දුමින්ද මැතිතුමත් නිදහස්

iphone5

Junior member
  • Sep 14, 2012
    38
    16
    8
    දුමින්ද මැතිතුමත් නිදහස්

    Outside-lead-2-Duminda-silva.jpg

    ගෝටාභය මහතානෙනි. සිරගතව සිටින ඔබ තුමන්ගේ සෙන්පතියෙක් වෙන දුමින්ද සිල්වා මහතාව නිදහස් කරන්න.ඔහු මීලඟ පාර්ලිමේන්තුවේ ඔබ සමග සිටිය යුතුය.ජනමාධ්‍ය ඇමති ලෙස ඔබගේ කැබිනට් එකට ඔහු ඒමට කාලය පැමින ඇත.
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    Outside-lead-2-Duminda-silva.jpg

    ගෝටාභය මහතානෙනි. සිරගතව සිටින ඔබ තුමන්ගේ සෙන්පතියෙක් වෙන දුමින්ද සිල්වා මහතාව නිදහස් කරන්න.ඔහු මීලඟ පාර්ලිමේන්තුවේ ඔබ සමග සිටිය යුතුය.ජනමාධ්‍ය ඇමති ලෙස ඔබගේ කැබිනට් එකට ඔහු ඒමට කාලය පැමින ඇත.

    Hi Reno......Malika Hondinda??
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    දුමින්ද සර් එලියට එනවා, ආපු ගමන් හිලනිකා බලන්න යන්නෙ, එතනදි හිලනිකා
    වෙඩි තියනවා දුමින්දට, දුමින්දගෙ ආරක්ශකයා හිලනිකාට තියනවා MP5 එකකින්,
    එක ගලෙන් කිරිල්ලියි කුරුල්ලයි :yes::yes::yes:
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ගෝඨ ජනාධිපති වුණ දවසේ ඉඳල ගූ.ඇන්.පී සෙට් එකට මාර අමාරුවක් තියෙන්නෙ දුමින්ද සිල්ව ගැන. ඌව කොයි මොහොතෙද එළියට ගන්නෙ කියල බලාගෙන ඉන්නෙ.:lol::lol::lol:
     
    • Like
    Reactions: amila256