දුයිෂෙන් සහ කරුණාරත්න සර්

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හෙළයෙක්;17227984 said:
    එතකොට සමාජවාදෙයෙන් නැති කරන්නෙ මිනිස්සුන්ගේ තරග කිරීමට ඇති කැමැත්තද?
    Mekata uthara diyanko

    ඕක නිකම් අදිවේගී මාර්ගේ හැදුවාම බල්ලෝ මැරෙනවා වගේ කතාවක් නේ.

    සමාජවාදයෙන් තරග කිරිම්ට් ඇති කැමැත්ත නැතිවෙන විදිය කියනන. පුර්ණ සම්ජවාදය අපලයි කරන්නේ නැහැ කියලා කියලා තියනවනේ. තරග කිරීමට ඇති කැමැත්ත නැති කරන්න සමාජවාදයෙන් බැහැ. එකට නිරාවන අවබෝද කරගන්න ඕනි.

    උබ කියන්න්නේ තරගය කියන දේ නැතිවෙලා ලෝකේ දියුණු වෙන එක නැවතී කියලද? ඒ වගේදෙයක්ද උබ අදහස් කරන්නේ
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ow cuba wala regulations poddak restrictions adu karala thiyenne dan. oya kiyana ekata mama example ekak dennam china aran balanna. ehe industry eka kadan watilada? nathnam thawa improve karagenada? investersla nadda ehe ? hithala balanna :D:D
    ------Yes , Every intelligent person must understand, Industry owner is more important than worker. Worker also is a important man. But Industry owner is much more important Man . Because industry owner open industries and close industries also.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔය ජනගහනය, සම්පත් තියෙනවා කියන කතාව රටක දියුණුවට අදාල කාරණාවක් නෙමේ. ජපානේ අරන් බලන්න. ජපානේ ඔය කියන සම්පත් නෑ . උන් ඔස්ට්‍රලියාවෙන් යපස් අරන් උණු කරලා කාර් හදල ආයේ ඔස්ට්‍රලියාවටම විකුනනවා. අනික ඔය මන් කලින් කියපු රටවල් වලින් ජෙර්මනිය විතරයි කර්මාන්ත වලින් ඉස්සරහින් ඉන්නේ අනිත් රටවල 3ම තියෙන්නේ පොඩි පොඩි කර්මාන්ත. ලොකු ඒවත් නැත්තේම නෑ. උඹ සංවර්දනය මනින්නේ කාර්මීකරණය අතින් නං ඇමෙරිකාව ලෝකේ හොදම සංවර්දිත රට වෙන්නේ ඕනේ. එත් ඇත්තට බැලුවොත් ඇමෙරිකාව සමහර අංශ වලින් ලංකාවටත් පස්සෙන් ඉන්නේ.

    සමජවාදෙට බර කරලා දියුණු වෙන්න බැහැ. දියුණු වෙන්න නං ධනවාදයක් තියෙන්න ඕනේ. ධනවාදී විදියට හිතන මිනිස්සු ඉන්න ඕනේ. JVP ප්‍රතිපත්ති ප්‍රකශනේ කියෙව්වූව. ඒක මේ ඇඟ බේරගන්න කරපු එකක් මිස genuine ප්‍රතිපත්ති ප්‍රකාශනයක් නෙමේ. Nordic Model එකේ තියෙන්නේ සමාජවාදී ප්‍රතිපත්තිම නෙමේ. සමාජ සුභසාදනෙට අදාල ප්‍රතිපත්ති තමා එකේ තියෙන්නේ. ඒවා සමජවදෙට ගැලපුනට ඒක සමජවාදේ නෙමේ.

    සමජවදේ කියන්නේ තාක්ෂණ ක්‍රමයේ වෙනසක් වත්, සම්පත් භාවිතා කරන එකා වෙනසක් වත් නෙමයි බන් පාලන කරම්යේ හා ආර්ථික ක්‍රමයේ වෙනසක්. දනවාදී ල්රමය යටතේ වෙන්නේ රටකර එන අදායම සුළු පිරිසක් අතරේ පමණක් බෙදී යාමක්. එක එහි මුලික පදනම තමයි පුද්ගලාඅ මුල් කරගත්හ සමාජයක්, දනවාදී ක්‍රමයේ තියෙන්නේ මුදල් පමණක් පදනම් කරගත්ත ක්‍රමයක් . එහිදී මිනිසා කියන්නෙත් එක බානඩයක් විතරයි.

