කුඩු පාතාලෙ වැඩි ම ඔය පැත්ත නෙ.කුඩු ඉතින් එන්නෙත් වෙන පිටින් ම නෙ.මෙහෙ හදනවද?
ඔය පැත්තට අමතරව ආසියාව පැත්තෙනුත් එනවා. රන් ත්රිකෝණය කියලා එකක් තියෙන්නේ. මේවා ස්වභාවික ඒවා.
අයිස් වගේ ඒවා කෘතිමව හදන්නේ. මොක ගැහුවත් ඉතින් ඇබ්බැහි උනාම ජීවත්වෙලා වැඩක් නැහැ. සමහර පුනුරුත්තාපන තැන්වලත් සල්ලි අරන් බොරු කරනවලු.
දැන් අවුරුදු ගාණකට ඉස්සෙල්ලා කුඩු කන්ටේනර් පිටින් ඇල්ලුවේ. ඒත් මහ මොළකරුවෝ අහුවෙන්නේ නැහැ කවදාවත්.
ඒකනේ සිංගප්පුරුවේ මුලින්ම කුඩ්ඩන්ට, ජාවාරම් කාරයන්ට ගේම දුන්නේ. අපේ උනේ පොඩි පොඩි එවුන්ම මරලා ලොකු එවුන් ඒ බිස්නස් අතට ගත්තා. දැන් රාජ්ය මට්ටමෙන් වෙන්නේ වැඩේ.