දුමින්ද සිල්වා ගජිනි සහ ෆොටෝෂොප්

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දුමින්ද සිල්වා ගජිනි සහ ෆොටෝෂොප්

    දුමින්ද ලංකාවේ සිටියත් පිටස්තරයින්ගෙන් තාම දැක ඇති බව පැවසෙන්නේ මහේස්ත‍්‍රාත්වරයා සහ රෝහල් කාර්ය මණ්ඩලයේ කිහිපදෙනෙකි. මාධ්‍යයට නීතීඥයින් පෙන්වූයේ කල් ඇතිව මුද්‍රණය කර සූදානම් කරගත් ඡුායාරූපයකි.
    සමහරු කියන්නේ මෙය ෆොටෝ ෂොප් වැඩක් බවයි. තවත් සමහරු මෙය පසුගිය කාලයේ ජනප‍්‍රියවූ ‘ගජිනි’ හින්දි චිත‍්‍රපටයට උපමා කරනවා. ගජිනි චිත‍්‍රපටයත් දුමින්දගේ කතාවත් අතර සම්බන්ධය මොකක්ද?
    එහි ර`ගන අමීර් ඛාන්ටත් හිසට පොලූ පහරක් වැදී ‘මට මතක නෑ’ රෝගය වැළඳෙන අතර ඔහුගේ ඔලූවේ පැලූම් පහරත් දුමින්දගේ එක වාගේමය. දුමින්දගේ පැලී ඇත්තේ දකුණු පැත්තයි. අමීර්ගේ වම් පැත්තයි.
    2008 වසරේ ජනප‍්‍රිය වූ ගජිනි චිත‍්‍රපටයේ අමීර් ර`ගපෑවේ සංජේ නම් ව්‍යාපාරික තරුණයාගේ චරිතයයි. (දුමින්දත් ව්‍යාපාරිකයෙකි* මේ චිත‍්‍රපටයේ මැර කල්ලියකට කොටු වූ තරුණියන් පිරිසක් අතර ගැටුමක් හටගන්නවා. (දුමින්දත් කොලොන්නාවේ ගැටුමක් ඇති කරගත්තා* එහිදී තම පෙම්වතිය බේරා ගැනීමට උත්සාහ කරද්දී සංජේ ගේ හිසට තදබල පොලූ පහරක් එල්ල වෙනවා. මේ සිද්ධියෙන් ඔහුගේ පෙම්වතිය බිහිසුණු ලෙස ඝාතනයට ලක්වන අතර හිසට වැදුණු පහර හේතුවෙන් සංජේගේ හිසේ විශාල පැලූමක් හටගන්නවා(දුමින්දටත් පැල්මක් ඇතිව තිබෙනවා*
    මෙම සිද්ධියෙන් සංජේගේ මතක ශක්තියත් දුර්වල වෙනවා. අමතක වන රෝගය නිසා සංජේ තුළ මතකය රඳා පවතින්නේ විනාඩි 15 ක පමණ කෙටි කාලයකට පමණය.
    තම ජීවිතයේ මීට පෙර සිදුවූ කිසිවක් ඔහුට මතක නැත. යම් කරුණක් මතකයට නංවා ගැනීමට ඔහු තම සිරුරෙහි පච්ච කොටා ගැනීම සහ පොලරොයිඞ් කැමරාවකින් ඡුායාරූප ගැනීම සිදු කළ යුතු වුණා. (දුමින්දටත් දැන් මතක නැහැ*
    තම පෙම්වතිය මැරූ අයගෙන් පලිගැනීමට සංජේ දරන උත්සාහය මෙම චිත‍්‍රපටයේ ඉතිරි කොටසින් කියැවුණා. චිත‍්‍රා නම් වූ මනෝ වෛද්‍ය ශිෂ්‍යාවක් සංජේට
    මේ කටයුත්ත සඳහා චිත‍්‍රපටයේදී උදව්වනවා.(දුමින්දට මහේෂි නම් වෛද්‍යවරියක උදව්වට සිටිනවා*
    පසුගිය කාලයේ ගජිනි චිත‍්‍රපටය ඉන්දියාව, ශ‍්‍රී ලංකාව ඇතුළු ලොව පුරා රටවල් ගණනාවක ජනප‍්‍රිය වු අතර එය සිංගප්පූරුවේ සහ ඕස්ටේ‍්‍රලියාවේද ප‍්‍රදර්ශනය කෙරුණා.
    ගජිනි චිත‍්‍රපටයේ අමීර් ඛාන් සිටින ඡුායාරූප කිහිපයක් පහතින්


    dum1.jpg


    dum2.jpg


    dum0.jpg


    dum4.jpg


    මේක මම උපුටා ගත්තේ ගොසිප් ලංකා නිවුස් වෙබ් අඩවියෙන්.. මට බනින්න එපා ඒ කේ දාල තිබුන දේ ඔක්කොටම පෙන්නන්න හිතුවා. හික් හික්..
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    oka tawa tikak lassana wenawa DUMINDA barathage duwa ekka yalu wela hindi film 1k wage haduwanam ;) baratha appochcha tamai dushtaya :P
    antime adare jayagannawa :P