දුමින්ද සිල්වා Almost Dead

Oct 9, 2011
41
4
0
මචං කොටිකාවත්තෙ ගැනු සෙට් එකක් එනවා මාරුවෙන් මාරුවට අඩන්න.ශිෆ්ට් එකට වැඩකරන්නෙ....
දැන් අඩනකොට කියන්න ඕන වර්ඩ් ගැන පුහුනුවක් දෙමින් පවතිනවා.
ජැක්සන් ඇන්තනි පුහුනු කරන්නෙ ගැනු ටිකව...
 
New Folder

Member
Jun 23, 2011
1,842
279
0
Hell
Hafoi!
8.gif
 
Oct 9, 2011
41
4
0
රුපියල් 100/-ටයි බත් පාර්සලෙටයි වැඩකරපු ඔක්කොම වහාම දුමින්ද සිල්වාගෙ නුගෙගොඩ පිහි්‍ටි නිවසට වාර්තාකරන්නලු,
 
Oct 9, 2011
41
4
0
මිනි පෙට්ටියට හදන්න ඕන මොනවා වලින් ද කියලා දැන් ප්‍රශ්ණයක් පැන නැගිලා.
දුමින්දගෙ තාත්තා කියනවා තෙක්ක වලින් හදන්න ඕන කියලා.
අය්යා කියනවා හදුන් වලින් හදන්න ඕන කියලා.
 
Oct 9, 2011
41
4
0
ඕක් වලින් හදපු පෙට්ටියක් සිංගප්පුරුවෙන් ගෙන්වන්න යන්නෙ,මිනි පෙට්ටිය ලක්ෂ 7ක් වෙනවලු.
 
ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    මචං කොටිකාවත්තෙ ගැනු සෙට් එකක් එනවා මාරුවෙන් මාරුවට අඩන්න.ශිෆ්ට් එකට වැඩකරන්නෙ....
    දැන් අඩනකොට කියන්න ඕන වර්ඩ් ගැන පුහුනුවක් දෙමින් පවතිනවා.
    ජැක්සන් ඇන්තනි පුහුනු කරන්නෙ ගැනු ටිකව...
    :lol::lol::lol::lol: