දුමින්ද_සිල්වා

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    දුමින්ද_සිල්වා

    දුමින්ද සිල්වාට මොකද වුනේ?
    කිසිම හෝඩූවාවක් නැත
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    දුමින්ද සිල්වා මහතා ලංකාවට එන්නට මස දෙකක්වත් යන බවට ඔහුගේ නීතිත්න්යවරයා අධිකරණයට කිවේය. ඒ අනුව,
    1.ජනාදිපතිතුමා තව මස දෙකක් රෝහල් බිල් ගෙවනු ඇත.
    2.හිරුනික ඇත්තටම බය නැද්ද කියල බලාගන්න වෙන්නේ තව මස දෙකකින්.
    3.උපන් රට හැටියට මිනිහගේ මතකයේ තියෙන්නේ ස්වාසිලන්තය.
    4.මොලේ ශල්‍යකර්මය සුවපත් වෙන්න මාස දෙකක්වත් යාවි.
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    දුමින්ද සිල්වාට මොකද වුනේ?
    කිසිම හෝඩූවාවක් නැත

    හිරුනික ඇත්තටම බය නැද්ද කියල බලාගන්න වෙන්නේ තව මස දෙකකින්.