දුමින්ද

TiNkIrI BaLlA

Banned
Oct 5, 2018
11
3
0
ඇත්තටම දුමින්ද සිලවාට ලබා දීපු මරණිය දණ්ඩනය සාධාරණ නැහැ කියලා කියලා තමා මට හිතෙන්නේ. මොකද දුමින්ද සර්ගෙන් සමජයාට වෙච්ච හානියක් නැහැ. සාමාන්‍ය අහිංසක මිනිස්සු මැරුවේ නැහැ කවදාවත් . දුමින්ද සිල්වා ට ප්‍රශ්නය තිබ්බේ භාරත එක්ක විතරයි. ඒක පුද්ගලික ප්‍රශ්නයක්. දුමින්ද සර් මිනිස්සුන්ට කරපු සේවා ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. ඕක තමා බලු සිංහලයාගේ ලක්ෂණය.
 
  • Like
Reactions: dxx

your_love

Well-known member
  • Apr 7, 2012
    14,054
    1
    11,092
    113
    Kudu gahanna purudu una kollange ammala duminda sirta Hena hatha illuwa ekai une... :sorry::sorry:
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    ඇත්තටම දුමින්ද සිලවාට ලබා දීපු මරණිය දණ්ඩනය සාධාරණ නැහැ කියලා කියලා තමා මට හිතෙන්නේ. මොකද දුමින්ද සර්ගෙන් සමජයාට වෙච්ච හානියක් නැහැ. සාමාන්‍ය අහිංසක මිනිස්සු මැරුවේ නැහැ කවදාවත් . දුමින්ද සිල්වා ට ප්‍රශ්නය තිබ්බේ භාරත එක්ක විතරයි. ඒක පුද්ගලික ප්‍රශ්නයක්. දුමින්ද සර් මිනිස්සුන්ට කරපු සේවා ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. ඕක තමා බලු සිංහලයාගේ ලක්ෂණය.

    Compare and contrast with Bonds scandle Ravi who took apartment and money from Allocious found no guilty.
    Law is flexible to interested parties
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    oka marala puchchala daanna ona mea rate kollo kiyak wnasa kalada kudu powala. para balla maralath madi..
     
    AHTNIHCA

    Junior member
  • Jan 21, 2017
    173
    10
    18
    Kandy
    ඇත්තටම දුමින්ද සිලවාට ලබා දීපු මරණිය දණ්ඩනය සාධාරණ නැහැ කියලා කියලා තමා මට හිතෙන්නේ. මොකද දුමින්ද සර්ගෙන් සමජයාට වෙච්ච හානියක් නැහැ. සාමාන්‍ය අහිංසක මිනිස්සු මැරුවේ නැහැ කවදාවත් . දුමින්ද සිල්වා ට ප්‍රශ්නය තිබ්බේ භාරත එක්ක විතරයි. ඒක පුද්ගලික ප්‍රශ්නයක්. දුමින්ද සර් මිනිස්සුන්ට කරපු සේවා ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. ඕක තමා බලු සිංහලයාගේ ලක්ෂණය.

    මොකෙක් හරි සමාජයට සෙවය කරන එකෙක්, උබලගෙ ගෙදර එකෙක් එක්ක පුද්ගලික තරහක් තිය්නවා කිය්ලා, උබලගෙ ගෙදරටම ඇවිත් වෙඩි තිය්ලා මරලා දාල ය්නව. උබට අවුලක් නැතිද ???
    ලබ්බෙ කතා කියන්න එපා යකො.. යකො සත්තු මරනවා වගෙ මහ පාර මැද මිනිස්සු මරන්න මෙක උන්ගෙ රටද ???
    පොන්න කතා කියන්න එපා...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,786
    40,438
    113
    දුමින්ද මහත්තය තමයි ඉස්සර ආරක්ශක අමාත්‍යංශයෙ අධීක්ශක විදිහට වැඩ කරේ. ඒ තනතුරට පත් කරේ අපෙ ගෝටාබය මහත්තයා. නිකන් වැඩ බැරි සොක්කෙකුට ඒ වගේ තනතුරක් දෙන්නෙ නෑනේ. දුමින්ද මහත්තයා තමයි රටේ හිටපු උන්ගෙ කුඩු ජාවාරම් කාරයෝ, උන්ගෙ පාතාලේ මැරයෝ සේරම ටික අතුගාලා දාලා ගෝටාබය මහත්තයට කොළඹ හදලා ගන්න උදව් කරේ.

    අංගුලිමාලත් වැරදි කරා. පෙර පිනට බුදු හාමුදුරුවො හමුවෙලා හැදුනා. දුමින්දත් මහත්තයත් වැරදි කරන්න ඇති. ඒත් ගෝටාබය මහත්තයව හම්බ උනාට පස්සෙ දුමින්ද මහත්තයත් හැදුනා.

    උබලා මේ ඔප්පු කරන්නෙ මොකවත් නෙවේ, අර ප්‍රභාකරන් කාරයා කියපු දේවල් තමයි. මෝඩ සිංහළුන්ට ඕනම දෙයක් මතක තියෙන්නෙ සතියයි. දුමින්ද මහත්තයා ඒ දවස්වල රටට කරපු සේවය තොපිට මතක නෑ. පහාර තුප්පහි කුහක සිංහළු.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    හිරුනිකාගේ තාත්තව දුමින්ද මැරුවේ.භාරත කුඩ්ඩෙක්,ගණන් කාරයෙක් හරි හෝ වැරදි හිරුනිකාට එයාගේ ආදරණීය තාත්තා.මේ ප්‍රශ්නේ පොඩ්ඩක් මානුෂිකව බලන්න ඕන ඔය හිරුනිකාට බණින අය..දුවලා කොහොමත් තාත්තලට ආදරෙයි පුතාලාට වඩා..පුතාල උනත් අපේ තාත්තලව කවුරු හරි මැරුවොත් අපි කැමතිද ඒ මරපු එකා හිරෙන් නිදහස් වෙනවට?ඉතින් දුවලා එහෙම නොවී තියෙයිද.

    Hirunika+and+Bharatha.jpg
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,234
    29,934
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    oka marala puchchala daanna ona mea rate kollo kiyak wnasa kalada kudu powala. para balla maralath madi..
    එහෙම බැලුවොත් එහෙම අප්පොච්චියි මලයන්ඩියිත් තියන්න වටින්නේ නෑ....... ඕකව හුරතල් කර කර ළඟින් තියන් හිටියේ අල කන්නද??? යුද්දේ ඉවරකරපු මිනිහට කුඩු ඉවරකරන්න බැරි වුනේ ඇයි????? :eek::eek::eek:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    එහෙම බැලුවොත් එහෙම අප්පොච්චියි මලයන්ඩියිත් තියන්න වටින්නේ නෑ....... ඕකව හුරතල් කර කර ළඟින් තියන් හිටියේ අල කන්නද??? යුද්දේ ඉවරකරපු මිනිහට කුඩු ඉවරකරන්න බැරි වුනේ ඇයි????? :eek::eek::eek:

    දුමියා මේ රටට කල වැඩක් නෑනේ බං. මොනවද කරල තියෙන්නේ ? රටට කුඩු බෝ කරලා තරුණ පරපුර විනාශකලා ඇරෙන්න..
    මහින්දල, විශේෂයෙන් ගොඨ වැරැදිය් මුන් හුරතල් කරාට.. උන්ටත් දඩුවම් ලැබෙන්න ඕන ඒවට හරි නම්.. නමුත් ඉහල ඇවරිය එක පවුල නිසා එහෙම වෙන්නේ නෑ...
    ගෝඨ මුන්ගෙ වැරදි රැක්ක. ඒවට අනුබල දුන්නා..
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    දුමියා මේ රටට කල වැඩක් නෑනේ බං. මොනවද කරල තියෙන්නේ ? රටට කුඩු බෝ කරලා තරුණ පරපුර විනාශකලා ඇරෙන්න..
    මහින්දල, විශේෂයෙන් ගොඨ වැරැදිය් මුන් හුරතල් කරාට.. උන්ටත් දඩුවම් ලැබෙන්න ඕන ඒවට හරි නම්.. නමුත් ඉහල ඇවරිය එක පවුල නිසා එහෙම වෙන්නේ නෑ...
    ගෝඨ මුන්ගෙ වැරදි රැක්ක. ඒවට අනුබල දුන්නා..

    ඒ මොක උනත් දුමියා මහින්ද පරදින්න කලින් UNP එකට ගියානම් අද දුමියා එළියේ..අන්න ඒක තමා අර එක්කෙනෙක් කියලා තියෙන්නේ.:D
     
    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    ඉස්සරවෙලාම වෙඩි තිබ්බේ බාරත ලු නේ... ඌත් හොද මිනිහෙක් නෙමෙයි...
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඒ මොක උනත් දුමියා මහින්ද පරදින්න කලින් UNP එකට ගියානම් අද දුමියා එළියේ..අන්න ඒක තමා අර එක්කෙනෙක් කියලා තියෙන්නේ.:D

    ඔව් ඔව් ඒක හරි...
    වැරැද්ද නිවැරැද්ද අදාලම නෑ තමන් ගහන දේශපාලන ගෙමයි වැදගත්...
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඉස්සරවෙලාම වෙඩි තිබ්බේ බාරත ලු නේ... ඌත් හොද මිනිහෙක් නෙමෙයි...

    Bharatha newe, bharathage aanduwen dunna official security guard. Bharatha langa weapon ekak wath thibila ne. Dumiya, bharatha ta kamulata gahala, ethakota thamay aru dumiyata thiyala thiyenne.
    eeke malata ara pathale eka bharatha inna peththata shoot karala thiyenne.