දුමින්දත් රට පනී වගේ

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    දුමින්දත් රට පනී වගේ

    ඔන්න ඉතින් මොන ආණ්ඩුව තිබ්බත් කොල්ලා ගොඩ. නඩුකාරයෝ දොස්තරල ගෑන වික්ටර් අයිවන් කියන කතා හරි :rofl::rofl::rofl::rofl::rofl:

    845939a4a7.jpg

    845addb730.jpg
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මිනිහව ප්‍රතිකාර වලට කියල සිංගප්පූරු ගෙනියන්න හදනවා කියල ආරංචියක් තියනවා. ඇත්තද දන්නෙ නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මිනිහව ප්‍රතිකාර වලට කියල සිංගප්පූරු ගෙනියන්න හදනවා කියල ආරංචියක් තියනවා,යහපාලනේ කියන්නෙ ඔකටද???:confused::confused::confused:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    එහෙම තමා ආරන්චිය. සල්ලි තියෙනව නම් මොනවද බෑරි කිව්වලු. බලනකොට මහින්ද නෑති එක විතරයි වෙනස. වෑඩ ටික ලෙසටම වෙනව සන්වර්දනය ඈර
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,909
    2
    115,966
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මිනිහව ප්‍රතිකාර වලට කියල සිංගප්පූරු ගෙනියන්න හදනවා කියල ආරංචියක් තියනවා. ඇත්තද දන්නෙ නෑ.
    පැන්නොත් කොහොමහරි අල්ලන් එන්ඩ වෙයි පොතේ හැටියට :rolleyes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    dumindage labba witharada... hirunika karapuwa kawda hoyanne... okkoma ekay

    Me thred eke hirunika gana kathawak nane. thiyenne marana daduwamata lak wechcha ekek gana. hirunika gana wena katha thiyenawa. eka mekata sambanda naa. waradi kaloth kaatath daduwam labenna oney. habay me thred eka wenama siddiyak gana
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Ehema puluwan nan eka uge hakiyawa... bala puluwankara kama unath minihekuta nikan idala hamba karaganna puluwan deyak nemei ne.. hiren galawilq eliyata panaganna puluwan nan eka uge dakshakama...
    Hamotama karanna puluwan deyak nemei ne eka..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    Ehema puluwan nan eka uge hakiyawa... bala puluwankara kama unath minihekuta nikan idala hamba karaganna puluwan deyak nemei ne.. hiren galawilq eliyata panaganna puluwan nan eka uge dakshakama...
    Hamotama karanna puluwan deyak nemei ne eka..

    මේක උගෙ දක්ශ කම ගෑන ප්‍රශ්නයක් නෙමේ. රටේ නීතිය, ඉහල රජයේ රෑකියා කරන පුද්ගලයන්ගේ විශ්වාසනීයත්වය පිලිබද ප්‍රශ්නයක්. දොස්තරල හොර රිපෝර්ට් දෙනකොට, නඩුකාරයෝ මරන දඩුවම ලෑබිච්ච එකෙක්ව රෑ ගිහිල්ලා හිර ගෙදරදි හම්බවෙනකොට ඒ මිනිස්සු තව දුරටත් රස්සවේ තියන්වද නෑද්ද කියන තීරණය අදිකරන කොමිසම සහ වයිදය සබාව ගන්න ඔනේ
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මේක උගෙ දක්ශ කම ගෑන ප්‍රශ්නයක් නෙමේ. රටේ නීතිය, ඉහල රජයේ රෑකියා කරන පුද්ගලයන්ගේ විශ්වාසනීයත්වය පිලිබද ප්‍රශ්නයක්. දොස්තරල හොර රිපෝර්ට් දෙනකොට, නඩුකාරයෝ මරන දඩුවම ලෑබිච්ච එකෙක්ව රෑ ගිහිල්ලා හිර ගෙදරදි හම්බවෙනකොට ඒ මිනිස්සු තව දුරටත් රස්සවේ තියන්වද නෑද්ද කියන තීරණය අදිකරන කොමිසම සහ වයිදය සබාව ගන්න ඔනේ

