පනිවි!!! අනර් නන්ගි ගැම්මෙ ඇති!!!ශ්‍රේෂ්ඨාධිකරණය කරලාලු බං...
දැන් පොර ආපහු ඇතුලට යයිද..?
දැනටමත් ලංකාවෙන් පැනලා ද..?
එක අතකට පව් බං...
සැප ලැබිලත් විඳින්න පින නෑ.
නීතියෙන් නිදහස් නම් ඒකම නෙවෙයි ද සහනය. හරියට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැති රටක වැරදි නොකළත් හිතට සහනයක් නෑ. කොයි වෙලේ මොනා හරි එකකට අහු කරයි ද දන්නේ නෑ.මිනිහෙක් මාරුවට පස්සේ සදාකාලික මානසික නිදහසක් නෑ
ඕවා එයාලට අදාළ නෑ.දැන් ඔය වගේ නඩු අහන්නේ පාස්පෝට් එක ෆ්‍රීස් කරලා නෙමේද
අඩෝ එහෙමත් සීන් එකක් වුණා නේද....ජයරත්න එකේ නිශාරා ජයරත්නව නේද බදින්න හිටීයේ?
dumiyawa arest karane ban ara kellekwa marapu jude shamantha eka thama rata panneදුමියා 2022 අවුරුද්දේ ජපුරෙදි අත්අඩංගුවට ගත්තානේ. කොයි කාලෙද රට පැන්නේ ඊට පස්සේ?![]()
ඒක තමයි. මට මතකයි ඌ හොස්පිට්ල් එකේ හිටියේ කාලයක්. ඊට පස්සේ රට පැන්නා කියලා මතයක් නැ.dumiyawa arest karane ban ara kellekwa marapu jude shamantha eka thama rata panne
කරපු දෙයට අවංක වීම, හෘද සාක්ෂියට එකඟ වීම ඇතුලෙ සෑහෙන මානසික නිදහසක් තියෙනවAngulimala wasn't same.
කලින් නීතිපතිතුමා ළගනේ වැඩ කරේ. එයා අයින් උනාට පස්සේ මෙයත් වැඩීය පේන්න නෑ.අඩෝ එහෙමත් සීන් එකක් වුණා නේද....
දැන් ඒකි කෝ..?
hiree inne otuwo duminadayaPora e kalema panna, u aywth ennaha, probably handling operations from abroad
එහෙම කියන්න එපා, අරගලේ වෙලවේ ගොල්ෆේස් එකේ ලසන්තලගේ, තාජුඩීන්ල සහ මරපු අනිත් උන්ගේ පොටෝ ප්‍රදර්ශනය කරා මතකද??ඒ අපට...
රහත් වෙලා අපවත් වෙනකම්ම මිනිස්සුන්ගෙන් ගුටිකෑව ! අහල පහල කෙනෙක් නිකමට ගලක් විසි කලත් ඒක ගිහින් ඇගේ වදිනවලු!Angulimala wasn't same.