වසර කිහිපයක හිර දඩුවමක් හිමිවෙයි. මරණිය දණ්ඩනයක් හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් හිමි නොවේ.
ඔන්න බලපන් මගේ අනාවැකිය.
උබ කඩේ යන ආණ්ඩුව අවේ දුමින්ද හිරේ දානවා කියලනේ. අපරාදේ කියන්න බැ නිමල් ලන්සා ආසන සංවිදායක උනා

Dumiya ekka 5kata marana daduwama deela.. 7k nidahas karala yako...
say loud allahu akbar
hithunema nidahas wei kiyala..

Duminda hire demmoth ada idan ABC eke channel tika (Hiru shaa ...) mahindata sup eka dei wediiyenma![]()

වසර කිහිපයක හිර දඩුවමක් හිමිවෙයි. මරණිය දණ්ඩනයක් හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් හිමි නොවේ.
ඔන්න බලපන් මගේ අනාවැකිය.

මේකත් රගපෑමක් ද දන්නේ නෑ....
හිරේ දැම්මා කියලා.... කවුද බන් හොයන්න යන්නේ...
මිනිස්සුන්ට දුමින්දව අවුරුද්දක් යන්නත් කලින් අමතක වෙයි...
ඊට පස්සේ හෙමින්ම රට පන්නයි...
මම නම් ලංකාවේ නීතිය සතපහකට විස්වාස කරන්නේ නෑ...
කලින් ආන්ඩුවට නම් මූ වැරදිකාරයෙක් වුනේම නෑ..
මේ ආන්ඩුව අඩුගානේ මරණ දන්ඩනය හරි දුන්නා....
ඒත් මම නම් හිතන්නේ නෑ මේක සිද්ද වෙයි කියලා........

දුමින්ද සිල්වා. දෙමටගොඩ චමින්ද. ඇතුලු තවත් 3 දෙනෙකුට මරන දඩුවම
වසර කිහිපයක හිර දඩුවමක් හිමිවෙයි. මරණිය දණ්ඩනයක් හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් හිමි නොවේ.
ඔන්න බලපන් මගේ අනාවැකිය.

වසර කිහිපයක හිර දඩුවමක් හිමිවෙයි. මරණිය දණ්ඩනයක් හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් හිමි නොවේ.
ඔන්න බලපන් මගේ අනාවැකිය.

වසර කිහිපයක හිර දඩුවමක් හිමිවෙයි. මරණිය දණ්ඩනයක් හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් හිමි නොවේ.
ඔන්න බලපන් මගේ අනාවැකිය.
දුමින්ද සිල්වා. දෙමටගොඩ චමින්ද. ඇතුලු තවත් 3 දෙනෙකුට මරන දඩුවම

වසර කිහිපයක හිර දඩුවමක් හිමිවෙයි. මරණිය දණ්ඩනයක් හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් හිමි නොවේ.
ඔන්න බලපන් මගේ අනාවැකිය.

Boru news danda epa do