    Ow dan ekata api mokadda karanna one..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    karanne mokakda kiyala thaama kiyanna baa. danata mahajanathaawa daenuwath kiriima pamanayi wenne. ethakota wenna oney dhe wenawa

    Ow mahajanathawa karai pakak.. eeye reta kapu de ada ude weddi mathaka nathi un meke inne... 7 news walata duminda panapu eka balala haane balannako duminda rata panalane mara wade neda wela thiyenne kiyala eeta passe swapna balala nidaganna yanawa...

    Onna oka thamai wenne anthimata..
    Onna ohe ubath wadakata ahi deyak karapan nikan methana maru kiyawa kiyawa inne nathwua..
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,141
    20,735
    113
    හස්තිශෛලපුර
    මේක උගෙ දක්ශ කම ගෑන ප්‍රශ්නයක් නෙමේ. රටේ නීතිය, ඉහල රජයේ රෑකියා කරන පුද්ගලයන්ගේ විශ්වාසනීයත්වය පිලිබද ප්‍රශ්නයක්. දොස්තරල හොර රිපෝර්ට් දෙනකොට, නඩුකාරයෝ මරන දඩුවම ලෑබිච්ච එකෙක්ව රෑ ගිහිල්ලා හිර ගෙදරදි හම්බවෙනකොට ඒ මිනිස්සු තව දුරටත් රස්සවේ තියන්වද නෑද්ද කියන තීරණය අදිකරන කොමිසම සහ වයිදය සබාව ගන්න ඔනේ

    :yes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    Ow mahajanathawa karai pakak.. eeye reta kapu de ada ude weddi mathaka nathi un meke inne... 7 news walata duminda panapu eka balala haane balannako duminda rata panalane mara wade neda wela thiyenne kiyala eeta passe swapna balala nidaganna yanawa...

    Onna oka thamai wenne anthimata..
    Onna ohe ubath wadakata ahi deyak karapan nikan methana maru kiyawa kiyawa inne nathwua..
    ehema thama hugak ewun hithan inne. bahutharaya ubala wage kaala budiyana ewun inna hindhaa thama mehema wela thiyenne. maha banku case eka mechchara dura awith arjun mahendran ta ain wenna une minissunge wirodaya hinda. balamu mokada wenne kiyala
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ehema thama hugak ewun hithan inne. bahutharaya ubala wage kaala budiyana ewun inna hindhaa thama mehema wela thiyenne. maha banku case eka mechchara dura awith arjun mahendran ta ain wenna une minissunge wirodaya hinda. balamu mokada wenne kiyala

    U ain une uge term eka iwara una hinda miniho nathuwa minissu karapu bambuwak na.. rate ungena 3/4k bandunkara kiyanne mokadda kiayalawath danne na ithin koheda wirodatha pala karanne..
    Ehenan uba thawa thread deka thunak dala minissu awadi karaoanko hode..:lol::lol::lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    U ain une uge term eka iwara una hinda miniho nathuwa minissu karapu bambuwak na.. rate ungena 3/4k bandunkara kiyanne mokadda kiayalawath danne na ithin koheda wirodatha pala karanne..
    Ehenan uba thawa thread deka thunak dala minissu awadi karaoanko hode..:lol::lol::lol:
    uba Dumindayata puka dunna kiyala api monawa karanna da.:D:D:D
    uge term eka iawara una thama. iilagata uwa danna kochchara try kalada. uba wage harak innawa. eth hamoma ehema naa. chanda bale wath nathi chuu kollo thama ohoma hithan inne. :P
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    මිනිහව ප්‍රතිකාර වලට කියල සිංගප්පූරු ගෙනියන්න හදනවා කියල ආරංචියක් තියනවා,යහපාලනේ කියන්නෙ ඔකටද???:confused::confused::confused:
    apuchagen ahapan:angry: