දුයිෂෙන් සහ කරුණාරත්න සර්

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඉතින් හරිනේ මචං දැන් වෙන්නෙත් (අපේ රටේ) ඕකම නේ... සේවකයෙකු ගේ වේතනය තීරනය (පෞද්ගලික අංශය) ඔය විදියටනේ... පුද්ගලික අංශයට පවා බලපාන නීති රීති දැනටත් තියනව නේ ද? සේවකයන් වැඩ කරනවා ස්වාමියන් උන්ට සාදාරනයි කියල හිතන ගානක් සේවකයන්ට දෙනවා ලාභ ලබා ගන්නවා. මොකද්ද වෙනස?
    අනික
    මම කියන්නේ නැහැ රජයට නව කර්මාන්ත ඇති කරන්න බෑ කියලා, කියන්නෙ සීමා සහිත වෙනවා කියල

    දැන් කොහෙද තියෙනේ බන්???
    දැන් කෙන්ක්ට කළා ඇදලා අනාගතේ හදාගන්න පුළුවන් වැටුපක් හම්බෙනවද?
    ජිවන වියදමට අනුව...
    මිනිස්සු හරියට කළා බිලා ජිවත් වෙනවද
    දැන් පුද්ගලික අංශයට කෙනෙක්ට හම්බෙන අවම වැටුපන්ජිවත් වෙන්න් ඇතිද?

    සිමා සහුත වෙන්නේ නැහැ බන්. ජරයකට පුළුවන් එක කරන්න.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලොකු දෙයක් කිරියෙ කාලෙකට පස්සේ දෙයියනේ කියල බුද්ධිමත් සංවාදයක් යනවා.
    මැද්දට නොපනිමි. කියන දේවල් බලා හිද අවසන් විග්‍රහයක් කරමි.
    මැද්දට පැනීම මේක අලවීමට තුඩු දේ යැයි සිතමි.

    ඔය මැද්දට පැනල ත්‍රෙඩ්වල පහරන ලොන්ත කොකටුවන්ට කියන්නේ...
    මේක අල කලොත් අනිවා එකතුකරන ලද -රෙප්100ක් විතර දෙනවාය.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    Cuba walath den salary gap eka 600% karala http://www.foxnews.com/world/2014/0...es-for-doctors-nurses-to-as-much-as-67-month/

    Ithin kohomada kiyanne lankawa wage ratakata 'samajawadee' kramaya yatathe salary gap eka adu karanawa kiyala?

    Communism is not practical

    China,Soviet Russia,Vietnam oya hema ratakatama oka athharinna siduwune oka practical nethi nisa. Cuba th den free economy ekata ethulath wemin inne

    http://www.reuters.com/article/2014/07/05/us-cuba-parliament-idUSKBN0FA0XR20140705

    කියුබාවේ මචං ඕනි මිනිහෙට කාල බිලා ගෙවක් ද්රක් හදාගෙන ජිවත් වෙන්නේ පුළුවන්
    ලනකාවේ 12000 පැදියක් ගන්න එකෙක්ට ගෙයක් හදන්න නම් කන එකෙන් තමයි අඩු කරන්න වෙන්නේ. උබ කියන්නේ දැන් ලංකාවේ තියන ක්‍රමය පට්ට කියලද??

    අනික කවුද බන් ච්නේ සමාජවාදය මෙහාට ගේන්නේ, සමාජවාදය ගලපන්නේ ලංකාවට ගැලපෙන විදියට රුසියා වියට්නාම කියුබා චීනය දරිද්‍රතාවයෙන් බටකපු රටවල් ඒවා මේ ටහ්ත්වෙට ඇවිත් තියෙන්නේ සමජවාදී ප්‍රතිසංස්කරණ නිසා. අනික මචං සමාජවාදය කියන්නේ දනවාදයෙන් කොමිනිස්ට් වදයට ගමන් කිරීමේදී තිබෙන එක සංදිස්ථානයක්. එකේ ක්‍රමයේ යම් යම් අඩුපාඩු තියනවා. හැබැයි දනවාදයට වඩා සමාජ සුබසාදනය හා ජිවන තත්වය උසස්.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    aniwaa. gediya pitin communism lankawata genne naha. eka hariyanneth naha. apita ona lankawata galapena apema system ekak. oka summary ekak widiyata kiyala thiyanawa JVP ape dakme :yes::yes::yes:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    හොඳ පොස්ට් එකක් , එත් ටිකක් අන්තවාදී වෙලා ලියල තියන නිසා සමාජවාදී ක්‍රමයේ තියන වාසි මග හැරලා තියෙන එත් , එත් මේ කරුනුත් බැහැර කරන්න පුළුවන් ඒවා නෙවෙයි
    රෙප් 2+
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    කාලෙකින් දැකපු වටින ත්‍රෙඩ් අතර ගොඩක් වටින ත්‍රෙඩ් එකක් මචන්. ත්‍රෙඩ් එක දාපු එකාටයි වටින අදහස් දාල තියන උන්ටයි 10+ ගානෙ මගෙන්
    11.gif
     
    • Like
    Reactions: Jolly_Roger

    sad32

    Active member
  • Jul 5, 2010
    221
    68
    28
    දැන් කොහෙද තියෙනේ බන්???
    දැන් කෙන්ක්ට කළා ඇදලා අනාගතේ හදාගන්න පුළුවන් වැටුපක් හම්බෙනවද?
    ජිවන වියදමට අනුව...
    මිනිස්සු හරියට කළා බිලා ජිවත් .

    හරි මචං කෙසේ වෙතත් මට තවම අවබෝධයක් ආවේ නෑ උබ ඔය කියන සමාජවාදී රාජ්‍යයේ වේතන ක්‍රමය සහ දැනට ලංකාවේ පවතින වේතන ක්‍රමයේ වෙනස මොකක් ද කියල,

    ඊලගට මිනිස්සු හරියට කනවා බොනවා කියන එක ඒ ඒ මිනිහට සාපේක්ෂයි, උදා හරනයක් විදියට උබ කනවා බොනවා කියන එකෙන් අදහස් වෙන්නෙ සංගක්කාර ලගේ කකුලු කෑම කන එක වෙන්න පුළුවන්
    මම අදහස් කනවා බොනවා කියන එකෙන් අදහස් වෙන්නේ ගෙදර රතු කැකුළු බතක් හදල පොල් සම්බෝලයක් කනව වෙන්න පුලූවන්. ඒ කාරනාව නිරපේක්ෂව මනින්න බෑ, එ් නිසා නිරපේක්ෂ උත්තරයක් නෑ... තමන් කොයි තරම් මුදල් හෙව්වත් අවශ්‍ය තාවයන් ඉවර වෙන්නෙ නෑනෙ එ්ක නිසා ඔය ප්‍රශ්නය මොන මට්ටමක පුද්ගලයටත් පොදුයි....
     
    • Like
    Reactions: Jolly_Roger

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    Google eka search karala balanna 'china working conditions' kiyala. Mama me danne eka link ekak witharai. Mekata kiyanne 'slavery' kiyala not communism

    http://www.dailymail.co.uk/news/art...n-day-74-hour-weeks-live-dorms-hot-water.html

    China wala srama surakema hodatama thienawa, Loke lokuma kotipathiyo China wala innawa, loku income gaps thienawa income gap eka USA walatath wada wedi me pahala links balanna.

    සමාජවාදය කියන්නේ පුර්ණ ක්‍රමයක් නෙමයි බන්. එක කොමිනිස්ට් ක්‍රමය ගමන් කිරීමේදී ඇතිවන සංදිස්ථානයක්. එතන 100 % සාර්ථක වෙන්නේ නැහැ. දැන් දනවාදය ඇතුලේ සාර්ථක වෙලා තියනවද 100%. අනික චීනය කියන්න පිරිහුණ සමජවාදී රජයක් බන්. යම් යම් නොගැලපෙන් තැන තියනවා. එත් චීනය බිලියන 1.4 කට කන්න දෙනවා. සෞඛ්‍ය දෙනවා.

    http://en.wikipedia.org/wiki/List_of_Chinese_by_net_worth

    http://www.businessweek.com/article...equality-gap-widens-beyond-u-dot-s-dot-levels

    Mata nam mewa balala China communist country ekak kiyala kiyanna ba.

