දුමින්ද සිල්වා බත් පැකට් විකුනූ හැටි

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
අනේ පකෝ......
දුමිය බස්නාහිර පලාත් සභාවට තේරිල එන්නේ 2004 දී. දැනට අවුරුදු 12කට කලින්. රෙනෝ හිරු එෆ්එම් පටන් ගන්නේ 1998 දී. උන් ඒ වෙනකොටත් සල්ලි තිබ්බ ව්‍යාපාරිකයෝ. 2004 දී දුමිය ආවේ මහින්ද ගේ වලිගෙ එල්ලිලා වෙන්ටෑ නේද?:baffled:
2004 ඉදන් යූඑන්පී ඡන්ද වලට සල්ලි විසිකරල, මීඩිය කවර් දීල දුමිය යූඑන්පී එකෙන් ආවේ ඉන්න උන් කපා ගෙන. එහෙම එන්න පුළුවන් වුනේ රනිල් නිසා. අන් ධනවත් වුනේ මහින්දය ගේ කාලෙ නෙවෙයි, යූඑන්පී ආණ්ඩුව කාලේ.......

නොදන්න උට්ටවල් නොකියව හිටපං කරෝල පොන්නයා.....

කුඩු දුමියා ශාන්ත පීතර යන කාලේ සල්ලි තිබ්බ එකෙක් නෙවෙයි.ඕකාගේ ඉස්කෝලේ යාලුවෙක් ඉන්නවා මාධව කරුනාතිලක කියලා.පොර මා කීවේ.බස් එකේ ඉස්කෝලේ ආවේ. සාමන්‍ය පෙල දුමියා කරලත් නැහැ.රෙනෝ කරලත් නෑ. හැබයි ඉස්කෝලි ගිහින් තියෙනවා.මුන් දෙන්නට ඉන්ග්ලිස් පුලුවන් ලංසි පවුලක් නිසා.තාත්තා සීඅයිසී එකට ආවේ 2001න් පස්සේ. ඊට කලින් පොඩි ජොබ්ස් කරපු ඉන්ග්ලිශ් දන්න ලංසි. මුන්ට මේ සල්ලි කොහෙන්ද ආවේ කියලා තාම කවුරුත් දන්නේ නෑ.මේක ගැන ගවේෂනයක් යනවා.මුන් ලෝවර් මිඩ්ල් ක්ලාස්
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    |
    |
    |
    |
    V
    දුමින්ද දේශපාලනේට ආවේ පොනිල්ගේ ආශිර්වාදෙන්. හිරු එකේ රෑට වැල කතා කියලා තහනම් උනාට පස්සේ තමා මහින්ද එක්ක සෙට් වෙලා හිරු එක ආයේ පටන් ගත්තේ.

    අමසින් වගේ හරක්ට ඕක අමතකයි.
    :lol::lol::lol::lol::lol::lol:
    |
    |
    |
    |
    V

    attachment.php
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    මින්ද දේශපාලනේට ආවේ පොනිල්ගේ ආශිර්වාදෙන්. හිරු එකේ රෑට වැල කතා කියලා තහනම් උනාට පස්සේ තමා මහින්ද එක්ක සෙට් වෙලා හිරු එක ආයේ පටන් ගත්තේ.

    අමසින් වගේ හරක්ට ඕක අමතකයි

    මේවා යූන්පි එකේ සල්ලි වෙන්නත් පුලුවන්.ප්‍රේමදාස මැරෙන කොට අරලිය ගහ මන්දිරේ තිබුන කෝටී ගානක් පක්ෂයට අයිති උනා.
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේවා යූන්පි එකේ සල්ලි වෙන්නත් පුලුවන්.ප්‍රේමදාස මැරෙන කොට අරලිය ගහ මන්දිරේ තිබුන කෝටී ගානක් පක්ෂයට අයිති උනා.
    හා...
    දැන් යූඑන්පී එකට අයිති සල්ලි රනිල් මහත්තයා දුමියට දුන්න පුටේ මේං දේශපාලනේ කරපං කියලා.......
    එතකොට මොලේ නැති සොන්නයෝ.......,,,

    1- පක්ෂෙට අයිති සල්ලි තමන් ගේ පෞද්ගලික හිවත්කම් මත පක්ෂෙට නමෝ විත්තියෙන් ආව එකෙක්ට දුන්න එක පක්ෂයේ මුදල් අවභාවිතාවක් නවෛයි ද??

    2-දුමින්දට එහෙම රනිල් සල්ලි දෙන්න හේතුව මොකක්ද?
    අ. පක්ෂය ගොඩ නැංවීම
    ආ. දුමින්ද රනිල් ගේ ස්ටෝන් බෝයි වීම

    නිකං පොන්න කතා කියන්න එපා බූරුවෝ උදෙ පාන්දර....
    මොලෙ නැති කරවල පොන්නයා...:dull:
     
    රනිල් ගාව සල්ලි නෑ බන්. රනිල්ට තියෙන්නේ දේපොල විතරයි.
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    Mama hondata dannawa Dumiya oya food joint eka kara.
    okata nithara giya Roger de Silva. Eyage wife wa dekala Dumiya ; eyalata fee food dila , anthimata Roger ge wife ekka ........................

    anthimata kelawara une Roger ge duwala dennath Dumiya athin................

    Dumiyata thibuna bala wayskara Rape case eka onna oya Roger ge dula denna rape karapu eka.

    anthimata Mohan Peiris , Gota ge order ekak nisa : Roger ta 2.3 million dila , naduwa ahak karawa gaththa.

    Colombo High Court Naduwak
    Case records thiyanawa

    Kawda bn roger kiyanne ? oya rape scene eka neda? avurudu 15, avurudu 16 kellonge rape scene eka ne?
    pawne bn mulu pavulama mu rape karalane...
    :sorry::sorry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රනිල් ගාව සල්ලි නෑ බන්. රනිල්ට තියෙන්නේ දේපොල විතරයි.
    ඉතිං මෝඩ උලමෝ මං ඇහුවෙත් ඒක තමා....
    රනිල්ට සල්ලි නැත්තං, රනිල් ගේ කාලේ දුමිය දේශපාලනේට එන්න “ඒ සල්ලි පක්ෂෙ සල්ලි වෙන්න පුළුවන්“ කියල උඹ කියන්නේ, රනිල්ට තියන අයිතිය මොකක්ද ඒව-පක්ෂෙ සල්ලි දුමියට දෙන්න....

    දැන් මම නෙවෙයි පක්ෂෙ සල්ලි දුන්න කිව්වේ තෝමයි.....:growl:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,989
    1,249
    113
    නුවර
    ඔය පල්ලෙහා තියෙන comment එක ඇත්තද බන්? ගොසිප් site එකක තිබ්බ comment එකක්.

