
මිනිහව ප්‍රතිකාර වලට කියල සිංගප්පූරු ගෙනියන්න හදනවා කියල ආරංචියක් තියනවා. ඇත්තද දන්නෙ නෑ.
පැන්නොත් කොහොමහරි අල්ලන් එන්ඩ වෙයි පොතේ හැටියටමිනිහව ප්‍රතිකාර වලට කියල සිංගප්පූරු ගෙනියන්න හදනවා කියල ආරංචියක් තියනවා. ඇත්තද දන්නෙ නෑ.

dumindage labba witharada... hirunika karapuwa kawda hoyanne... okkoma ekay
Ehema puluwan nan eka uge hakiyawa... bala puluwankara kama unath minihekuta nikan idala hamba karaganna puluwan deyak nemei ne.. hiren galawilq eliyata panaganna puluwan nan eka uge dakshakama...
Hamotama karanna puluwan deyak nemei ne eka..
මේක උගෙ දක්ශ කම ගෑන ප්‍රශ්නයක් නෙමේ. රටේ නීතිය, ඉහල රජයේ රෑකියා කරන පුද්ගලයන්ගේ විශ්වාසනීයත්වය පිලිබද ප්‍රශ්නයක්. දොස්තරල හොර රිපෝර්ට් දෙනකොට, නඩුකාරයෝ මරන දඩුවම ලෑබිච්ච එකෙක්ව රෑ ගිහිල්ලා හිර ගෙදරදි හම්බවෙනකොට ඒ මිනිස්සු තව දුරටත් රස්සවේ තියන්වද නෑද්ද කියන තීරණය අදිකරන කොමිසම සහ වයිදය සබාව ගන්න ඔනේ
karanne mokakda kiyala thaama kiyanna baa. danata mahajanathaawa daenuwath kiriima pamanayi wenne. ethakota wenna oney dhe wenawaOw dan ekata api mokadda karanna one..
karanne mokakda kiyala thaama kiyanna baa. danata mahajanathaawa daenuwath kiriima pamanayi wenne. ethakota wenna oney dhe wenawa
මේක උගෙ දක්ශ කම ගෑන ප්‍රශ්නයක් නෙමේ. රටේ නීතිය, ඉහල රජයේ රෑකියා කරන පුද්ගලයන්ගේ විශ්වාසනීයත්වය පිලිබද ප්‍රශ්නයක්. දොස්තරල හොර රිපෝර්ට් දෙනකොට, නඩුකාරයෝ මරන දඩුවම ලෑබිච්ච එකෙක්ව රෑ ගිහිල්ලා හිර ගෙදරදි හම්බවෙනකොට ඒ මිනිස්සු තව දුරටත් රස්සවේ තියන්වද නෑද්ද කියන තීරණය අදිකරන කොමිසම සහ වයිදය සබාව ගන්න ඔනේ

ehema thama hugak ewun hithan inne. bahutharaya ubala wage kaala budiyana ewun inna hindhaa thama mehema wela thiyenne. maha banku case eka mechchara dura awith arjun mahendran ta ain wenna une minissunge wirodaya hinda. balamu mokada wenne kiyalaOw mahajanathawa karai pakak.. eeye reta kapu de ada ude weddi mathaka nathi un meke inne... 7 news walata duminda panapu eka balala haane balannako duminda rata panalane mara wade neda wela thiyenne kiyala eeta passe swapna balala nidaganna yanawa...
Onna oka thamai wenne anthimata..
Onna ohe ubath wadakata ahi deyak karapan nikan methana maru kiyawa kiyawa inne nathwua..
ehema thama hugak ewun hithan inne. bahutharaya ubala wage kaala budiyana ewun inna hindhaa thama mehema wela thiyenne. maha banku case eka mechchara dura awith arjun mahendran ta ain wenna une minissunge wirodaya hinda. balamu mokada wenne kiyala



uba Dumindayata puka dunna kiyala api monawa karanna da.U ain une uge term eka iwara una hinda miniho nathuwa minissu karapu bambuwak na.. rate ungena 3/4k bandunkara kiyanne mokadda kiayalawath danne na ithin koheda wirodatha pala karanne..
Ehenan uba thawa thread deka thunak dala minissu awadi karaoanko hode..![]()




apuchagen ahapanමිනිහව ප්‍රතිකාර වලට කියල සිංගප්පූරු ගෙනියන්න හදනවා කියල ආරංචියක් තියනවා,යහපාලනේ කියන්නෙ ඔකටද???![]()
