හෙළයෙක්;17227984 said:එතකොට සමාජවාදෙයෙන් නැති කරන්නෙ මිනිස්සුන්ගේ තරග කිරීමට ඇති කැමැත්තද?
Mekata uthara diyanko
ඕක නිකම් අදිවේගී මාර්ගේ හැදුවාම බල්ලෝ මැරෙනවා වගේ කතාවක් නේ.
සමාජවාදයෙන් තරග කිරිම්ට් ඇති කැමැත්ත නැතිවෙන විදිය කියනන. පුර්ණ සම්ජවාදය අපලයි කරන්නේ නැහැ කියලා කියලා තියනවනේ. තරග කිරීමට ඇති කැමැත්ත නැති කරන්න සමාජවාදයෙන් බැහැ. එකට නිරාවන අවබෝද කරගන්න ඕනි.
උබ කියන්න්නේ තරගය කියන දේ නැතිවෙලා ලෝකේ දියුණු වෙන එක නැවතී කියලද? ඒ වගේදෙයක්ද උබ අදහස් කරන්නේ





ඉහලට යන මිනිහට යන්න නොදී ඉරිසියාවට උගේ කකුලෙන් අදින මිනිස්සු කොට්ටාශයක් ඉන්න රටකට ( තමන්ගේ වැරදි නොදකින් අනුන්ගේ වැරදි විතරක් පේන ) ධනවාදය ද වඩාත් ගැලපෙන්නේ සමාජවාදයද කියල පපුවට තට්ටු කරලා ඇහුව නං මේ ත්රෙඩ් එක මෙතැනින්ම ක්ලෝස් 