දුමින්ද_හිරේ යයිද?

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    දුමින්ද_හිරේ යයිද?

    රටම බලා සිටින භාරත ඝාතනයේ තීන්දුවට සියල්ල සුදානම් – STF සීරුවෙන්..තීන්දුව දෙන්නේ මෙලෙසයි



    භාරත ලක්‍ෂමන් ඇතුළු සිවු දෙනාට වෙඩි තබා ඝාතනය සිදුකළ බවට චෝදනා එල්ලවී ඇති නඩුවේ තීන්දුව අද (08) ප්‍රකාශයට පත් කිරීමට නියමිත නිසා කොළඹ මහාධිකරණය කෙරෙහි බොහෝ දෙනාගේ අවදානය යොමුව තිබෙනවා.

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් දහතුන් දෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා තිබෙනවා.

    මෙම නඩුව විශේෂ අධිකරණ කටයුත්තක් ලෙස සලකමින් විශේෂ මහාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ විභාගයට ගන්නා ලෙස නීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව විනිසුරුවරු මඬුල්ලක් හමුවේ මෙම නඩුව විභාග කෙරුණා.

    මහාධිකරණ විනිසුරුවරුන් වන ශිරාන් ගුණරත්න (සභාපති) පද්මිණි රණවක එම්.සී.බී.එස්. මොරායස් යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විනිසුරුවරු මඬුල්ලක් අද (8) දින නඩුවේ තීන්දුව ලබා දීමට නියමිතයි.

    වසර එකහමාරකට අධික කාලයක් පුරා විභාග කළ මෙම නඩුවේ සාක්කි විභාග කිරීම අවසන් කිරීමෙන් අනතුරුව මෙහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට පසුගිය දා නියම කෙරුණා.

    අද දිනයේ කොළඹ මහාධිකරණයට හා ඒ අවට කලාපයට විශේෂ ආරක්‍ෂාවක් ලබාදීමට ද පියවර ගෙන ඇතැයි වාර්තා වනවා.

    පොලිස් විශේෂ කාර්ය බළකා ඇතුළු ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරීන් යොදවා කොළඹ මහාධිකරණය හා ඒ අවට ප‍්‍රදේශයට විශේෂ ආරක්‍ෂාව ලබා දෙන බවයි පැවසෙන්නේ.

    අද දවස පුරා නඩු කටයුතු වලට සම්බන්ධිත පුද්ගලයින් පමණක් කොළඹ මහාධිකරණය පරිශ‍්‍රයට ඇතුල් කර ගැනීමට බලධාරීන් විසින් තීරණය කර ඇතැයිද වාර්තා වනවා.



    gossip.png
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    වසර කිහිපයක හිර දඩුවමක් හිමිවෙයි. මරණිය දණ්ඩනයක් හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් හිමි නොවේ.

    ඔන්න බලපන් මගේ අනාවැකිය.
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,279
    13,181
    113
    33
    ෆින්ලන්ඩ්
    Ranil ge UNP 1a diwu we Duminda, Ravi, Daya Gamage ge salli waling..

    Nethtum UNP 1ta yana enamun nehe. Peradi peradi awurudu kiyak hitiya da..? Ranil ge okkoma wiyadam daruwe mun 3 dna.

    Ranilge ganiwa maruwath mun eliye.
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    වසර කිහිපයක හිර දඩුවමක් හිමිවෙයි. මරණිය දණ්ඩනයක් හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් හිමි නොවේ.

    ඔන්න බලපන් මගේ අනාවැකිය.
    samahara vita porata vasara 10 athhitau sira daduwamak labevi
     

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    වසර කිහිපයක හිර දඩුවමක් හිමිවෙයි. මරණිය දණ්ඩනයක් හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් හිමි නොවේ.

    ඔන්න බලපන් මගේ අනාවැකිය.

    උබ කඩේ යන ආණ්ඩුව අවේ දුමින්ද හිරේ දානවා කියලනේ. අපරාදේ කියන්න බැ නිමල් ලන්සා ආසන සංවිදායක උනා
     

    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    වසර කිහිපයක හිර දඩුවමක් හිමිවෙයි. මරණිය දණ්ඩනයක් හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් හිමි නොවේ.

    ඔන්න බලපන් මගේ අනාවැකිය.


    duminda nam hire yana ekak na ban
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    dumiyata mukuth wenne neh bn.... onna balapan boru nam ... uu wedi thibbe neh ne.. uge security eken neh wedi thiya gaththe... un nam hire daawi merenakan.. aruta ona nam mona hari limits wetei.. echcharai.. :yes::yes:
     

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    ada kolonnawe mona weida danne na..
    dumindage kolonnawe office eka laga ada carnival ekak patan gannawa dawas 5katama...
    me carnival eke mean eka mata adai therune..
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,138
    17,016
    113
    ada kolonnawe mona weida danne na..
    dumindage kolonnawe office eka laga ada carnival ekak patan gannawa dawas 5katama...
    me carnival eke mean eka mata adai therune..

    Mokakda ban mean eka?
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,138
    17,016
    113
    භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකු වෙඩි තබා ඝාතනය කළ බවට හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් 13 දෙනෙකුට එරෙහි නඩුවේ තීන්දුව අද (08) ප‍්‍රකාශයට පත්කෙරෙනවා.

    මෙම නඩුව වසර එකහමාරකට අධික කාලයක් විභාගයට ගැනුණා. ඒ, ශිරාන් ගුණරත්න, පද්මිණී රණවක සහ එම්.සී.බී.එස්. මොරායස් යන ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් සැදුම්ලත් විශේෂ මහාධිකරණයකදීයි.

    මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා අධිකරණය වෙත පැමිණ ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ
     

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    Mokakda ban mean eka?

    ane manda dumindage office eka lagama oka karanne, ekko duminda, neththan hirunika
    duminda karanawanam a kiyanne man dannawa man dinanawa and man eka hirunikata pennana thama meka karanne.
    hirunika karanawa nam a kiyanne duminda parada wenawa,eka samarannai meka karanne..
    mona de wunath ada othana aniwa kalabalayak wei...
    mata nam hithenne meka duminda karanne
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    Dumiya ekka 5kata marana daduwama deela.. 7k nidahas karala yako...:shocked::shocked::shocked:

    say loud allahu akbar:lol::lol:

    hithunema nidahas wei kiyala.. :yes: