දුමින්ද මරණය අද්දර

srilanka.

Banned
Jul 12, 2011
302
47
0
දුමින්ද මරණය අද්දර

20111011191615.png
 
  • Like
Reactions: Leshiya

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය නිවුස් එක ඇත්ත උනත් විශ්වාස කරන්ඩ බැ ඉ නිවස් දාන 90% පචනෙ ඒකයි
     

    srilanka.

    Banned
    Jul 12, 2011
    302
    47
    0
    ජපුර ඉන්න මගේ යාලුවන්ට මම කෝල් කරලා නිතරම අහනවා තාම පණ තියෙනවද කියලා?
    ඒ අය කියන්නේ මොලය අක්‍රීය තත්වයක තියෙන්නේ කියලා.ඔසී අබේගුනසේකරත් බෝම්බයක් වැදිලා මොලය අක්‍රීයව සති 4ක් රෝහලේ ඉඳලා යන්ත්‍ර ගලවපු ගමන් නැති වුනා.විශේෂඥ වෛද්‍ය කන්ඩයම නිර්දේශ කරලා තියෙන්නේ පැය 48කින් යන්ත්‍ර ගලවන්න කියලා.නමුත් රජයේ බලපෑම මත දිගටම මූට යන්ත්‍ර හයි කරන් ඉන්න වෙලා තියෙන්නේ.අද ලොකු ප්‍රශ්නයක් ආවා මැෂින් ගලවලා. මේ අය ඩිරෙක්ටර්ස්ලාව අද සැක් කරා.
     

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    මොකද දන්නෙ නෑ නාමල් ගෙන් භාරත ගෙ දුවට හම්බ උන බබාට උනේ? :rofl:

    .
     

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    ane nikan danna reddak katha karapan ban.....e news eke kiyanne amulika aththa neda.......unge mokak hari kunu godak dakka gaman muth ithin gediya pitinma eka genath meke danawa.......moda athal...............!!!!:lol::lol::lol::lol:

    mama danna vidihata e news eke kiyapuva godak atta vela tiyenava...... mun tama mulinma Hambanthota varaye galak tiyenava kivve eka boruda??