    දුමින්ද සිල්වා මුලින් හිටියෙ ගල්කිස්සෙ. ඒ කාලෙ සාමාන්‍ය මධ්‍යම පාන්තික පවුලක තමයි එයා හිටියෙ. ඉස්කෝලෙ ගියෙ සෙන්ට් පීටර්ස් එකට. දුමින්දගෙ අයියා 1994 සිරසෙ මාකටින් ඇසිස්ටන්ට් විදිහට රස්සාවට ගියේ මෝටර් බයික් එකේ.1999 වෙනකොට හිරු පටන් ගත්තේ ඒබීසී කියන විදේශ සමාගම.
    ඒකෙ මාකටින් මැනේජර් වුණෝ දුමින්දගෙ අයියා. ඒ කාලෙ එයාලා පැලවත්තෙ පදිංචියට ගිහින්. මුල් කාලෙ ලක්ෂ්මි ෆුඩ් සෙන්ටර් කියන කොත්තු කඩේ ගැන ඇඩ්සුත් හිරු එකේ ගියා. ඒබීසී එක අයිති කාරයා රට ඉද්දි ඒක තමන්ගෙ වගේ බලාගත්තෙ දුමින්දගෙ අයිය. අන්තිමට ඒකෙ කොටස් ටිකත් අරන් එයා ඒකෙ අයිතිකාරය වුණා.
    කඩේ වැඩ කර කර පාතාල ඇසුර තියාගෙන හිටිය දුමින්ද පළාත් සභාවට ඉල්ලුවෙ2003 දි විතර යුූ එන්පී එකෙන් ඒ දවස්වල ඉඳලම ගෑනු කේස්. ‍රේප් ‍කේස් එක ටික දවසක් ඇදිලා සල්ලි දීලද කොහෙද කෙල්ල ඉල්ලා අස්කරගත්තා. පස්සෙ අනර්කලී තියන් ඉඳල ඒකත් කේස් වුණා. 2007 එෆ්එම් චැනල් 5 මහින්ද කාලෙ තහනම් වුණාම දුමින්ද පැත්ත මාරු කළාම චැනල් ටික ආයෙ ලැබුණා.
    මෙයට කිව්එවෙ සුදු බේබි කියල. එදා ඉඳලා සහෝදර සමාගමට සුදු බේබිගෙ උදව් නැතිව කොහේ හරි බාල්දි වැඩකට කට්ටය ගෙන්න ගන්න අමාරු වුනා.
    අධික්ෂණ මන්ත්‍රී ඩියුටියට තිබුනෙ පාතාලෙ එක්ක හොඳින් කනෙක්ෂන් තියාගෙන සපෝට් දෙන්න කියල.ඒ නිසා වෙලේ සුදාලා ඕල්කට්ල චමින්දල සුදු බේබිගෙ අතේ හිටියෙ. පාතාල අයගෙ ප්‍රධාන බිස්නස් එක කවුරුත් දන්නව.ඒක තමයි මෙයාගෙත් බිස්නස් එක වුනේ. බලාගෙන ඉද්දි පෝසත් වුනේ. පෝසත් අයට බලය තියන අයට සහෝදරයොයි පොඩි බේබිලයි ආසයිනෙ.
    ඉතින් මිනීමැරුමක් වුණත් රඟපාල හරි බෙරෙන විදිහට තමයි වැඩ කරල දුන්නෙ
     
    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,721
    771
    113
    88
    ඉතිං මෝඩ උලමෝ මං ඇහුවෙත් ඒක තමා....
    රනිල්ට සල්ලි නැත්තං, රනිල් ගේ කාලේ දුමිය දේශපාලනේට එන්න “ඒ සල්ලි පක්ෂෙ සල්ලි වෙන්න පුළුවන්“ කියල උඹ කියන්නේ, රනිල්ට තියන අයිතිය මොකක්ද ඒව-පක්ෂෙ සල්ලි දුමියට දෙන්න....

    දැන් මම නෙවෙයි පක්ෂෙ සල්ලි දුන්න කිව්වේ තෝමයි.....:growl:

    ම්ම්ම්.. දුමින්ද නිදහස් කරන්න කියල picket එකක් කරමුද..
    මොකෝ කියන්නෙ..
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    Duminda's family was very poor when he was little. They lived in a rented house in Bellanwilla. He first went to Presidents College, Kotte with his two brothers ( Reynor and Vincent ). He failed his O levell and then went to St Peters to do his O levells again.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ම්ම්ම්.. දුමින්ද නිදහස් කරන්න කියල picket එකක් කරමුද..
    මොකෝ කියන්නෙ..
    තෝ පොට්ටද?
    මම එහෙම කියල තියෙන්නේ කොහෙද???

    මම කියන්නේ දුමින්දලව හැදුවෙ යූඑන්පී එක කියන එක......