දුමින්ද අද එල්ලුම් ගහටද?

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
දුමින්ද අද එල්ලුම් ගහටද?

භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිවු දෙනාට වෙඩි තබා ඝාතනය කළ නඩුවේ තීන්දුව හෙට (08) ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් දහතුන් දෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා තිබුණා.

මෙම වෙඩි තැබීම සිදුවූයේ 2011 වසරේ ඔක්තෝබර් මස 08 වැනිදා ඡන්ද දිනයේදීයි.

වෙඩි හුවමාරුවෙන් බරපතළ තුවාල ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ප්‍රතිකාර සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයට එදින ඇතුළත් කළා.
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
එහෙම උනොත් පෝරකයට නියමවෙන පලමු වෙනි හිටපු මංත්‍රීවරයා ලෙස රෙකෝඩ් එකක්.දෙවැනි කෙනා අප්පච්චි:D:lol:
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
වසර එකහමාරකට අධික කාලයක් විභාග වූ, භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිවු දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට අදාළ නඩුවේ තීන්දුව අද (08) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.

සාක්කි විභාග කිරීම අවසන් කිරීමෙන් පසුව මෙහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට තීරණය වුණු අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු විත්තිකරුවන් දහතුන් දෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා ඇත.

මෙම නඩුව විභාග කෙරුණේ විශේෂ අධිකරණ කටයුත්තක් ලෙස මෙම නඩුව සලකා විශේෂ මහාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ විභාගයට ගන්නා ලෙස නීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව යි.

තීන්දුව ප්‍රකාශයට පත් කරන අද දිනයේ කොළඹ මහාධිකරණයට හා ඒ අවට කලාපයට විශේෂ ආරක්‍ෂාවක් ලබාදීමට පියවර ගෙන ඇති බව පුවත් ආරංචිමාර්ග සඳහන් කරයි.

මේ සඳහා පොලිස් විශේෂ කාර්ය බළකා ඇතුළු ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරීන් යොදවා ඇති බව පැවසේ.

එමෙන්ම අද දවස පුරා නඩු කටයුතුවලට සම්බන්ධිත පුද්ගලයින් හැර වෙනත් කිසිවෙකු කොළඹ මහාධිකරණය පරිශ‍්‍රයට ඇතුල් කර නොගැනීමට ද බලධාරීන් තීරණය කර ඇති බව සඳහන් වේ.

2011 වසරේ ඔක්තෝබර් මස 08 වැනිදා පැවැති මැතිවරණ දිනයේ දී මෙම වෙඩි තැබීම සිදු වූ අතර ඉන් දුමින්ද සිල්වා මහතාට ද බරපතල තුවාල සිදු විය.

ඔහුගේ හිසට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල වී තිබූ අතර පැය 5ක පමණ හදිසි ශල්‍යකර්මයකට ඔහු භාජනය වුණා.

 

johntuma

Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    එහෙම උනොත් පෝරකයට නියමවෙන පලමු වෙනි හිටපු මංත්‍රීවරයා ලෙස රෙකෝඩ් එකක්.දෙවැනි කෙනා අප්පච්චි:D:lol:
    ඔයාගේ පුරුෂ නිමිත්තේ මොකක් හරි අප්සෙට් එකක් තියනවද මේ වගේ මෝඩ පොස්ට් දාන්නේ?
     

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    ada kolonnawe mona weida danne na..
    dumindage kolonnawe office eka laga ada carnival ekak patan gannawa dawas 5katama...
    me carnival eke mean eka mata adai therune..
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම පිළිබඳ නඩුවේ තීන්දුව අද ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.

    මෙම නඩුව පවරා ඇත්තේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් 13 දෙනෙකුට එරෙහිව යි.

    පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා මේවන විට අධිකරණ භූමිය වෙත පැමිණ ඇති බව වාර්තා වේ
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඔයාගේ පුරුෂ නිමිත්තේ මොකක් හරි අප්සෙට් එකක් තියනවද මේ වගේ මෝඩ පොස්ට් දාන්නේ?

    ''පුරුෂ නිමිත්තේ''
    පිස්සුද බන් මූට කොහෙන්ද එහෙම එකක්


    smallest-penis-in-brooklyn-pageant9.jpg
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඔයාගේ පුරුෂ නිමිත්තේ මොකක් හරි අප්සෙට් එකක් තියනවද මේ වගේ මෝඩ පොස්ට් දාන්නේ?

    මගේ අනාවැකිය හරි. මම මේක දැනගෙන හිටියේ. මට ඇතුලෙන් ඉන්ෆොමේෂන් එනවා
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අයියෝ අපරාදේ දුමියව සින්ගපූර් යවලා ඔලුවට වෙඩි වැදුනා කියලා කරපු බොරු සීන් ඔක්කොම වතුරේ. කෝ මේ සුනිමල්? :angry::angry:
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    මරණ දඩුවම දුන්නට මදි, ඕකව එල්ලන්න ඕන.
    කොහම හරි වැඩක් කරාමද කොහෙද යහපාලනේ.
     

    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    ''පුරුෂ නිමිත්තේ''
    පිස්සුද බන් මූට කොහෙන්ද එහෙම එකක්


    smallest-penis-in-brooklyn-pageant9.jpg
    මූ පුරුෂ නිමිත්ත කකුල් දෙක අස්සෙ හංගගෙන ඉන්නෙ
     

    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    මගේ අනාවැකිය හරි. මම මේක දැනගෙන හිටියේ. මට ඇතුලෙන් ඉන්ෆොමේෂන් එනවා
    ඔයා කොහොමත් දත් කිඹුලාව හම්බ වෙලා පුරුෂ නිමිත්තට බෙහෙත් ගත්තනම් හරි. නැත්නම් ඔයාට අලුත් එකක් හයිකරගන්න වෙයි.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඔයා කොහොමත් දත් කිඹුලාව හම්බ වෙලා පුරුෂ නිමිත්තට බෙහෙත් ගත්තනම් හරි. නැත්නම් ඔයාට අලුත් එකක් හයිකරගන්න වෙයි.

    දත් කිඹුලගේ පුරුෂ නිමිත්ත සිඟිත්තෙක්ගේ පුරුෂ නිමිත්තක් හා සමයි.:(