    කොමියුනිස් රටවල් නැහැ බන් කොහෙවත්. කොමිනිස්ට් ක්‍රමය ට යන්න ඕනි මුළු ලොකෙම එකට. එක වෙන්නේ තව බොහෝ කාලයක් යාවි.

    Oya kiyana widiyata lankawath China wage 'pirihunu' samajawadee ratak wenna oneda foreign investments ganna
    :D

    චයිනා වල කොහෙද බන් විදේශ ආයෝජන උන්ගේ තියෙන්නේ ඔක්කොම උන්ගේ ආයෝජන. ලැබෙත් උන්ටමයි, සේවක වැටුපත් උන්ටමයි. රටෙන් පිට යන්නේ නැහැ. උන වෙළද නාම විතරයි සල්ලි දීලා ගන්නේ. චයිනා නම් ආයෝජනය කරනවා වෙන රටවල. අඩුම තරමේ උන් goole වත් පාවිච්චි කරන්නේ නැහැ මන් හිතනවදියට.

    කොහෙවත් තියනවද ලංකාවේ සමාජවාදය ගොඩනගන විට විදේශ යෝජනා නැති කරනවා කියලා
    කොහෙද තියෙන්නේ. විදේශ යෝජනා ගන්නවා. ඒවා රටට ලාබයක් එන විදියට.
    හැබැයි එට වඩා ලංකාව කරමාන්ත ඇති කරනවා විදේශ විනිමය ලබාගන්න පුළුවන්. නිෂ්පාදන ආර්ථිකයක් කියන්නේ එකට. විදෙත යෝජනා නිසා විදේශ විනිමය එම බව ඇත්ත. හැබැයි එකෙන් වැඩි ලාබය යන්නේ විදේශ සමාගම්. ඒවා රට එන්නේ නැහැ. වැටුප් හා බදු විතරයි රටට එන්නේ. එට වඩා හොද නැද්ද රජය විසින් ආයෝජනය කරලා රටේම ලාබයත් තියාගන්න් එක. ඒ ලාබය කෙලින්ම එන්නේ රජයට නිසා රටේ වැඩවලට යොමුකිරිම පහසුයි

    කොහෙද කියලා තියෙන්නේ විදේශ ආයෝජන ගන්න පිරිහුණ සමජවාදී රටක් වෙන්නේ ඕනි කියලා. අනික සමාජවාදී උනා කියලා විදෙහ්ස් ආයෝජන නැහැ කියලා කියලා තියෙන්නේ මොන පොතේද?එතින් විදෙහ්ස් ආයෝජන මත්ත්මේම නැහෙන්නේ නැතුව. විදෙහ්ස විනිමය කියන දේ උපයන්න බලන එක හොද නැද්ද? විදේශ ආයෝජන වලට වඩා වැදගත් අපිම ආයෝජනය කරගන්න එක. එතකොට ලැබෙත් අපිට. පුද්ගල ශාමයට ගෙවන සල්ලිත් අපේ රට ඇතුලේමයි.

    දැනටත් ලංකාවේ සෙවක වැටුප් වෙන රටවල් බන්ගලදෙශය , ඉන්දියාව චීනය වගේ රටවලට වඩා වැඩි. එහෙම වැඩි වැටුපක් හම්බෙලත් ලනකාවේ කම්කරුවන්ට එක ඇතිද ජිවත් වෙන්න? කොතනද එතකොට පශ්නේ තියෙන්නේ?? ලංකාවේ ජිවන වියදම් වැටුපට සරිලන්නේ නැත්තේ අහාර පාන ගොඩක් පිටරටින් එන නිසා. එතනදී තමයි ක්‍රිෂිකරමනත්ය කියන දේ රටක දියුණුවට බලපානවා කියන්නේ

