දුමින්දගේ ඇත්ත තත්වය

Aug 3, 2010
1,056
48
0
SRILANKA
වෙඩි ප‍්‍රහාරයට ලක් වූ කුඩු දුමින්ද මන්ත‍්‍රීවරයාට ඊයේ සිදු කළ සැත්කම සාර්ථක වුවද හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර මහතා අත්වූ ඉරණම මොහුටද අත් විය හැකි බවට වෛද්‍යවරු අනතුරු අඟවා සිටින බව ජයවර්ධනපුර රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

ස්නායු පිළිබඳ විශේෂඥ ශල්‍යවෛද්‍ය හිමාෂි සංගසේන මහත්මිය ඇතුළු විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් විසින් කුඩු දුමින්ද මන්ත‍්‍රීවරයාට ඊයේ විශේෂ සැත්කමක් කර ඇත. සැත්කම සාර්ථක වුවද ඔහුගේ මතක ශක්තිය යළි ප‍්‍රකෘති තත්ත්වයට ගෙන ඒමට නොහැකි වනු ඇති බව වාර්තා වේ.
කෙසේ වුවද මේ වන විට කෘත‍්‍රිම ස්වසනය ලබා දෙන දුමින්ද සිල්වා මන්ත‍්‍රීවරයාගේ තත්ත්වය පිළිබඳව පැහැදිලිව යමක් ප‍්‍රකාශ කර හැක්කේ පැය 48කින් පසුව බව වෛද්‍යවරු ප‍්‍රකාශ කරති.

:yes::yes::yes::yes::yes::)
 
DT Dilan

Member
Aug 26, 2011
3,291
263
0
Mamath Duminda silvata kamathi na thamai machan. Kudu business karana ekata wada wena scene ekak nisa.
Eth machansla api kawruth jeewath wenna asai. Prabhakaran marenakota kiribath kanna puluwan wunath Duminda Silva nisa ada harihaman job ekak thiyena ekekhari athine.
Duminda Silva marenna ida thiyenawa thamai eth api eyata jeewath wenna kiyala wish karana eka thamai wada honda(aduma tharame "mariyan" kiyala kiyanne nathuwa). Api kawruth minissune ban. Api kochchara waradi karath apith asai jeewath wenna.
:yes::yes::yes::yes:
 
waisha

Member
Oct 11, 2011
3
3
0
oya wage minissu marena ekamai honda. Karapu pau walata naya gewanna samahara wita eka para marena ekakuth ne. Adugane ratata wada nokalath wina karan nati kenek oya thanata evi.
 
  • Like
Reactions: Mr Dilshan

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    අපි තර්ක විතර්ක දාල ලේ පුච්චගෙන මොනවා කිවත් කැගහුවත්
    හින්දි චිත්තර පටියක් වගේ තව සතියකින් විතර වීරයා එයි ඇඟ පුම්බගෙන ඉස්සරහට
     
    ishancjs

    Active member
  • May 16, 2006
    439
    83
    28
    අපි තර්ක විතර්ක දාල ලේ පුච්චගෙන මොනවා කිවත් කැගහුවත්
    හින්දි චිත්තර පටියක් වගේ තව සතියකින් විතර වීරයා එයි ඇඟ පුම්බගෙන ඉස්සරහට

    matath ehema hithenawa
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    අපි තර්ක විතර්ක දාල ලේ පුච්චගෙන මොනවා කිවත් කැගහුවත්
    හින්දි චිත්තර පටියක් වගේ තව සතියකින් විතර වීරයා එයි ඇඟ පුම්බගෙන ඉස්සරහට

    hmm mmm. aththa machan. mamath ehema thama hithannae. naththam danata okage eka pic ekak wath kohenhari out wela athi. so far ekak wath naha. miniha athule hondata joly karanawa kiya thama hithanne mamanam. but thiyena sake thama, y doctor's lath boru kiyannae ? e gollanwath threaten karalawathda ? naththam miniha aththatama malawathda ?

    pissu hadenawa bung mewa dakkama. api lankaweda inne kiyalath saka hithenawa. :(
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අඩෝ ඒ උනාට පො*ල කෙලින් වෙන පැතතට හානියක් උනේ නැතිනම් එක ප්‍රශ්නයක් වෙනවා, අනරකලී නංගිට සලකපු හැටි මතකයිනේ, අන්න දැන් අනරකලී අහවල් එක ඇතුලේ කන්ටෙනර යාර්ඩ් එකක් ඕපන් කරලා,
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    Duminda's father is the former CEO of Ceylon Distilleries LTd. Brother is the majority share holder & Chairman of ABC Networks. Younger sister Dilini is studying for her PHD in Australia. He's got one other sister and another brother.

    His ex wife who left him in the middle of the night in Secret with his kid are living in Adelaide Australia
     
    Jun 20, 2011
    31
    5

    ඔයා දුමින්දගෙ යාලුවා නෙද?.කවදද දුමින්දගෙ තාත්තා CEO වෙලා හිටියෙ Ceylon Distilleries LTd එකෙ.??බොරු කියන්න එපා.හරි මෙකට උත්තරෙ කියන්නකෝ එහෙනම්.දුමින්ද සිල්වාගෙ තාත්තගෙ නම මොකක්ද? එයා වර්තමානයෙ අධ්‍යක්ෂ දුරය දරන්නෙ මොන ආයතනයෙද?

    **දැන් ම උත්තරෙ දාන්න,ඔන්ලයින්නෙ ඉන්නෙ?
     
    Dr3

    Member
    Jan 23, 2010
    196
    13
    0
    White House

    උබ කව්ද යකෝ මට බලකරන්න?? මගෙන් පිලිතුරක් ඕනෙන් හොදින් අහපන්.... පිස්සා.
     
    Jun 20, 2011
    31
    5
    0
    උබ කව්ද යකෝ මට බලකරන්න?? මගෙන් පිලිතුරක් ඕනෙන් හොදින් අහපන්.... පිස්සා.

    හා හා:lol: කෙබර ඇදබාලා මාට්ටු නෙද?:lol:

    **කරුණාකරලා උත්තරෙ දානවද?
     
    Dr3

    Member
    Jan 23, 2010
    196
    13
    0
    White House
    His ex wife who left him in the middle of the night in Secret with his kid are living in Adelaide Australia

    You are right. Duminda was beating his wife almost every day back then. Poor thing. She's is the most beautiful Sri Lankan girl I have ever seen . I heard she has got re-married and living in Aussie.
     
    eMadushka

    Well-known member
  • Sep 25, 2010
    1,065
    202
    63
    දැන් ඔය දෙවැනි බුලට් එක අයින් කරන්නෙ නැතුව ඔහොමම තියනවද??:oo::oo::baffled:

    Adooooows.. Oka ain karanne nathiwa thiyala bari welawath duminda pakshaya maru karoth JEWA UNDA laga thiyagatta kiyala aniwa naduwak watei :P
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    පව් බන් දුමින්ද, ඔය මනුස්සයට ඔහොමමයි වෙන්නේ, දැන් බලපන් කාලයක් අනර්කලී දුමින්දයව තියාගෙන හිටියා, තව කෙල්ලො කී දෙනෙක් දුමින්දයව තියාගෙන ඉන්න ඇත්ද ? පව් අහිංසකයා, පාරේ යනකොට පොලවට පිබ පිබ යන්නෙ කූබියන්න පෑගිලා මරෙයි කියලා, කූබියෙක්වත් නොමරන මිනිහෙක් කොහොමද මචන්ලා මනුස්ස ඝාතනයක් කරන්නේ.