දුමින්ද සිල්වා නිදහස් කරමු

දුමින්ද සිල්වා න

  • Total voters
    213

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ඔව්...ඕක දේශපාලන පළිගැනීමක්...වෙඩි තිබ්බේ දුමින්ද කියන්න සාක්කි නෑ...භාරතට වැදුනේ දුමින්දගේ පිස්තොලේ උණ්ඩයක් කියන්නත් සාක්කි නෑ...මුලින් වෙඩි තිබ්බේ දුමින්ද පාර්ශවයෙන් කියන්නත් සාක්කි නෑ...දුමින්ද කුඩු විකිනුවද නැද්ද කියන්න නම් දන්නේ නෑ...හැබැයි දුමින්ද ට කොළඹ මිනිස්සු ඉන්නවා , පක්ෂපාතියි...මිනිහා දුප්පත් උන්ට උදව් කරපු නිසා..ගෝටා දුමින්දව නාගරික සංවර්ධන එකට ගත්තේ දුමින්ද use කරලා පැල්පත් අයින් කරන්න..දුමින්ද කිව්වම මිනිස්සු අහනවා...රජයෙන් කරන්න ගියානම් ඒක එච්චර ප්‍රායෝගික නොවෙන්න තිබුනා..හැබැයි ගෝටා නියම මිනිහව දාලා වැඩේ කරා...

    wada karana ape wiruwaa…..දුමින්ද ..
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    wada karana ape wiruwaa…..දුමින්ද ..

    උඹ වගේ 100% ක් perfect පොරක් නොවුනට උෟ උඹට වඩා යම් වැඩ කොටසක් රටට කරපු ඵකෙක්.ඒක ඒ පැත්තෙ මිනිස්සු දන්නවා..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹ වගේ 100% ක් perfect පොරක් නොවුනට උෟ උඹට වඩා යම් වැඩ කොටසක් රටට කරපු ඵකෙක්.ඒක ඒ පැත්තෙ මිනිස්සු දන්නවා..

    hari yalu….

    eya kudu business karala na...:no:

    ahinsaka manussayek…

    bharathage ekekma thamai muge car ekata nagala bharathata wedi thiyala thiyenne muwa hire yawanna.. :rofl:

    :love:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    wada karana ape wiruwaa…..දුමින්ද ..

    වැඩ කරන අපේ විරුවා :rofl:

    දැන්නෙ දන්නෙ

    ඵහෙම කරපු නිසා තමා ඔය UNP/JVP කාලකන්නි රහ කර කර කිව්වෙ ගෝඨා දුමිය ඵක්ක කුඩු බිස්නස් කරනවා කියල..අර ඵක ළග ඉන්න ෆොටෝ ඵහෙම දාල FB ඵකේ පෝස්ට් ශෙයාර් උනේ.තවත් ඔය කියන උන් ඉන්නෙ මේකේ...:rofl:

    සිරාවටම ...තවමත් ඒ බොරු අදහන උන් ඉන්නවා ...ඔය උඩින් ඉන්නෙත් ඒ වගේ කැපුවත් කොළ UNP කල්ලතෝනි අනාත එවුන් දෙන්නෙක්...

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    hari yalu….

    eya kudu business karala na...:no:

    ahinsaka manussayek…

    bharathage ekekma thamai muge car ekata nagala bharathata wedi thiyala thiyenne muwa hire yawanna.. :rofl:

    :love:

    උඹ කියනවනම් දුමින්ද කුඩු වික්ක කියල ඒකට ප්රූෆ් ඕන.ලංකාවෙ කැරිම දේ තමා කවුරු හරි ප්‍රසිද්ධ නම් සල්ලි තියෙනවනම් උෟ කුඩු විකුණනව කියල කියන ඵක.උඹත් කරන්නෙ ඒක.නිකන් අර පොලේ ඉන්න වට්ටි අම්ම කෙනෙක් නොවී වැරදි කරල තියෙනවනම් ප්රූෆ් පෙන්නපන්.

    දුමින්ද භාරතට වෙඩි තියල මරණවා උඹ දැක්කද?නිකන් මවාගත්ත ස්ටෝරි රහ කර කර කියවන්න ඵපා බං උඹ ගෑණියෙක්ටත් අන්තයි.:rofl:

    වැලිකඩ හිටපු පාතාලයේ උන් හමුදාවෙන් වෙඩි තියල මැරෙනකොට අනේ පව් අහිංසකයො කිව්ව හැටි උඹල අපිට මතකයි.උන් අහිංසකයි දුමින්ද තමා දරුණු අපරාධකාරයා..:rofl:.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本

    Karima talk eka yaalu.:yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹ කියනවනම් දුමින්ද කුඩු වික්ක කියල ඒකට ප්රූෆ් ඕන.ලංකාවෙ කැරිම දේ තමා කවුරු හරි ප්‍රසිද්ධ නම් සල්ලි තියෙනවනම් උෟ කුඩු විකුණනව කියල කියන ඵක.උඹත් කරන්නෙ ඒක.නිකන් අර පොලේ ඉන්න ………..

    mama danne na u kudu wikkada nadda kiyala…

    eth uta bharathage murder ekata guilty unane ? uba kiyanne e thirane waradida? e kale usawiya swadina nadda ?

    uba kiyanawa mata proof pennannalu…
    proof pennapu nisane court eke thiranaya kare guity kiyala…
    eka waradi kiyala hithanawa nam supreme court eke appeal ekak dapan ayeth…
    ethakan duminda murderer kenek...
     
    SUMINDA

    Junior member
  • Feb 5, 2007
    396
    15
    18
    මුන්ට මේවා තේරෙන්නේ නෑ ...... රනිල් කියන්නේ පොලගෙක් ..... දුමින්ද නිසා UNP campaign වලට වෙච්ච පාඩුව තමයි ඔය පියව ගත්තේ ....
    මතයක් හැදුව බොරුවට කුඩු දුමින්ද කියල ...... මිනිමරුවෙක් කියල ..... එතකොට බාර්ත රහත් වෙලාද ??

    නිකන් රැල්ලට කුඩු කුඩු කියල .....දේශපාලන පලි ගැනීමක් වුණා තමයි යකුනේ .....

    දුමින්ද සිල්වා කියන්නේ කවුද කියල ....කොළබ මිනිස්සු දන්නවා ..... මන් කියන්නේ නෑ දුමින්ද 100% හරි කෙනෙක් කියල .... සල්ලි වගේම බලයට දේශපාලනය කියන දේත් වෙනවා ....එත් මිනිස්සුට ඇත්තටම යමක් කරන එකයි වදැගත්

    :yes::yes:
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    mama danne na u kudu wikkada nadda kiyala…

    eth uta bharathage murder ekata guilty unane ? uba kiyanne e thirane waradida? e kale usawiya swadina nadda ?

    uba kiyanawa mata proof pennannalu…
    proof pennapu nisane court eke thiranaya kare guity kiyala…
    eka waradi kiyala hithanawa nam supreme court eke appeal ekak dapan ayeth…
    ethakan duminda murderer kenek...

    Oka ara adu kule modayata therenne nane.... :lol:

    Usawiyen waradi karayek unata passeth mun yanawa sudu hunu gaanna...

    anika oya dxx kiyana ekata mole na... argue karana eka aparadayak :yes::yes:
     
    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    දුමින්ද සිල්වාගේ නඩු තින්දුව කියැව්වුද. නැහැ නේද. ඔය එක එක එජෙන්ඩාවලට දුවන එවුන් කියන ඒවා එකපාරටම හිස්මුදුණින් පිළිගන්න එපා. මෙන්න නඩු තින්දුව. කියවලා බලලාම තීරණය කරපල්ලා. තව ටික දවසක් යනකොට තව බලල්ලු මල්ලෙන් එළියට පනියි.

    https://www.anidda.lk/%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF-%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F-%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B7%80/
     
    • Like
    Reactions: waca

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    hari yalu….

    eya kudu business karala na...:no:

    ahinsaka manussayek…

    bharathage ekekma thamai muge car ekata nagala bharathata wedi thiyala thiyenne muwa hire yawanna.. :rofl:

    :love:

    අම්මෝ ... :D:D

    Duminda sir vikke baby powder
    අනේ නෑ , එයා අසරණ මිනිස්සුන්ට උදව් කරන්න පාන්පිටි එහම විකුනලා තියෙන්නේ ...