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    හරි මචං කෙසේ වෙතත් මට තවම අවබෝධයක් ආවේ නෑ උබ ඔය කියන සමාජවාදී රාජ්‍යයේ වේතන ක්‍රමය සහ දැනට ලංකාවේ පවතින වේතන ක්‍රමයේ වෙනස මොකක් ද කියල,

    ඊලගට මිනිස්සු හරියට කනවා බොනවා කියන එක ඒ ඒ මිනිහට සාපේක්ෂයි, උදා හරනයක් විදියට උබ කනවා බොනවා කියන එකෙන් අදහස් වෙන්නෙ සංගක්කාර ලගේ කකුලු කෑම කන එක වෙන්න පුළුවන්
    මම අදහස් කනවා බොනවා කියන එකෙන් අදහස් වෙන්නේ ගෙදර රතු කැකුළු බතක් හදල පොල් සම්බෝලයක් කනව වෙන්න පුලූවන්. ඒ කාරනාව නිරපේක්ෂව මනින්න බෑ, එ් නිසා නිරපේක්ෂ උත්තරයක් නෑ... තමන් කොයි තරම් මුදල් හෙව්වත් අවශ්‍ය තාවයන් ඉවර වෙන්නෙ නෑනෙ එ්ක නිසා ඔය ප්‍රශ්නය මොන මට්ටමක පුද්ගලයටත් පොදුයි....

    mulinma ubata thanks(and rep+) karanawa wadagath widiyata prashna ahanawata. :yes::yes:

    meka balapan machan

    අසරණ පියා;17226116 said:
    [FONT=&quot]කිරියෙ සැරිසරද්දි පිට රට සවාරි යන අය, වාහන ගන්න අය Exam කරන අය, Internet Money හොයන අය ගන කියවද්දි මට මන් ගැන මාර දුකක් දැනුනේ.[/FONT]

    [FONT=&quot]ඒකයි මෙක කියන්න Fake Profile හදන් ආවෙ.[/FONT]

    [FONT=&quot]කියන්න කෙනෙක් නැති නිසා මෙහෙම දැම්මේ වරදවා හිතන්න එපා.[/FONT]

    [FONT=&quot]මම මාස 7 ක් පොඩි පුතෙකුගෙ තාත්තා කෙනෙක්. මෙකේ අය ඩොලර් වලින් රුපියල් ලක්ශ ගනන් වලින් කතා කරද්දි මන් රු.50000 ක් හොයා ගන්න විදියක් නැතුව දුක් වෙනව.
    [/FONT]

    [FONT=&quot]මගෙ ගෑනිවත් මාව ගනන් ගන්නෙ නෑ.[/FONT]
    [FONT=&quot]මම ණය වෙන්න කැමති නෑ (තවත්), ඉන්ටෙර්නෙට් Money හොයන්න මට PC එකක් නෑ.
    [/FONT]

    [FONT=&quot]මම එහෙම පිටින්ම කඩගෙන වැටුනු මිනිහෙක්. මගෙ ලොකේ මට ආදරේ කරන්නෙ, මගෙ දුක නිවන්නෙ මගෙ පුන්චි පුතාගේ හිනාව විතරයි.[/FONT]

    [FONT=&quot]හිගමන් ඉල්ලන්නවත්, ජොබ් එකක් ඉල්ලන්නවත් නෙමේ මෙක දැම්මෙ. මෙහෙමවත් මන් මෙක කාටවත් කිව්වෙ නැත්තන් මගෙ පපුව පැලිල මැරෙයි.[/FONT]

    [FONT=&quot]යාලුවනේ, සල්ලි වියදම් කරද්දි පරිස්සමට කරන්න. පුලුවන් තරන් ඉතිරි කරන්න. අනිත් අයට උදව් කලාට කමක් නෑ. තමන්ටත් ඉතුරු කරගන්න.
    [/FONT]

    [FONT=&quot]නැත්තන් මට වගෙ සල්ලි ඔනේ කාලෙට මැරි මැරි ජීවත් වෙන්න වේවි. එදාට ඔය උදව් කල කවුරුත් ඔයා ගාව නැති වේවි.[/FONT]

    [FONT=&quot]-- සුදු පුතා නිසා ජිවත් වෙන තාත්තා :(:(:(:(:(:(:(:(:(:([/FONT]

    mama danne na mu aththada boruda kiyanne kiyala. but meetath wada duk widina minissu me samajaye ona tharam innawa.
    mulu ratema adayamen 80% k bedila yanne 5% k athare. ithuru 20% bedenne 95%k athare.

