වෙඩි ප්‍රහාරයට ලක් වූ කුඩු දුමින්ද මන්ත්‍රීවරයාට ඊයේ සිදු කළ සැත්කම සාර්ථක වුවද හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර මහතා අත්වූ ඉරණම මොහුටද අත් විය හැකි බවට වෛද්‍යවරු අනතුරු අඟවා සිටින බව ජයවර්ධනපුර රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
ස්නායු පිළිබඳ විශේෂඥ ශල්‍යවෛද්‍ය හිමාෂි සංගසේන මහත්මිය ඇතුළු විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් විසින් කුඩු දුමින්ද මන්ත්‍රීවරයාට ඊයේ විශේෂ සැත්කමක් කර ඇත. සැත්කම සාර්ථක වුවද ඔහුගේ මතක ශක්තිය යළි ප්‍රකෘති තත්ත්වයට ගෙන ඒමට නොහැකි වනු ඇති බව වාර්තා වේ.
කෙසේ වුවද මේ වන විට කෘත්‍රිම ස්වසනය ලබා දෙන දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාගේ තත්ත්වය පිළිබඳව පැහැදිලිව යමක් ප්‍රකාශ කර හැක්කේ පැය 48කින් පසුව බව වෛද්‍යවරු ප්‍රකාශ කරති.

Mamath Duminda silvata kamathi na thamai machan. Kudu business karana ekata wada wena scene ekak nisa.
Eth machansla api kawruth jeewath wenna asai. Prabhakaran marenakota kiribath kanna puluwan wunath Duminda Silva nisa ada harihaman job ekak thiyena ekekhari athine.
Duminda Silva marenna ida thiyenawa thamai eth api eyata jeewath wenna kiyala wish karana eka thamai wada honda(aduma tharame "mariyan" kiyala kiyanne nathuwa). Api kawruth minissune ban. Api kochchara waradi karath apith asai jeewath wenna.

අපි තර්ක විතර්ක දාල ලේ පුච්චගෙන මොනවා කිවත් කැගහුවත්
හින්දි චිත්තර පටියක් වගේ තව සතියකින් විතර වීරයා එයි ඇඟ පුම්බගෙන ඉස්සරහට
අපි තර්ක විතර්ක දාල ලේ පුච්චගෙන මොනවා කිවත් කැගහුවත්
හින්දි චිත්තර පටියක් වගේ තව සතියකින් විතර වීරයා එයි ඇඟ පුම්බගෙන ඉස්සරහට

Duminda's father is the former CEO of Ceylon Distilleries LTd. Brother is the majority share holder & Chairman of ABC Networks. Younger sister Dilini is studying for her PHD in Australia. He's got one other sister and another brother.
His ex wife who left him in the middle of the night in Secret with his kid are living in Adelaide Australia

ඔයා දුමින්දගෙ යාලුවා නෙද?.කවදද දුමින්දගෙ තාත්තා CEO වෙලා හිටියෙ Ceylon Distilleries LTd එකෙ.??බොරු කියන්න එපා.හරි මෙකට උත්තරෙ කියන්නකෝ එහෙනම්.දුමින්ද සිල්වාගෙ තාත්තගෙ නම මොකක්ද? එයා වර්තමානයෙ අධ්යක්ෂ දුරය දරන්නෙ මොන ආයතනයෙද?
**දැන් ම උත්තරෙ දාන්න,ඔන්ලයින්නෙ ඉන්නෙ?
උබ කව්ද යකෝ මට බලකරන්න?? මගෙන් පිලිතුරක් ඕනෙන් හොදින් අහපන්.... පිස්සා.
කෙබර ඇදබාලා මාට්ටු නෙද?
His ex wife who left him in the middle of the night in Secret with his kid are living in Adelaide Australia
දැන් ඔය දෙවැනි බුලට් එක අයින් කරන්නෙ නැතුව ඔහොමම තියනවද??![]()

හා හාකෙබර ඇදබාලා මාට්ටු නෙද?