරුණයෝ කී දෙනෙක්ගේ ජීවිත විනාස වෙන්න ඇද්ද... මුගේ හයිය ඇඟට අරන් ගෙම්බර් දාපු ගෝලයෝ සෙට් එක මිනිස්සු කී දෙනෙක්ගේ නම් අත පය කඩන්න ඇද්ද...

    මේ වගේ අපතයෝ නම් රටට ඕනේ නෑ... කොයි පක්ෂෙන් උනත්. මේ වගේ උන් මැරෙන තරමට හොඳයි.
    ..

    වැඩි දෙයක් ඕන නෑ.. මූ ජෙනරාල් ට කියපු බලු කතා වලට ඕකාට කතා කරන්න බැරි වෙන්නම ඕන.

    sira kathawa. ochchra deyak karapy SF wa hirakarala tiyanawata hoda wade.. Anith ewuntah oya tika thama wenne.
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    ජපුර හොස්පිටල් එකේ වෛද්‍යවරයෙක් ඉන්නවා.එයා අද මේ දුමින්ද සිල්වා තියටර් එකට ගන්න කොට එතන ඉඳලා, ශල්‍ය කර්මය කරපු අයගේ නිගමන වලට ඇහුම්කම් දීලා තියෙනවා.එයා තමයි මට මේක කීවේ.
    දුමින්දගේ එක බුලට් එකක් මොලයේ පෙරියටල් (parietal lobe)කියන කලාපයට ඇතුල් වෙලා තියෙනවා. මේක විතරක් සෑහෙන පරිස්සමෙන් අයින් කරලා.ඒක නිසා මෙයාට සිහිය ආවත් ඇවිදින්න නම් ලැබෙන එකක් නෑ කවාදාවත්.මොකද මේ ප්‍රදේශය තමයි සංචරනයට සම්බන්ධ.
    දෙවැනි බුලට් එක ටෙම්පොරල්(temporal lobe) කොටසට හුඟක් ඇතුලට වැදිලා.ඒක අයින් කරන්න ගියොත් වැඩේ දෙල් වෙන නිසා එහෙමම තියලා.මෙකෙන් විශාල හානියක් වෙලා තියෙනවා කතා කිරීමට සම්බන්ධ ප්‍රදේශයට.ඒක නිසා ඔහු කවදාවත් කතා කරන එකක් නැහැලූ. කතා කරත් ලොකු ගොතයක් තියෙවිලූ.
    පැය 48ක් යනකම් ඔහු ජීවත් වෙයිද මැරෙයිද කියලා කියන්න අමාරුයි.
    ඇවිදින්න බැරිව, කතා කරන්න බැරිව මොන බම්බුවකටද ජීවත් වෙන්නේ.ඒක නිසා අපි දුමින්දට නිවන් සුව පාර්ථනා කරමු. හැබයි දුමින්ද ක‍තෝලික.ඒ වුනත් කුඩු බිස්නස් කරපු නිසා හෙවන් එකට එන්ටර් වෙන්න දෙන එකක් නෑ

    :dull:

    thanx bro. if this is true, then it will be a big relief for all of us. i mean for knowing the real situation of this matter. btw you shouldn't have mentioned that DOC's name na. (my opinion)
     
    Last edited:

    sharpan

    Member
    Oct 22, 2009
    627
    13
    0
    moleta bullet 2k giyama mona sakrayatawath okawa bera ganna ba. bullet 2 giya katawa aththa nan okata badu pot wenawa ikmanatama.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ජීවත් වෙන්න ආසාවක් තියන එකෙක් නම් ඔය වගෙ මෝඩ වැඩ කරයිද? බලන්න මූ හින්දා තව කියක් නම් මැරුම් කැවද කියලා.

    මිනිස් ජීවිත වල වටිනාකමක් තෙරෙන්නෙ නැති එකා කොහොමද මනුස්සයෙක් වෙන්නෙ????

