දුමින්ද_නිදහස්

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    දුමින්ද_නිදහස්

    දුමින්ද සිල්වා අද නිදහස් වෙනවලු නේද.:oo::oo:
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුලු පුද්ගලයින් සිවු දෙනෙකු ඝාතනය කිරීමට අදාලව මරණ දණ්ඩනය නියම ව ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු පස්දෙනෙකු ගොනු කර ඇති අභියාචන පෙත්සමේ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (11) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

    මෙම තීන්දුව අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප්, විනිසුරු බුවනෙක අලුවිහාරේ, විනිසුරු ප්‍රසන්න ජයවර්ධන , විනිසුරු නලින් පෙරේරා සහ විනිසුරු විජිත් මලල්ගොඩ යන පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

    භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුලු සිවුදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් 2015 වර්ෂයේ සැප්තැම්බර් මස 8 දා දුමින්ද සිල්වා ඇතුලු විත්තිකරුවන් පස් දෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියමකරන ලදි.

    දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් මේ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරනයේ අභියාචන පෙත්සමක් ගොනු කරනු ලැබුවා.

     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මූව ආයුධ පෙන්නන්න එක්කන් යන්න බැරිද බං
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    මූව ආයුධ පෙන්නන්න එක්කන් යන්න බැරිද බං

    දැන් ඉතින් ඕකත් මරා කිව්ව නිසා කරා කියයි unp එකයි ජෙප්පොයි.:rofl:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    දැන් ඉතින් ඕකත් මරා කිව්ව නිසා කරා කියයි unp එකයි ජෙප්පොයි.:rofl:

    :rofl:කනක් අැහිල්ලෙ ඉන්න වෙන්නේ නැහැ..
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    දැන් ඉතින් ඕකත් මරා කිව්ව නිසා කරා කියයි unp එකයි ජෙප්පොයි.:rofl:
    aththatama ubala sanasena hati ban,dumiyata mahinda lokka help kale nadda kiyapanko?rata yanna dun nadda?dammada athulata?bharatha laxman mahindage upadeshaka nemeda?kudu dumiya mahindage bokkak nemeda,dumiya waradi,bharathath waradi,kohomada mahinda hodai kiyanne ubala?katinda pukenda?mokakda me rate neethiya kohomada minimarala nidahase inne?shakshi nathiwa nemene,
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    aththatama ubala sanasena hati ban,dumiyata mahinda lokka help kale nadda kiyapanko?rata yanna dun nadda?dammada athulata?bharatha laxman mahindage upadeshaka nemeda?kudu dumiya mahindage bokkak nemeda,dumiya waradi,bharathath waradi,kohomada mahinda hodai kiyanne ubala?katinda pukenda?mokakda me rate neethiya kohomada minimarala nidahase inne?shakshi nathiwa nemene,

    Ethakota dan nidahas karoth ekatath mahindada pali?
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    • Like
    Reactions: shadow1

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    • Like
    Reactions: shadow1

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    නීතිය නමන්නෙ පොලිස්පති නෙමේ...

    නීතිය නමන්නෙ සල්ලිකාරයො, දල කාරයො, දේශපාලන හයිය තියෙන එවුන්.. :yes:

    අධිකරණයට අපහාස කරන්ඩ එපා. නඩු දානව :D
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    රඹා;23730239 said:
    wassata pera dick's joy:rofl::rofl::rofl::baffled:



    පොඩි කෙල්ලොන්ටත් හිනා යනව බන් ඒ කතාවට.. මූ මොකක්ද දන්නෙ නැ Dick's joy කියන එකෙන් අදහස් කලේ.. මූ වැස්සට කියන english වචනෙ කියල හිතාගෙන ඉන්නෙ Dick ද දන්නෙ නෑ.. :P
     

    gonfun

    Well-known member
  • Apr 27, 2018
    397
    250
    63
    පොඩි කෙල්ලොන්ටත් හිනා යනව බන් ඒ කතාවට.. මූ මොකක්ද දන්නෙ නැ Dick's joy කියන එකෙන් අදහස් කලේ.. මූ වැස්සට කියන english වචනෙ කියල හිතාගෙන ඉන්නෙ Dick ද දන්නෙ නෑ.. :P

    Mata hithenne buwa kiyanna hadanne Disk Jocking kiyala.:lol::lol: DJ kiyalath kiyanne.. Kaagen harii ahan enna athi.. Amooo mu nan..
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    චිරන් ජයතු සුදු අයියානෙනි. අපි සැමදා ඔබ සමගයි. පක්ෂග්‍රාහී නොවී කටයුතු කල යහපලාන රජයට කොන්ද කඩාගෙන ආචාරිය පුදකරන බව මෙයින් දන්නා සිටිමු.

    මෙයට ශතුටට පත් එක්සත් සුදු පව්ඩර් ලෝලීන්ගෙ සංගමය