අනේ පකෝ......
දුමිය බස්නාහිර පලාත් සභාවට තේරිල එන්නේ 2004 දී. දැනට අවුරුදු 12කට කලින්. රෙනෝ හිරු එෆ්එම් පටන් ගන්නේ 1998 දී. උන් ඒ වෙනකොටත් සල්ලි තිබ්බ ව්‍යාපාරිකයෝ. 2004 දී දුමිය ආවේ මහින්ද ගේ වලිගෙ එල්ලිලා වෙන්ටෑ නේද?
2004 ඉදන් යූඑන්පී ඡන්ද වලට සල්ලි විසිකරල, මීඩිය කවර් දීල දුමිය යූඑන්පී එකෙන් ආවේ ඉන්න උන් කපා ගෙන. එහෙම එන්න පුළුවන් වුනේ රනිල් නිසා. අන් ධනවත් වුනේ මහින්දය ගේ කාලෙ නෙවෙයි, යූඑන්පී ආණ්ඩුව කාලේ.......
නොදන්න උට්ටවල් නොකියව හිටපං කරෝල පොන්නයා.....
කුඩු දුමියා ශාන්ත පීතර යන කාලේ සල්ලි තිබ්බ එකෙක් නෙවෙයි.ඕකාගේ ඉස්කෝලේ යාලුවෙක් ඉන්නවා මාධව කරුනාතිලක කියලා.පොර මා කීවේ.බස් එකේ ඉස්කෝලේ ආවේ. සාමන්‍ය පෙල දුමියා කරලත් නැහැ.රෙනෝ කරලත් නෑ. හැබයි ඉස්කෝලි ගිහින් තියෙනවා.මුන් දෙන්නට ඉන්ග්ලිස් පුලුවන් ලංසි පවුලක් නිසා.තාත්තා සීඅයිසී එකට ආවේ 2001න් පස්සේ. ඊට කලින් පොඩි ජොබ්ස් කරපු ඉන්ග්ලිශ් දන්න ලංසි. මුන්ට මේ සල්ලි කොහෙන්ද ආවේ කියලා තාම කවුරුත් දන්නේ නෑ.මේක ගැන ගවේෂනයක් යනවා.මුන් ලෝවර් මිඩ්ල් ක්ලාස්