    "තමන් කොයි තරම් මුදල් හෙව්වත් අවශ්‍ය තාවයන් ඉවර වෙන්නෙ නෑනෙ එ්ක නිසා ඔය ප්‍රශ්නය මොන මට්ටමක පුද්ගලයටත් පොදුයි"

    aththa machan. oka wenne me open economy eka athule. thaman karana wade anuwa sadarana salary ekak labenawa nam mehema prashna enne nahane. ethakota thaman dannawa thamanta karanna puluwan dewal bari dewal :yes:aseemithaawashyathawaya thiyana kena eka wenuwen wehesewi. eka anith ayata prashnayak naha
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හරි මචං කෙසේ වෙතත් මට තවම අවබෝධයක් ආවේ නෑ උබ ඔය කියන සමාජවාදී රාජ්‍යයේ වේතන ක්‍රමය සහ දැනට ලංකාවේ පවතින වේතන ක්‍රමයේ වෙනස මොකක් ද කියල,

    ඊලගට මිනිස්සු හරියට කනවා බොනවා කියන එක ඒ ඒ මිනිහට සාපේක්ෂයි, උදා හරනයක් විදියට උබ කනවා බොනවා කියන එකෙන් අදහස් වෙන්නෙ සංගක්කාර ලගේ කකුලු කෑම කන එක වෙන්න පුළුවන්
    මම අදහස් කනවා බොනවා කියන එකෙන් අදහස් වෙන්නේ ගෙදර රතු කැකුළු බතක් හදල පොල් සම්බෝලයක් කනව වෙන්න පුලූවන්. ඒ කාරනාව නිරපේක්ෂව මනින්න බෑ, එ් නිසා නිරපේක්ෂ උත්තරයක් නෑ... තමන් කොයි තරම් මුදල් හෙව්වත් අවශ්‍ය තාවයන් ඉවර වෙන්නෙ නෑනෙ එ්ක නිසා ඔය ප්‍රශ්නය මොන මට්ටමක පුද්ගලයටත් පොදුයි....

    දැන් මම උබට හොද කෑම බිමක් කියන එක. හොද කෑම වේලක් කියන එකත් පැහැදිලි කරලා දෙන්න ඕනිද ?? මන් හිතන්නේ සමබර පෝෂ්‍යදායි අහර වේලක් ගන ත්‍රෙඩ් එකක් තිබුනා u know me දාපු එකක්. එක බලපන්. කළා බිලා ඉන්න පුළුවන් කියලා අදහස් කරලා තියෙන්නේ කරවිලයි හුලනුයි බතුයි කාල ඉන්න එක නෙමයි. පොඩ්ඩක් කලපනා කරලා බලන්න්න ඒ වගේ දේවල් කියන එක තරමක් තියනවද කියලා.

    සමාජවාදයට යන්නේ ආකල්ප වෙනසත් එක්ක. අවශ්‍යතා අසිමිතයි එක ඇත්ත දැන් දනවාදී ක්‍රමයේදී අසීමිත අවශ්‍යතා සපුරගන්න පුලුවන්ද හැමෝටම??? උබට පුලුවන්ද?????? අඩුම ගානේ මුලික අවශ්‍යතා සපුරා ගන්න පුලුවන්ද?? අසිමිත අවශ්‍යතා වලට කලින් සියලුදෙනාම මුලික අවශ්‍යතා සපුරා ගන්න ඕනි. මුලින් එක සිද්ද වෙන්න ඕනි. එක බිහිකරන ක්‍රමය තමයි සමාජවාදය. මුලින්ම ඒ පියවර තබන්න ඕනි.

