දුමින්ද සිල්වා නිදහස් කරමු

දුමින්ද සිල්වා න


  • Total voters
    213

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    දුමින්ද සිල්වාගේ නඩු තින්දුව කියැව්වුද. නැහැ නේද. ඔය එක එක එජෙන්ඩාවලට දුවන එවුන් කියන ඒවා එකපාරටම හිස්මුදුණින් පිළිගන්න එපා. මෙන්න නඩු තින්දුව. කියවලා බලලාම තීරණය කරපල්ලා. තව ටික දවසක් යනකොට තව බලල්ලු මල්ලෙන් එළියට පනියි.

    https://www.anidda.lk/%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF-%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F-%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B7%80/
    bump
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,784
    113
    දුමින්ද සිල්වා නිදහස්... 12-12-2019 08:54 PM Thoge ammawa wikunapan suddekta
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    දුමින්ද නිදහස් කරලා ලොකූ වන් දියකුත් දෙන්න ඕනි... සුලු පටු සේවයක්ද කරන්නේ සින්හල බෞද්ධ රටට​... අනික මිනිස්සු තෙරුම් ගන්න ඕනි නිමල් ලන්සාට විතරක් තනියම සින්හල බෞද්ධ මිනිස්සු බලාගන්න බැරි බව​
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Nidahas karala damu, ehema wath rata hadeida balanna. Okkoma sanwardana wada ana hitala thiyenne dumiya hire inna hinda lu ne :)
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    240px-Nandasena_Gotabaya_Rajapaksa.jpg


    240px-Nandasena_Gotabaya_Rajapaksa.jpg

    240px-Nandasena_Gotabaya_Rajapaksa.jpg

    240px-Nandasena_Gotabaya_Rajapaksa.jpg

    240px-Nandasena_Gotabaya_Rajapaksa.jpg

    240px-Nandasena_Gotabaya_Rajapaksa.jpg
    240px-Nandasena_Gotabaya_Rajapaksa.jpg

    240px-Nandasena_Gotabaya_Rajapaksa.jpg

    240px-Nandasena_Gotabaya_Rajapaksa.jpg
    240px-Nandasena_Gotabaya_Rajapaksa.jpg

    240px-Nandasena_Gotabaya_Rajapaksa.jpg
    240px-Nandasena_Gotabaya_Rajapaksa.jpg

    240px-Nandasena_Gotabaya_Rajapaksa.jpg
    240px-Nandasena_Gotabaya_Rajapaksa.jpg
    240px-Nandasena_Gotabaya_Rajapaksa.jpg
    240px-Nandasena_Gotabaya_Rajapaksa.jpg
     
    • Love
    Reactions: VASSA

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    Nidahas karala damu, ehema wath rata hadeida balanna. Okkoma sanwardana wada ana hitala thiyenne dumiya hire inna hinda lu ne :)

    උඹට තෙරුනාට ජෙප්පොන්ට ටොයියොන්ට තෙරෙන්නෙ නෑනෙ බන්​
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    උඹට තෙරුනාට ජෙප්පොන්ට ටොයියොන්ට තෙරෙන්නෙ නෑනෙ බන්​

    Nidahas karala madi, bandanagara komasaris kamath denna ona (adikarana amathi kama passe denakan). Rata hadanne anna ehemai.
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,846
    113
    උඹ කියනවනම් දුමින්ද කුඩු වික්ක කියල ඒකට ප්රූෆ් ඕන.ලංකාවෙ කැරිම දේ තමා කවුරු හරි ප්‍රසිද්ධ නම් සල්ලි තියෙනවනම් උෟ කුඩු විකුණනව කියල කියන ඵක.උඹත් කරන්නෙ ඒක.නිකන් අර පොලේ ඉන්න වට්ටි අම්ම කෙනෙක් නොවී වැරදි කරල තියෙනවනම් ප්රූෆ් පෙන්නපන්.

    දුමින්ද භාරතට වෙඩි තියල මරණවා උඹ දැක්කද?නිකන් මවාගත්ත ස්ටෝරි රහ කර කර කියවන්න ඵපා බං උඹ ගෑණියෙක්ටත් අන්තයි.:rofl:

    වැලිකඩ හිටපු පාතාලයේ උන් හමුදාවෙන් වෙඩි තියල මැරෙනකොට අනේ පව් අහිංසකයො කිව්ව හැටි උඹල අපිට මතකයි.උන් අහිංසකයි දුමින්ද තමා දරුණු අපරාධකාරයා..:rofl:.


    සල්ලි තියෙන උන් 225ක්ම පාර්ලිමේන්තුවේ ඉන්නේ ඕකෙන් ඌට විතරනේ ඔහොම හැමෝම චෝදනා කරන්නේ හැමෝම ? ප්‍රසිද්ද සල්ලි තියෙන තව 5ක් දෙනෙක් කියපන් බලන්න කුඩු බිස්නස් කරනවා කියලා මිනිස්සු කියන.


    ඒ කියන්නේ හිරේට ගිහින් එහෙම මිනිස්සුන්ව ලිස්ට් එකකින් අරගෙන වෙඩි තියපු එක හරි ද ?
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    සල්ලි තියෙන උන් 225ක්ම පාර්ලිමේන්තුවේ ඉන්නේ ඕකෙන් ඌට විතරනේ ඔහොම හැමෝම චෝදනා කරන්නේ හැමෝම ? ප්‍රසිද්ද සල්ලි තියෙන තව 5ක් දෙනෙක් කියපන් බලන්න කුඩු බිස්නස් කරනවා කියලා මිනිස්සු කියන.


    ඒ කියන්නේ හිරේට ගිහින් එහෙම මිනිස්සුන්ව ලිස්ට් එකකින් අරගෙන වෙඩි තියපු එක හරි ද ?

    :rofl::rofl:
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ඔව් නිදහස් කරන්න ඕන පව් අහින්සකයගේ ඇඟත් බහිනවා හිරේ ඉඳල