දුමින්ද සිල්වා බත් පැකට් විකුනූ හැටි

thadi_bijja

Well-known member
  • Aug 8, 2016
    899
    794
    93
    Lakhsmi food center kiyala nan ekak thibba,dumindayawanan dekke ne e kale.

    හිටිය හිටිය...
    අර පියදාස මාමගෙ (පියදාස සිල්වා) ලොකු කෙලීගෙ දෙවැනිපුතා
    ඒ කියන්නෙ පියදාස සිල්වගෙ දෙවැනි පුතා
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    2017644264duminda5.jpg
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අමුම අමු කෙප්පයක්. දුමින්ද සිල්වා උපතින්ම සල්ලි කාරයෙක්. ඔය ප්‍රොෆා හොට පටලවන්.
    දුක කියන්නේ අපි ඉතාම ගෞරවයෙන් සළකපු, කොළඹ විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන් ගේ කුහකකං ගැන මගේ නඩුව ඉවරයි වගේ පොතක් ලියල ඒ සමාජය වෙව්ලවපු මහාචාර්ය සරත් විජේසූරිය ආචාර්යතුමා මොංගල් ඩයල් එකක් සහ මේ රටේ තවත් එක් දේශපාලකයෙක් වගේ පච කෙලීම..............:dull::dull::dull:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,989
    1,249
    113
    නුවර
    දුක කියන්නේ අපි ඉතාම ගෞරවයෙන් සළකපු, කොළඹ විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන් ගේ කුහකකං ගැන මගේ නඩුව ඉවරයි වගේ පොතක් ලියල ඒ සමාජය වෙව්ලවපු මහාචාර්ය සරත් විජේසූරිය ආචාර්යතුමා මොංගල් ඩයල් එකක් සහ මේ රටේ තවත් එක් දේශපාලකයෙක් වගේ පච කෙලීම..............:dull::dull::dull:
    ආචාර්යතුමා "අන්ධ වහලෙක්" වෙලා. දුකයි රටේ වැඩක් කරන්න පුලුවන් අය මෙහෙම පහත් තත්වයට වැටෙද්දී :(
     
    Re-Charged

    Member
    Sep 8, 2016
    35
    9
    0
    දැන් එතකොට පොරත් කෙප්ප කෙලිනවද?
    මෛත්‍රීගේ පරම්පරාවනෙ
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,406
    232
    63

    9305664.gif

    අල වගේද ගෝවා....
    රුපියල් වගේද ඩොලර්....
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    දුක කියන්නේ අපි ඉතාම ගෞරවයෙන් සළකපු, කොළඹ විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන් ගේ කුහකකං ගැන මගේ නඩුව ඉවරයි වගේ පොතක් ලියල ඒ සමාජය වෙව්ලවපු මහාචාර්ය සරත් විජේසූරිය ආචාර්යතුමා මොංගල් ඩයල් එකක් සහ මේ රටේ තවත් එක් දේශපාලකයෙක් වගේ පච කෙලීම..............:dull::dull::dull:

    :yes::yes::yes::yes::yes:
    ජනප්‍රිය බණ්ඩාරතුමා වීගෙන යනවනෙ මෙතුමත්. රීල ෆ්ලශ් කරල නෑ වගෙ.:eek::eek:
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    හැබැයි අපිට මතකයි දුමින්ද politics වලට ආවෙ UNP එකෙන්,දේශපාලනේ ''අ'' යන්න ඉගෙනගත්තෙ එහෙන්... ඔය ඉතින් උගන්නපු හැටි තමයි, සරත් ලොක්කත් කඩේ යන්නෙ පුක දීගෙන, එයා ගැන කිව්වොත් ඉතින් අර පොත් වගයක් ලියල කර්තෘ බාගයත් මාටිය ගහල, එක්කෝ ඕන නැහැ,...

    බත් විකිණීම කියන්නෙ සාමාන්‍ය සරල දෙයක්, මිනිහෙක්ට රජ වෙන්න වුනත් ඒක භාදාවක් නෙවෙයි, එහෙනම් කෙසෙල්වත්තෙ ''ලැවරියා'' විකුණපු රණසිංහ මහත්තය ජනාධිපති වුනේ. මොකද්ද ඒකෙ තිබ්බ වැරැද්ද.

    ඇයිබන් දුමිය කූඩුවට දානකන් හිටියෙ ඔය ටික කියන්න එලියෙ ඉඳෙද්දි කියන්න බය වුනාද.

    බරනිඳු ගෙල වසන නා රජ වෙමින් ගරු..
    ගුරුලිඳු අතින් ඇසි කිම යහලු තොරතුරු....
    කටට sugar අහුරක් දා න්න වටිනවා
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    හරක් විජේසූරිය

    දුමින්ද දේශපාලනේට ආවේ පොනිල්ගේ ආශිර්වාදෙන්. හිරු එකේ රෑට වැල කතා කියලා තහනම් උනාට පස්සේ තමා මහින්ද එක්ක සෙට් වෙලා හිරු එක ආයේ පටන් ගත්තේ.