    අනික මචං සම්ජවාදය සිද්දවෙනවා කියන්නේ රටේ මිනිසුන් ආකල්ප වලින් පවා පරිණාමය වෙලා. හුදෙක් බෞතික දියුණුවක් විතරක් නෙමයි. එතකොට ඔය ජාතිවාදය , මුස්ලිම් වගේ මෝඩ විඥානික සංකල්ප , හැදු හූනියම් බලිතොවිල් මිනිසුන්ගෙන් ඈත වෙලා. ජාතිවාදය යුද්ද වගේ දේවල් දනවාදී ක්‍රමයේ ලක්ෂණ. එතැනදී මිනිසුන්ගේ අවශ්‍යතා අසීමාන්තික කියනවට වඩා සම්තුප්ත් වෙන්නේ පුළුවන්. හැබැයි ඒ ගන නම් කියන්න ත්රෙන්නේ නැහැ මට. එකට සමජවාදී ක්‍රමය අත්දකින්න්ම ඕනි.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    හොඳ පොස්ට් එකක් , එත් ටිකක් අන්තවාදී වෙලා ලියල තියන නිසා සමාජවාදී ක්‍රමයේ තියන වාසි මග හැරලා තියෙන එත් , එත් මේ කරුනුත් බැහැර කරන්න පුළුවන් ඒවා නෙවෙයි
    රෙප් 2+

    machan post eka hodata kiyewwa nam oyata therewi eke thiyenne sadharanawa bedi yamak nemei. samanawa bedi yamak. ethakota wada nokara inna ekatath pinata marks labenawa. :yes::yes:
    socialism wala kiyanne naha hamotama samanawa bedanna kiyala. sadharanawa bedenna ona kiyala kiyanne :yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හරි මචං කෙසේ වෙතත් මට තවම අවබෝධයක් ආවේ නෑ උබ ඔය කියන සමාජවාදී රාජ්‍යයේ වේතන ක්‍රමය සහ දැනට ලංකාවේ පවතින වේතන ක්‍රමයේ වෙනස මොකක් ද කියල,

    ඊලගට මිනිස්සු හරියට කනවා බොනවා කියන එක ඒ ඒ මිනිහට සාපේක්ෂයි, උදා හරනයක් විදියට උබ කනවා බොනවා කියන එකෙන් අදහස් වෙන්නෙ සංගක්කාර ලගේ කකුලු කෑම කන එක වෙන්න පුළුවන්
    මම අදහස් කනවා බොනවා කියන එකෙන් අදහස් වෙන්නේ ගෙදර රතු කැකුළු බතක් හදල පොල් සම්බෝලයක් කනව වෙන්න පුලූවන්. ඒ කාරනාව නිරපේක්ෂව මනින්න බෑ, එ් නිසා නිරපේක්ෂ උත්තරයක් නෑ... තමන් කොයි තරම් මුදල් හෙව්වත් අවශ්‍ය තාවයන් ඉවර වෙන්නෙ නෑනෙ එ්ක නිසා ඔය ප්‍රශ්නය මොන මට්ටමක පුද්ගලයටත් පොදුයි....

    jolly roger uththra dilaa thiyanava neda mekata.
     
    sad32

    Active member
  • Jul 5, 2010
    221
    68
    28
    mulinma ubata thanks(and rep+) karanawa wadagath widiyata prashna ahanawata. :yes::yes:

    meka balapan machan

    mama danne na mu aththada boruda kiyanne kiyala. but meetath wada duk widina minissu me samajaye ona tharam innawa.
    mulu ratema adayamen 80% k bedila yanne 5% k athare. ithuru 20% bedenne 95%k athare.

    "තමන් කොයි තරම් මුදල් හෙව්වත් අවශ්‍ය තාවයන් ඉවර වෙන්නෙ නෑනෙ එ්ක නිසා ඔය ප්‍රශ්නය මොන මට්ටමක පුද්ගලයටත් පොදුයි"

    aththa machan. oka wenne me open economy eka athule. thaman karana wade anuwa sadarana salary ekak labenawa nam mehema prashna enne nahane. ethakota thaman dannawa thamanta karanna puluwan dewal bari dewal :yes:aseemitha awashyathawaya thiyana kena eka wenuwen wehesewi. eka anith ayata prashnayak naha

    ස්තුතියි...
    :yes:

    ‍එහෙනම් ප්‍රශ්නය තියෙන්නේ අපි අපේ අවශ්‍යතාවයන් හා වුවමනාවන් පාලනය කර ගන්නෙ නැති එක නොවෙයිද? අපි ‍අපේ අවශ්‍යතාවයන් පාලනයකින් යුතුව ආදායමට අනුව වියදම් කරානම් හරිනේද? අපි කරන වියදම් වලින් 50% අනවශ්‍ය වියදම් විදියටයි මම දකින්නේ...