    eka aththa ban. Mamath oka ekka tharahin inne. mama kiwwe minis jeewathayak gana witharai saho.
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    ජපුර හොස්පිටල් එකේ වෛද්‍යවරයෙක් ඉන්නවා.".............." කියලා.එයා අද මේ දුමින්ද සිල්වා තියටර් එකට ගන්න කොට එතන ඉඳලා, ශල්‍ය කර්මය කරපු අයගේ නිගමන වලට ඇහුම්කම් දීලා තියෙනවා.එයා තමයි මට මේක කීවේ.
    දුමින්දගේ එක බුලට් එකක් මොලයේ පෙරියටල් (parietal lobe)කියන කලාපයට ඇතුල් වෙලා තියෙනවා. මේක විතරක් සෑහෙන පරිස්සමෙන් අයින් කරලා.ඒක නිසා මෙයාට සිහිය ආවත් ඇවිදින්න නම් ලැබෙන එකක් නෑ කවාදාවත්.මොකද මේ ප්‍රදේශය තමයි සංචරනයට සම්බන්ධ.
    දෙවැනි බුලට් එක ටෙම්පොරල්(temporal lobe) කොටසට හුඟක් ඇතුලට වැදිලා.ඒක අයින් කරන්න ගියොත් වැඩේ දෙල් වෙන නිසා එහෙමම තියලා.මෙකෙන් විශාල හානියක් වෙලා තියෙනවා කතා කිරීමට සම්බන්ධ ප්‍රදේශයට.ඒක නිසා ඔහු කවදාවත් කතා කරන එකක් නැහැලූ. කතා කරත් ලොකු ගොතයක් තියෙවිලූ.
    පැය 48ක් යනකම් ඔහු ජීවත් වෙයිද මැරෙයිද කියලා කියන්න අමාරුයි.
    ඇවිදින්න බැරිව, කතා කරන්න බැරිව මොන බම්බුවකටද ජීවත් වෙන්නේ.ඒක නිසා අපි දුමින්දට නිවන් සුව පාර්ථනා කරමු. හැබයි දුමින්ද ක‍තෝලික.ඒ වුනත් කුඩු බිස්නස් කරපු නිසා හෙවන් එකට එන්ටර් වෙන්න දෙන එකක් නෑ

    සහෝදරයා --ඔයා ඔය නිවුස් එක අපිත් එක්ක බෙදා හදා ගත්තට ස්තුතියි - ඒත් ඒ කතාව ඔයාට කියපු වෛද්‍යවරියගේ නම දාපු එක නම් හොද නැහැ - ඒ නම අහක් කරන්න - එහෙම කෙනෙක් ඉන්නවනම් එයාට මේක ලොකු කරදර වලට මුහුන දෙන්න වෙන දෙයක් වෙන්න පුළුවන්- Pl remove the name of the informant bro!
     
    Last edited:

    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~

    සහෝදරයා --ඔයා ඔය නිවුස් එක අපිත් එක්ක බෙදා හදා ගත්තට ස්තුතියි - ඒත් ඒ කතාව ඔයාට කියපු වෛද්‍යවරියගේ නම දාපු එක නම් හොද නැහැ - ඒ නම අහක් කරන්න - එහෙම කෙනෙක් ඉන්නවනම් එයාට මේක ලොකු කරදර වලට මුහුන දෙන්න වෙන දෙයක් වෙන්න පුළුවන්- Pl remove the name of the informant bro!

    :dull:

    thanx bro. if this is true, then it will be a big relief for all of us. i mean for knowing the real situation of this matter. btw you shouldn't have mentioned that DOC's name na. (my opinion)

    then delete the name in ur bloody quotes as well
     
    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm

    සහෝදරයා --ඔයා ඔය නිවුස් එක අපිත් එක්ක බෙදා හදා ගත්තට ස්තුතියි - ඒත් ඒ කතාව ඔයාට කියපු වෛද්‍යවරියගේ නම දාපු එක නම් හොද නැහැ - ඒ නම අහක් කරන්න - එහෙම කෙනෙක් ඉන්නවනම් එයාට මේක ලොකු කරදර වලට මුහුන දෙන්න වෙන දෙයක් වෙන්න පුළුවන්- Pl remove the name of the informant bro!

    oh common do you really believe in him.?
    it looks like an epic fiction.
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    oh common do you really believe in him.?
    it looks like an epic fiction.

    macho me okkoma kastiya dumindava vikuanan kanava banz
    goo news site eka promote karanna

    kalayak fonsekava vikka
    eyagen den vedak nethi hinda
    aluth godurak hoyan avilla
    uge nam dala baila danava
     
    කොස්තාපල්

    Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව

    සහෝදරයා --ඔයා ඔය නිවුස් එක අපිත් එක්ක බෙදා හදා ගත්තට ස්තුතියි - ඒත් ඒ කතාව ඔයාට කියපු වෛද්‍යවරියගේ නම දාපු එක නම් හොද නැහැ - ඒ නම අහක් කරන්න - එහෙම කෙනෙක් ඉන්නවනම් එයාට මේක ලොකු කරදර වලට මුහුන දෙන්න වෙන දෙයක් වෙන්න පුළුවන්- Pl remove the name of the informant bro!

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: