දුමින්ද අද එල්ලුම් ගහටද?
භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිවු දෙනාට වෙඩි තබා ඝාතනය කළ නඩුවේ තීන්දුව හෙට (08) ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් දහතුන් දෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා තිබුණා.
මෙම වෙඩි තැබීම සිදුවූයේ 2011 වසරේ ඔක්තෝබර් මස 08 වැනිදා ඡන්ද දිනයේදීයි.
වෙඩි හුවමාරුවෙන් බරපතළ තුවාල ලැබූ පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද සිල්වා ප්‍රතිකාර සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයට එදින ඇතුළත් කළා.