දුමින්ද සිල්වාගේ ජනාධිපති සමාව අවලංගු කරයි..

lakmal999

Well-known member
  • Apr 21, 2014
    597
    301
    63
    අනිවා බන්. ඕකගේ පක්ෂ කාර්යාලය තිබුනේ නුගේගොඩ සුපර් මාකට් එකට කිට්ටුව. මම දැකලා තියෙනවා දැන් අවුරුදු 15 විතර එහා, ඕකගේ සුදු පාට අලුත්ම ප්‍රාඩෝ 20 විතර පෝලිමට යනවා. ආර් දුමින්ද සිල්වා පැත්තේ වීදුරුවල ගහලා තියෙන්නේ. ඒ එක වාහනයක් ඒ කාලෙත් ලක්ෂ 200 විතර වෙනවා. කුඩු සල්ලි තමයි.
    කොලොන්නාව තමයි කුඩුවල මේන් පැත්ත. භාරත ලක්ෂ්මන් කියන්නේ එදා ඉදන් මැරයෙක්. දුමින්දය ඒ කාලේ අලුත් මැරයෙක් කුඩු සීන් එක අතට ගන්න බැහැපු.
    Reno etakota hiru eka gte e salli wlinda
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,838
    113
    Reno etakota hiru eka gte e salli wlinda
    අනිවා බන්. මම තව කතාවක් අහලා තියෙනවා හැබැයි සත්‍යතාවය කොහොමද දන්නේ නැහැ. ඉස්සර ජුබිලි කණුව පැත්තේ ආප්ප,කොත්තු කඩයක් දාගෙනලු මුන් හිටියේ. පස්සේ තමයිලු කුඩු සීන් එකට සෙට් වෙලා තියෙනවා.කඩේ නම සැපිඩ් වගේ එකක්.

    මට හිතෙන තව සීන් එකක් තියෙනවා. ඔප්පු කරන්න නම් බැහැ. මට ඒක ඔළුවට ආවේ ඉස්සර මම වැඩ කරපු ඔෆිස් එකක USA තිබුන ඔෆිස් එකේ මූ වගේම පෙනුම තියෙන එකෙක් හිටියා. ඌ කොලොම්බියන් එකෙක්. ඇරපු අතක් නැහැ දුමියම තමයි. මම ඒ කාලේ විහිළුවට වගේ දුමියගේ ෆොටෝ එකක් පෙන්නුවම අරුටත් ආතල්. බලපන් ඔය රෙනෝගේ පෙනුමත් ලංකාවේ මිනිහෙක්ගේ පෙනුම නෙවෙයිනේ. ඒවනේ බන් කුඩු රජවරු හිටපු ඉන්න රටවල්. මුන්ට ලින්ක් එකක් තියෙනවද දන්නේ නෑ.
     
    Last edited:
    • Wow
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,463
    6,334
    113
    කොලොම්බියන්
    කුඩු පාතාලෙ වැඩි ම ඔය පැත්ත නෙ.කුඩු ඉතින් එන්නෙත් වෙන පිටින් ම නෙ.මෙහෙ හදනවද?:unsure:
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,838
    113
    කුඩු පාතාලෙ වැඩි ම ඔය පැත්ත නෙ.කුඩු ඉතින් එන්නෙත් වෙන පිටින් ම නෙ.මෙහෙ හදනවද?:unsure:
    ඔය පැත්තට අමතරව ආසියාව පැත්තෙනුත් එනවා. රන් ත්‍රිකෝණය කියලා එකක් තියෙන්නේ. මේවා ස්වභාවික ඒවා.
    අයිස් වගේ ඒවා කෘතිමව හදන්නේ. මොක ගැහුවත් ඉතින් ඇබ්බැහි උනාම ජීවත්වෙලා වැඩක් නැහැ. සමහර පුනුරුත්තාපන තැන්වලත් සල්ලි අරන් බොරු කරනවලු.
    දැන් අවුරුදු ගාණකට ඉස්සෙල්ලා කුඩු කන්ටේනර් පිටින් ඇල්ලුවේ. ඒත් මහ මොළකරුවෝ අහුවෙන්නේ නැහැ කවදාවත්.
    ඒකනේ සිංගප්පුරුවේ මුලින්ම කුඩ්ඩන්ට, ජාවාරම් කාරයන්ට ගේම දුන්නේ. අපේ උනේ පොඩි පොඩි එවුන්ම මරලා ලොකු එවුන් ඒ බිස්නස් අතට ගත්තා. දැන් රාජ්‍ය මට්ටමෙන් වෙන්නේ වැඩේ.
     
    • Like
    Reactions: Mr.dark