දුමින්දගේ-ෆොටෝෂොප්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දුමින්දගේ-ෆොටෝෂොප්

    1912492_599696526778889_825699592_n.png


    :P:P:P:P
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    Plastic surgery කියලා ජාතියක් ලොකේ තියේනවා දන්නේ නෑද්ද පොන්ස්? ඔලුවෙ ඉර නෙමෙයි ඕනනම් උබේ මූන උනත් ෆොටෝශොප් වලින් කෑමති ඉවිදිය ඈදලා සල්ලිත් එක්ක දුන්නොත් Hospital එකකින් වෑඩේ කරගන්න පිලිවන් ආයේ ලොවේත් නෑතිවෙන්න.. :lol:
     
  • Feb 1, 2014
    1,951
    397
    83
    කොළඹ
    Photoshop ලංකාව තුල තහනම් කරනු!

    මම කියන්නෙ මෙච්චර දෙයක් කරපු photoshop භාවිතය ලංකාව තුල තහනම් කල යුතුය යන්නයි.
    ඔබත් එකගද?
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    දුමින්දට විතරක් නෙමෙයි බන් ඕකුන්ට ගොටු අල්ලන කාටත් ඔය සොෆ්ට්වෙයාර් එක ගොඩක් වටිනවා. මෙ රටේ ඉන්නේ තනිකරම හරක් කියන එක උන් දන්නවා. ඕන බෝලයක් ලස්සනට බස්සල කතිරය ගහ ගන්න හැටි උන් දන්නවා,
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ගයාන් ලක්මාල්;16273515 said:
    මම කියන්නෙ මෙච්චර දෙයක් කරපු photoshop භාවිතය ලංකාව තුල තහනම් කල යුතුය යන්නයි.
    ඔබත් එකගද?
    :rofl:
     

    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    mata podi prashnayak tiyenawa ban
    danata masayakata witara kalin Namal Udugamai, Ruwanthi mangalai TV program ekakata aawaaa.
    eda ruwanthi nam fit eke hitiya. naamal nam ehema fit bawak pennuwe naha.
    program eka karapu kenaa eyaalage wiwaahaya gana ahaddi naamal e gana narakak niwe naha. namut ban u tikak hithen upset wage pennuwe.
    mama eye pereda dawasaka pattareka dakkaa ruwanti mabgalaa athulu nili set eka chandeta daanna Duminda silva tamai mul welaa tiyenne kiyalaa
    e kiyanne ruwanth dumindage maargayen aapu ekiyak bawa.
    Duinda silva kiyanne ban itin attatama ela kollek tamai. neda? :)
    u nikamma gaaniyekta help karana ekak nam neweine.
    mata ara Naamal Udugamage upset mode eka gana therune etakota.
    u paw balagena yanakota.
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    Plastic surgery කියලා ජාතියක් ලොකේ තියේනවා දන්නේ නෑද්ද පොන්ස්? ඔලුවෙ ඉර නෙමෙයි ඕනනම් උබේ මූන උනත් ෆොටෝශොප් වලින් කෑමති ඉවිදිය ඈදලා සල්ලිත් එක්ක දුන්නොත් Hospital එකකින් වෑඩේ කරගන්න පිලිවන් ආයේ ලොවේත් නෑතිවෙන්න.. :lol:

    අයියෝ ඇත්තටම පව් බන් උඹලා. ඇත්තටම උඹලා මෙචරටම මෝඩයිද බන්? මෝඩ නිසානේ මේවා ඉර හද වගේ විශ්වාස කරන්නේ නේද? :lol::lol::lol::lol:
     

    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    ගයාන් ලක්මාල්;16273515 said:
    මම කියන්නෙ මෙච්චර දෙයක් කරපු photoshop භාවිතය ලංකාව තුල තහනම් කල යුතුය යන්නයි.
    ඔබත් එකගද?

    aniwaaaaaa:lol::lol::lol: