bumpදුමින්ද සිල්වාගේ නඩු තින්දුව කියැව්වුද. නැහැ නේද. ඔය එක එක එජෙන්ඩාවලට දුවන එවුන් කියන ඒවා එකපාරටම හිස්මුදුණින් පිළිගන්න එපා. මෙන්න නඩු තින්දුව. කියවලා බලලාම තීරණය කරපල්ලා. තව ටික දවසක් යනකොට තව බලල්ලු මල්ලෙන් එළියට පනියි.
https://www.anidda.lk/%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF-%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F-%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B7%80/