    අමසින් වගේ හරක්ට ඕක අමතකයි.
    :lol::lol::lol::lol::lol::lol:
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    හරක් විජේසූරිය

    දුමින්ද දේශපාලනේට ආවේ පොනිල්ගේ ආශිර්වාදෙන්. හිරු එකේ රෑට වැල කතා කියලා තහනම් උනාට පස්සේ තමා මහින්ද එක්ක සෙට් වෙලා හිරු එක ආයේ පටන් ගත්තේ.

    අමසින් වගේ හරක්ට ඕක අමතකයි.
    :lol::lol::lol::lol::lol::lol:

    :lol::lol::lol::lol:
     
    Re-Charged

    Member
    Sep 8, 2016
    35
    9
    0
    කෙසෙල්වත්තෙ ''ලැවරියා'' විකුණපු රණසිංහ මහත්තය ජනාධිපති වුනේ. මොකද්ද ඒකෙ තිබ්බ වැරැද්ද.

    [/I]​

    :lol::lol::lol::lol:
    ලැවරියා වලින් කොච්චර හම්බ කරාද කියනවනම්
    පුතා ඒව තවත් බෙද බෙද යනව.​
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හරක් විජේසූරිය

    දුමින්ද දේශපාලනේට ආවේ පොනිල්ගේ ආශිර්වාදෙන්. හිරු එකේ රෑට වැල කතා කියලා තහනම් උනාට පස්සේ තමා මහින්ද එක්ක සෙට් වෙලා හිරු එක ආයේ පටන් ගත්තේ.

    අමසින් වගේ හරක්ට ඕක අමතකයි.
    :lol::lol::lol::lol::lol::lol:
    attachment.php
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    අනේ පකෝ......
    දුමිය බස්නාහිර පලාත් සභාවට තේරිල එන්නේ 2004 දී. දැනට අවුරුදු 12කට කලින්. රෙනෝ හිරු එෆ්එම් පටන් ගන්නේ 1998 දී. උන් ඒ වෙනකොටත් සල්ලි තිබ්බ ව්‍යාපාරිකයෝ. 2004 දී දුමිය ආවේ මහින්ද ගේ වලිගෙ එල්ලිලා වෙන්ටෑ නේද?:baffled:
    2004 ඉදන් යූඑන්පී ඡන්ද වලට සල්ලි විසිකරල, මීඩිය කවර් දීල දුමිය යූඑන්පී එකෙන් ආවේ ඉන්න උන් කපා ගෙන. එහෙම එන්න පුළුවන් වුනේ රනිල් නිසා. අන් ධනවත් වුනේ මහින්දය ගේ කාලෙ නෙවෙයි, යූඑන්පී ආණ්ඩුව කාලේ.......

    නොදන්න උට්ටවල් නොකියව හිටපං කරෝල පොන්නයා.....
    dumindaya e kale salli visika pissuwen wage... UNP eken ena kale..yako kochcharanam sangeetha tibbada..kollanta patta wenna viyadam kale.. salli visi karalama thamai chande gatte...ube kathawa hari.....habayi oka karima kari dial eka...hire giya eka hodai... karapu jada wada okkoma kale u.. ape game hitapu kollo okkotama kudu purudu kale oka tama
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    pissuda ban api sun fm ahuwe koi kale idalada ?

    Duminda Silva is a young Member of Parliament from an upper middle class family. His father is Lal Silva, Managing Director at CIC (agriculture), but not an owner.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අඩෝ මාත් ඔය කතාව බැලුවා.කෝ ඕකේ ඉතුරු ටික?සරත් විජේසූරිය මහතා ඔයකතාව කියන්න කලින් කියපු ටික?

    ඒකත් ඔහොමම දාපන්කෝ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    :yes::yes: මමත් නොකිය හිටියෙ දුමින්දගෙ තාත්ත කවුද කියල දන්නො දනිති,ඔය මහාචාරය කාරයට හොදටම පිස්සු, නිවටයට කඩේ ගිහින් නාන කාලෙ ඇවිත් ඒකයි ඔහොම ප්‍රසිද්ධියෙ බලු වෙන්නෙ.

    හොරු සමග හෙළුවෙන් ....:lol::lol:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මේක අමුලික බොරුවක්.... දුමින්දලා උපතිනම සල්ලි කාරයො... හිරු පටන් ගත්තේ සෑහෙන්න කාලේක්ට කලින්... සී අයි සී එක උන්ගේ... කඩේක බත් විකුනුවා කියලා හිතන්න අමාරුයි... මහාචාර්ය පච කෙලිනවා.. නැත්නම් වෙන කෙනෙක් එක්ක පටලවගෙන

    ow ban. muta pissu mahachariyata. hutanta puka dila oluwa kachal wela
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    රෙනෝ සිල්වා පොඩි ෆෘට් ජූස් කඩයක් නුගේගොඩ කරා.මම රෙනෝ හදලා දුන්න ඇපල් ජූස් බීලා තියෙනවා.රෙනෝට ටොප් එකට ඇපල් ජූස් හදන්න පුලුවන්.
    රෙනෝ ඒ කාලේ ජූස් එකට රෙනෝලු නෙ? :shocked::shocked::lol: