දුමින්ද සිල්වා Almost Dead

leeka

Member
Feb 26, 2008
4,755
649
0
Battaramulla
නුගේගොඩ ප්‍රදෙශයෙ දුමින්ද සිල්වාගෙ නිවසට රැස්වු කාන්තාවන් කිහිප දෙනෙකු කිරි කැටි බිලිදු දරුවන් ඇකයෙ හොවාගෙන තම දරුවන්ට පියා අහිමි වු බව පවසමින් මහා හඩින් විලාප තබන්නට පටන් ගත් අතර තත්වය පාලනය කරගැනිමට අවමංගල්‍ය සංවිධායක මඩුල්ලට දැඩි වෙහෙසක් දැරිමට සිදුවිය.මෙහිදි දුමින්ද සිල්වාගෙ පියාණන් ඉදිරිපත් වී ඔවුන්ට කරුනු අවබොධ කරදි තත්වය සමනය කොට ඇත.මේ අනුව ඉදිරියෙදි ජාන පරික්ෂාවක් කොට එම බිලිදුන්ගෙ දරුවන්ගෙ නියම පියා දුමින්ද සිල්වා දැයි සැක හැර දැන ගැනිමට තිරණය කොට ඇත.එසේ ජාන තාක්ෂනය අනුව තහවුරු වන බිලිදුන්ට සහ එම මව්වරුන්ට නඩත්තු වන්දියක් ගෙවිමට දුමින්ද මහාතාගෙ පියා පොරොන්දු වී ඇත.

මිනිහා ගේ කල්‍ ක්‍රියාව නම් කවුරුත් අනුමත කරන්නෙ නැහැ. සමාජයට නොවටිනා මනුස්සයෙක්. එත්
මචන් බොරු නිවුස් දෙන්න එපා බන් :rofl::sorry: . හරි දෙයක් කියහන් මිනිස්සුන්ට දැනගන්න . දුමින්දට නුගෙගොඩ ගෙයක් තියෙනවද ?? අරන්දාලා තියෙනවද දන්නේ නැහැ හැබැයි මචන් ඌ ඉන්නේ පැලවත්තෙ පෙරෙරා ලේන් එකේ :) . අපේ ගෙවල් වල ඉදන් හූවක දුර . මම දවලුත් ගියා KEELS ekata. ඔහොම දෙයක් නම් දැක්කේ නැහැ :no::no::no:
 
toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,574
    113
    පොන්සි ආණ්ඩුව
    මෙතන උඹ ඇද බාන කෙබර වලට
    :lol:

    තොපිලා සිංහලද ,බුදදහගමද ... දුමින්ද කුඩු කාරයෙක් , පහරක් තමඊ එක ettaha
    නමුත් ජීවිතයත් මරණයත් අතර ඉන්න මිනිහෙක් ට අවලාද කියන්න තරම් පහත මිනිස්සු ද තොපිලා ? මේකද සිංහල කම , මේකද මනුස්ස කම ?
    අපි කෞරුත් මෙරෙන මිනිස්සු
     
    Oct 9, 2011
    41
    4
    0
    මෙතන උඹ ඇද බාන කෙබර වලට
    :lol:

    ලංකාව කියන්නෙ බොරුකාරයන්ගෙ හොරුන්ගෙ තක්කඩින්ගෙ පාරාදිසියක් නේ.
    එලකිරි එක හරියන්නෙ නැහැ.
    මම බැලුවෙ පාර්ලිමෙන්තුවට යන්න.
    මම යනවෝ.:lol:

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ලංකාව කියන්නෙ බොරුකාරයන්ගෙ හොරුන්ගෙ තක්කඩින්ගෙ පාරාදිසියක් නේ.
    එලකිරි එක හරියන්නෙ නැහැ.
    මම බැලුවෙ පාර්ලිමෙන්තුවට යන්න.
    මම යනවෝ.:lol:

    මේකේ ලොක්කෝ උඹව යවන්න කලින් උඹම යන එක හොඳයි
     
    Oct 9, 2011
    41
    4
    0
    මගෙ රෙප් කපලා දිල්ශාන් කියලා.
    මම දිල්ශාන් නම් නෙමේ.
    මමනම් ඉන්නෙ හොංකොං වල.
    සැකනම් එලකිරි එකෙ ලොක්කොන්ගෙන් අහලා සැක දුරු කරගන්න.:D
     
    Oct 9, 2011
    41
    4
    0
    මම ගියා.
    මම මෙහෙ ජොලියෙ ඉන්නවා.
    ආයෙ ලංකාවට එන්නෙ නැහැ මහින්ද ඉන්න කම්.:D
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මගෙ රෙප් කපලා දිල්ශාන් කියලා.
    මම දිල්ශාන් නම් නෙමේ.
    මමනම් ඉන්නෙ හොංකොං වල.
    සැකනම් එලකිරි එකෙ ලොක්කොන්ගෙන් අහලා සැක දුරු කරගන්න.:D

    දැන් නේ වැඩේ තේරුනේ උඹ මෙතන කට ගහන්නේ Hongkong වල ඉන්න නිසා.
    ඕව ඔහොම තමයි බන්
    කොන්ද පන නැති පො@නයෙක් ලඟදි form වෙලා.
    ඌට විරුද්ධ අදහස් පලකරන හැමෝටම මගේ fake ලු.
    බැලුවහම මමත් ලේසි පහසු එකෙක් නෙවෙයි
    මට පුදුම fake තොගයක්නේ තියෙන්නේ
    :lol::lol::lol:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,408
    113
    මගෙ රෙප් කපලා දිල්ශාන් කියලා.
    මම දිල්ශාන් නම් නෙමේ.
    මමනම් ඉන්නෙ හොංකොං වල.
    සැකනම් එලකිරි එකෙ ලොක්කොන්ගෙන් අහලා සැක දුරු කරගන්න.:D

    අඩෝ,උඹ කියන්නෙ ඇත්තද බොරුද කියපන්.මෙතන දැන් විහිළුවක් දාන්න එපා.මේක සිරා එකක්ද කියපන්.:confused::confused::confused:
     
    Oct 9, 2011
    41
    4
    0
    අඩෝ,උඹ කියන්නෙ ඇත්තද බොරුද කියපන්.මෙතන දැන් විහිළුවක් දාන්න එපා.මේක සිරා එකක්ද කියපන්.:confused::confused::confused:

    මචං මම වගෙ කෙනෙක් බොරු කියයි කියලා උබ හිතනවද?
    මහින්ද රාජපක්ෂ පල්ලා ඇත්ත කියන්නෙ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,408
    113
    මචං මම වගෙ කෙනෙක් බොරු කියයි කියලා උබ හිතනවද?
    මහින්ද රාජපක්ෂ පල්ලා ඇත්ත කියන්නෙ.
    මොන මගුලක්ද ආයිත් විහිළුවක් දාලා.හරියකට දාපන්.නැත්නම් අපිට විශ්වාස නැහැ.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com

    මිනිහා ගේ කල්‍ ක්‍රියාව නම් කවුරුත් අනුමත කරන්නෙ නැහැ. සමාජයට නොවටිනා මනුස්සයෙක්. එත්
    මචන් බොරු නිවුස් දෙන්න එපා බන් :rofl::sorry: . හරි දෙයක් කියහන් මිනිස්සුන්ට දැනගන්න . දුමින්දට නුගෙගොඩ ගෙයක් තියෙනවද ?? අරන්දාලා තියෙනවද දන්නේ නැහැ හැබැයි මචන් ඌ ඉන්නේ පැලවත්තෙ පෙරෙරා ලේන් එකේ :) . අපේ ගෙවල් වල ඉදන් හූවක දුර . මම දවලුත් ගියා KEELS ekata. ඔහොම දෙයක් නම් දැක්කේ නැහැ :no::no::no:

    දුමින්ද සිල්වා පදනම තියෙන්නේ නුගේගොඩ වෙන්න ඕනා මචෝ

    අනර්කලීව පැහැරගෙන උස්සන් ගියේ ඔය කියන පදනම් කාර්යාලයට තමයි මචෝ
     
    udaraf850

    Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    මචං මම වගෙ කෙනෙක් බොරු කියයි කියලා උබ හිතනවද?
    මහින්ද රාජපක්ෂ පල්ලා ඇත්ත කියන්නෙ.

    මචං මම වගෙ කෙනෙක් බොරු කියයි කියලා උබ හිතනවද? Sahathikawa ou.