    කෙසේ නමුත් හොද සංවාදයක් සම්බන්ද වු සියල්ලන්ට ස්තුතියි....:yes:
     
    Last edited:

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ස්තුතියි...
    :yes:

    ‍එහෙනම් ප්‍රශ්නය තියෙන්නේ අපි අපේ අවශ්‍යතාවයන් හා වුවමනාවන් පාලනය කර ගන්නෙ නැති එක නොවෙයිද? අපි ‍අපේ අවශ්‍යතාවයන් පාලනයකින් යුතුව ආදායමට අනුව වියදම් කරානම් හරිනේද? අපි කරන වියදම් වලින් 50% අනවශ්‍ය වියදම් විදියටයි මම දකින්නේ...

    ehema prashnayakuth thiyanawa. eth lokuma prashne dan thiyana system eken adu gane thamange primary needs wath sapuraganna widiyak nathi minissu innawa. :dull::dull::dull: ubata mata eka awlak nathi unata ehema minissu innawa. api witharak kala beela hitiyama hari na neda machan?
    anika me system eka anuwa apita anawashya dewal unath karanna wenawa. nathnam api samajayen kon wenawa. ehema wela thiyenne me system eka nisa. anna ethanai prashne thiyenne. root cause eka dannawnam solution eka denna ona ekata neda?
    :yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ස්තුතියි...
    :yes:

    ‍එහෙනම් ප්‍රශ්නය තියෙන්නේ අපි අපේ අවශ්‍යතාවයන් හා වුවමනාවන් පාලනය කර ගන්නෙ නැති එක නොවෙයිද? අපි ‍අපේ අවශ්‍යතාවයන් පාලනයකින් යුතුව ආදායමට අනුව වියදම් කරානම් හරිනේද? අපි කරන වියදම් වලින් 50% අනවශ්‍ය වියදම් විදියටයි මම දකින්නේ...

    කෙසේ නමුත් හොද සංවාදයක් සම්බන්ද වු සියල්ලන්ට ස්තුතියි....:yes:

    උබට කපාහරින්න පුළුවන් වියදමක් තියනවද දැන්?

    ආහාර
    ඇදුම් ( උබට වැඩට යනොට හිගන්නෙක් වගේ යන්න බැහැනේ)
    අරක්කු( එකත් අවශ්‍යතාවයක්)
    ප්‍රවාහන ( උබ කාර එකේ යනවා වගේ ඉකමනට උබට බස් එකේ යන්න බහ, උබ බස් එකේ යනවනම් උබට පයින් යන්න බැහැ)
    දරුවන්ට උන්නේ නැතුව ඉන්න පුලුවන්ද?
    බේත් හේත් නොගෙන් ඉන්න පුලුවන්ද

    උබ කැසිනෝ යනවා බඩු ගහනවා වගේ නම් අනවශ්‍ය වියදම්

    යම් මට්ටමකට එනකම් අදායම වැඩි කරනන ඕනි. බන්. එතනින් එහාට තියන අවශ්‍යතා තමයි සිමා කරනවද නැද්ද කියලා කියන්න පුළුවන්

    මන් කියලා තියෙන්නේ මුලික අවශ්‍යතා අනිවාර්යෙන් හැමෝටම ලැබෙන්න ඕනි.
     
    Last edited:

    waligamaya

    Well-known member
  • ඔන්න දවසක් අන්දයො කට්ටියකට අලියෙක් ලගට යන්න අවස්තව ලැබුනා. ඉතින් ඌ ලගට ගියපු අන්ද සෙට් එක අලියගේ එක එක තැන්වලි අතගාලා අලියා මොනවගේද කියලා අදහස් දක්වන්න ගත්තා. අලියගේ කකුලක් අතගාපු එක් අන්දයෙක් කිව්ව අලියා වන්ගෙඩියක් වගේ ක්යලා, අලියගේ කන අත ගාපු අන්දයෙක් කිව්ව අලියා කුල්ලක් වගේ කියලා. අලියගේ වලිගය අතගාපු එකා කිව්ව අලියා කබයක් වගේ කියලා, අලියගේ බඩ අත ගපු එකාකිව්ව අලියා ලොකු පර්වතයක් වගේ කියලා.

    සමජවදය ගැන විවෙචන තියනවා නමුත් මෙ කතව කියලා තියෙන්නේ සමාජ වදය කියන අලියගේ එහෙන් මෙහේන් අතගාපු අන්දයෙක්
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    machan post eka hodata kiyewwa nam oyata therewi eke thiyenne sadharanawa bedi yamak nemei. samanawa bedi yamak. ethakota wada nokara inna ekatath pinata marks labenawa. :yes::yes:
    socialism wala kiyanne naha hamotama samanawa bedanna kiyala. sadharanawa bedenna ona kiyala kiyanne :yes::yes:

    මචන් ඒක ඇත්ත , මේ කතාව ලියල තියෙන විදිහ වැරදි තමයි , මේ කතාවෙන් ම අපිට සමාජවාදය කියන්නේ මොකක් ද කියල පැහැදිලි කරන්න අමාරුයි :yes: මම නං හිතන්නෙ මේකයි ! අපි හැමෝම කැමති අපි හැමෝම ආස කරන අපි හැමෝටම ජීවිතේ කිසිම අභියෝගයක් නොඑන ලෝකයක් ගැන හීනයක් තියෙනවා , ඒ හීනේ එලියට දාන්න හදපු සුත්‍රයක් විදිහට සමාජවාදය අපේ ඔලු වලට බැහැල තියෙනවා . එත් ඔතන තියන ලොකුම සහ අපිට නොදැනීම අපේ හිතේ තියෙන සැකය තමයි ,, ඔය කියන විදිහටම රටක් සමාජවාදය තුලින් දියුණු කරන්න පුලුවන්ද කියන එක. මොකද ඒක මතවාදයක් විදිහට සාර්ථක උනාට ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න ටිකක් අමරුවෙන වෙන නිසා . අන්න එක නිසා තමයි අපි අන්තවාදී නොවී මැදුම් පිළිවෙතක් ගන්න ඕනේ ,
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මචන් ඒක ඇත්ත , මේ කතාව ලියල තියෙන විදිහ වැරදි තමයි , මේ කතාවෙන් ම අපිට සමාජවාදය කියන්නේ මොකක් ද කියල පැහැදිලි කරන්න අමාරුයි :yes: මම නං හිතන්නෙ මේකයි ! අපි හැමෝම කැමති අපි හැමෝම ආස කරන අපි හැමෝටම ජීවිතේ කිසිම අභියෝගයක් නොඑන ලෝකයක් ගැන හීනයක් තියෙනවා , ඒ හීනේ එලියට දාන්න හදපු සුත්‍රයක් විදිහට සමාජවාදය අපේ ඔලු වලට බැහැල තියෙනවා . එත් ඔතන තියන ලොකුම සහ අපිට නොදැනීම අපේ හිතේ තියෙන සැකය තමයි ,, ඔය කියන විදිහටම රටක් සමාජවාදය තුලින් දියුණු කරන්න පුලුවන්ද කියන එක. මොකද ඒක මතවාදයක් විදිහට සාර්ථක උනාට ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න ටිකක් අමරුවෙන වෙන නිසා . අන්න එක නිසා තමයි අපි අන්තවාදී නොවී මැදුම් පිළිවෙතක් ගන්න ඕනේ ,

    ow api kiyanneth gediya pitin Socialism kiyana theory eka genna nemeyi. apita galapena widiyata samajawadaya wenas karala apema system ekak hadaganna eka. :yes::yes: