දුමින්ද සිල්වාගේ ජනාධිපති සමාව අවලංගු කරයි..

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,220
    34,846
    113
    දුමියා ඇතුළෙට යනවා වගේ පෙන්නලා කෙහෙලියාව අමතක කරමු
     

    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    ශ්‍රේෂ්ඨාධිකරණය කරලාලු බං...

    දැන් පොර ආපහු ඇතුලට යයිද..?

    දැනටමත් ලංකාවෙන් පැනලා ද..?



    එක අතකට පව් බං...
    සැප ලැබිලත් විඳින්න පින නෑ.
    පනිවි!!! අනර් නන්ගි ගැම්මෙ ඇති!!!
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    මන් හිතන් හිටියේ ගෝටාභය වරදින්නේ නැතුව හරියට කරපු එකම වැඩේ මූට සමාව දුන්න වැඩේ කියලා. බලාගෙන යද්දි ඌ එකත් අනාගෙනනේ

    දැන් ඔය වගේ නඩු අහන්නේ පාස්පෝට් එක ෆ්‍රීස් කරලා නෙමේද
    ------ Post added on Jan 17, 2024 at 12:24 PM
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,359
    113
    כדור הארץ
    මිනිහෙක් මාරුවට පස්සේ සදාකාලික මානසික නිදහසක් නෑ
    නීතියෙන් නිදහස් නම් ඒකම නෙවෙයි ද සහනය. හරියට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැති රටක වැරදි නොකළත් හිතට සහනයක් නෑ. කොයි වෙලේ මොනා හරි එකකට අහු කරයි ද දන්නේ නෑ.

    දැන් ඔය වගේ නඩු අහන්නේ පාස්පෝට් එක ෆ්‍රීස් කරලා නෙමේද
    ඕවා එයාලට අදාළ නෑ.
    මදුෂ්ම කී පාරක් ආවා ගියා ද? 😂
     
    • Like
    Reactions: Mr.dark and geeko

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,632
    7,694
    113
    දුමියා 2022 අවුරුද්දේ ජපුරෙදි අත්අඩංගුවට ගත්තානේ. කොයි කාලෙද රට පැන්නේ ඊට පස්සේ? 🤔🤔🤔🤔🤔
    dumiyawa arest karane ban ara kellekwa marapu jude shamantha eka thama rata panne
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,835
    39,818
    113
    Homagama
    dumiyawa arest karane ban ara kellekwa marapu jude shamantha eka thama rata panne
    ඒක තමයි. මට මතකයි ඌ හොස්පිට්ල් එකේ හිටියේ කාලයක්. ඊට පස්සේ රට පැන්නා කියලා මතයක් නැ.

    ජුඩ් නම් පැන්නා. මයිත්‍රියා ගාන කපාගෙන වැඩේ කරානේ. පොම්න සර්ට කොලයකවත් හරියට අස්සං කොරගන්නට බැ. කිව්වේ නම් ⁣කොහොමද බයියො.්
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,976
    2
    116,105
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    වාහන වලින් බහින්නෙ නැතුව "යමු යමු" වචන දෙක කිව්ව නම් මූ තාම එලීයෙ ආතල් එකේ ඉන්නව, පොරට වෙඩි තිබ්බෙත් නැතුව මැරෙනකන් හිරේ තපින්ඩ වෙන්නෙත් නෑ හිරුනිකා වගේ # කෑලි විසාල කරදරයක් වෙන්නෙත් නෑ :giggle:
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,300
    5,933
    113
    කැරි ධනවාදී උත්තිගෙ පුතාලා .. මයින්දය මිල්රෝයි ගෙ ගෑණි නිදහස් කලා.. චන්දන කත්රීආරච්ච් නිදහස් කලා.. මයිත්රියා ජුඩ් ශමන්ත ගානක් අරන් නිදහස් කලා. ගෝටා දුමින්දයයි චොකා මල්ලියි නිදහස් කලා.. සල්ලි තියෙන උන්ට එක නීතියක් නැති උන්ට එක නීතියක්. තව පෝය හතක් ඉවසපල්ලා.. එක රටක් එක නීතියක් සභාපති ගානසාර හාමුදුරුවෝත් මේවට මීක් නෑ ඉතින්.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    සින්ගා කෝලින් මී බට් , ...... මැටර් ඔෆ් ෆැක්ට් ඉමිග්‍රේසෙසන් ඉස් ද ප්‍රොබ්ලම් නව් ....... රනීල් ........රනීල්.....
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,026
    15,516
    113
    New Zealand
    අඩෝ එහෙමත් සීන් එකක් වුණා නේද....
    දැන් ඒකි කෝ..?
    කලින් නීතිපතිතුමා ළගනේ වැඩ කරේ. එයා අයින් උනාට පස්සේ මෙයත් වැඩීය පේන්න නෑ.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,685
    13,448
    113
    ඒ අපට...
    එහෙම කියන්න එපා, අරගලේ වෙලවේ ගොල්ෆේස් එකේ ලසන්තලගේ, තාජුඩීන්ල සහ මරපු අනිත් උන්ගේ පොටෝ ප්‍රදර්ශනය කරා මතකද??

    ඒක බලලා මුන් කීදෙනෙක්ගේ ප්‍රෙශර් වඩි උනාද
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    හෙන බොරුවක් ඕකා හිරේ දැම්මා කියල කලේ. කෑම කන්නේ එළියෙන්. ෆෝන් යුස් කරලා ෆේස්බුක් පවා යන ෆොටෝස් තිබ්බා ඒ දවස් වල. පුසෙක් අස්සේ කුඩු බෙදුවෙත් ඕකා ඉන්න දවස් වල මට මතක විදියට