GOTA enawa awith 80% gannawa
GOTA2020








ගොනා පසුපස ගෑල එන්නේ කෙසේද මෙයද එසේමය. පරණ ත්‍රෙඩ් වලින් දෑන් සගවන මුණ එලියට එනු ලෑබේ![]()




අම්මො මැදමුලන ගූ කන වහල්ලුන්ට රිදිලා දුවගෙන ඇවිත්![]()
දුමින්දය ලගදී එලියට එනවා... අනිවා ... මොන ආණ්ඩු ආවත්... ඌ දැනටත් ෆුල් සැපේ ඉන්නේ....
ඒ කතාව උඹට නෙමේ බන් කිව්වේ. එරොසන්ට. ඌ ඒ කාලේ දුමින්ද ට කඩේ ගිය එකට දෑම්මේ. උඹටත් හරි යන හින්දා උබ තොප්පිය දාගත්තා නේ.
මේ මෑදමුලනේ ගූ රහයි. කොහොමද සිරිකොතේ ගූ ? ඈඹුල් රහද?

දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාගේ සෞඛ්‍ය තත්ත්වය ක්‍රමයෙන් සුව අතට හැරෙමින් පවතින බවත් මේ වනවිට ඔහු පුද්ගලයින් හඳුනා ගැනීමට උත්සහ දරමින් සිටින බවත් වාර්තා වේ.![]()
එසේම මන්ත්‍රිවරයා එක් අතක් භාවිතා කරමින් විවිධ දෑ ලිවීමට උත්සහ කර ඇති අතර ඒ අනුව ‘අම්මා’ යනුවෙන් ලියා ඇතැයි ද රෝහල් ආරංචි මාර්ග කියයි. සියලු ජීවිතාධාරක යන්ත්‍ර මේවන විට ඉවත් කර ඇති අතර ඔහුව ක්‍රමයෙන් ඝන ආහාරවලට පුරුදු කිරීමටද වෛද්‍යයවරු තීරණය කර ඇත.
මන්ත්‍රිවරයා විදේශ රටකට ගෙන යාම මේ මොහොතේ සුදුසු කටයුත්තක් නොවන බවත් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින තත්ත්වයක විදෙස් ප්‍රතිකාර සඳහා ඔහුව යොමු කිරීමේ අවශ්‍යතාවක් නැති බව වෛද්‍යවරුන්ගේ අදහසය.