    ස්වීඩන් ජර්මන් එහෙම උනාට එංගලන්ත ප්‍රංශ තුර්කි හංගේරියාවේ පවා ආර්ථිකය පහුබහිනවා, ඒවා දනවාදී රටවල් නෙමෙයිද? දනවාදයේ පවතින්න බැහැ හැමදාම එංගලන්තෙට් වෙලා තියෙන්නේ එක. එහනදී තමයිඕ සමාජවාදයට බර වෙන්න ඕනි කියලා තියෙන්නේ,

    සමාජවාදය කියන දේ අපේ රටට හරි යන විදියට අදාල කරගැනීම තමයි jvp එකන් කියලා තියෙන්නේ. එකට නැවින සමාජවාදය කියලා කියනවා.
    හයි සමාජ සුබසාදනය කියනදේ තියනවා

    JVP ප්‍රතිපත්ති ප්‍රකශනේ කියෙව්වූව. ඒක මේ ඇඟ බේරගන්න කරපු එකක් මිස genuine ප්‍රතිපත්ති ප්‍රකාශනයක් නෙමේ. Nordic Model එකේ තියෙන්නේ සමාජවාදී ප්‍රතිපත්තිම නෙමේ. සමාජ සුභසාදනෙට අදාල ප්‍රතිපත්ති තමා එකේ තියෙන්නේ. ඒවා සමජවදෙට ගැලපුනට ඒක සමජවාදේ නෙමේ.

    ඔව් අපේ දැක්ම කියන එකේ අඩුපාඩු තියනවා. විස්තරාත්ම කියවිල්ලක් නෙමයි එක උබ හරි එටහන්දී. එත් උබ කොහොමද කියන්නේ ඇග බේරගන්න දීපු ලියවිල්ලක කියලා.
    එතින් යෝදයෝ පුරන සම්ජවාදය මෙහෙ ඇති කරනවා කියලා කවුද කිඋවේ. උබ මේ ත්‍රෙඩ් එක සම්ජවාදය ගන වැරදි අර්ථ නිරුපනයක් දීලා තියන නිසා තමයි සමාජවාදය කියන් එක පැහැදිලි කලේ.
    එත් ලනකාවට ගෙඩි පිටින් සමාජවාදය ගේනවා කියලා නැහැ jvp එක. සමාජවාදය කියන දේ මේ ක්‍රමයේ වෙනස්ට යොදාගන්නවා කියලා තමයි තියෙන්නේ. එහි දනවාදී ලකෂණ තියෙන්නෙත් පුලුඅවන් අඩුවැඩි වශයෙන්.

    එත් එහෙඉදී සිද්ද්වේනේ මොකා අවත හොරකම් කරන්න බැරි,
    ඔලුගේඩි වෙනස් වෙනකොට ප්‍රතිපත්ති වෙනස් නොවන ක්‍රමයක්

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    There may be people who are more talent than Government. Priority should be given to those people. For example ---Bill Gates, Upali wijewarrdhana, are not Politician or Governors. They are more talent than many governments in the world. So private sector should be considered for the development of a country.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    balan yanakota api inne samajawadee wage ratawalane ?

    health, education free kiwwata ubata penawane dan wenna yanne mokadda kiyala ? me system eka athule eka digatama geniyanna baha. ekai government eken privatize karagena yanne. mama Cuba example ekak gaththata uba dannawane Cuba walata arthika sambadhaka dala thiyenne. unta USA walin oluwa ussanna denne naha. eka amathaka karanna epa.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඔය ජනගහනය, සම්පත් තියෙනවා කියන කතාව රටක දියුණුවට අදාල කාරණාවක් නෙමේ. ජපානේ අරන් බලන්න. ජපානේ ඔය කියන සම්පත් නෑ . උන් ඔස්ට්‍රලියාවෙන් යපස් අරන් උණු කරලා කාර් හදල ආයේ ඔස්ට්‍රලියාවටම විකුනනවා. අනික ඔය මන් කලින් කියපු රටවල් වලින් ජෙර්මනිය විතරයි කර්මාන්ත වලින් ඉස්සරහින් ඉන්නේ අනිත් රටවල 3ම තියෙන්නේ පොඩි පොඩි කර්මාන්ත. ලොකු ඒවත් නැත්තේම නෑ. උඹ සංවර්දනය මනින්නේ කාර්මීකරණය අතින් නං ඇමෙරිකාව ලෝකේ හොදම සංවර්දිත රට වෙන්නේ ඕනේ. එත් ඇත්තට බැලුවොත් ඇමෙරිකාව සමහර අංශ වලින් ලංකාවටත් පස්සෙන් ඉන්නේ.

    සමජවාදෙට බර කරලා දියුණු වෙන්න බැහැ. දියුණු වෙන්න නං ධනවාදයක් තියෙන්න ඕනේ. ධනවාදී විදියට හිතන මිනිස්සු ඉන්න ඕනේ. JVP ප්‍රතිපත්ති ප්‍රකශනේ කියෙව්වූව. ඒක මේ ඇඟ බේරගන්න කරපු එකක් මිස genuine ප්‍රතිපත්ති ප්‍රකාශනයක් නෙමේ. Nordic Model එකේ තියෙන්නේ සමාජවාදී ප්‍රතිපත්තිම නෙමේ. සමාජ සුභසාදනෙට අදාල ප්‍රතිපත්ති තමා එකේ තියෙන්නේ. ඒවා සමජවදෙට ගැලපුනට ඒක සමජවාදේ නෙමේ.

    Nordic Model eka capitalist wath socialist wath nemei. a deke combination ekak. a kramaya hodai.dan ubata unath therenawane meka 100% capitalism wath socialism wath hoda na kiyala ?? :nerd::nerd::nerd:
    (mama hithanne therenewa athi :rolleyes::rolleyes: )
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,913
    113
    canada
    There may be people who are more talent than Government. Priority should be given to those people. For example ---Bill Gates, Upali wijewarrdhana, are not Politician or Governors. They are more talent than many governments in the world. So private sector should be considered for the development of a country.

    I feel government is just like another company in economy. If the government sector is big compared to private sector consisting of thousands of companies, then inefficiency, government politics, government monopoly, niladariwadaya, corruption are inevitable. This is proven truth in human history
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    සමජවදේ කියන්නේ තාක්ෂණ ක්‍රමයේ වෙනසක් වත්, සම්පත් භාවිතා කරන එකා වෙනසක් වත් නෙමයි බන් පාලන කරම්යේ හා ආර්ථික ක්‍රමයේ වෙනසක්. දනවාදී ල්රමය යටතේ වෙන්නේ රටකර එන අදායම සුළු පිරිසක් අතරේ පමණක් බෙදී යාමක්. එක එහි මුලික පදනම තමයි පුද්ගලාඅ මුල් කරගත්හ සමාජයක්, දනවාදී ක්‍රමයේ තියෙන්නේ මුදල් පමණක් පදනම් කරගත්ත ක්‍රමයක් . එහිදී මිනිසා කියන්නෙත් එක බානඩයක් විතරයි.

    ස්වීඩන් ජර්මන් එහෙම උනාට එංගලන්ත ප්‍රංශ තුර්කි හංගේරියාවේ පවා ආර්ථිකය පහුබහිනවා, ඒවා දනවාදී රටවල් නෙමෙයිද? දනවාදයේ පවතින්න බැහැ හැමදාම එංගලන්තෙට් වෙලා තියෙන්නේ එක. එහනදී තමයිඕ සමාජවාදයට බර වෙන්න ඕනි කියලා තියෙන්නේ,

    සමාජවාදය කියන දේ අපේ රටට හරි යන විදියට අදාල කරගැනීම තමයි jvp එකන් කියලා තියෙන්නේ. එකට නැවින සමාජවාදය කියලා කියනවා.
    හයි සමාජ සුබසාදනය කියනදේ තියනවා

    JVP ප්‍රතිපත්ති ප්‍රකශනේ කියෙව්වූව. ඒක මේ ඇඟ බේරගන්න කරපු එකක් මිස genuine ප්‍රතිපත්ති ප්‍රකාශනයක් නෙමේ. Nordic Model එකේ තියෙන්නේ සමාජවාදී ප්‍රතිපත්තිම නෙමේ. සමාජ සුභසාදනෙට අදාල ප්‍රතිපත්ති තමා එකේ තියෙන්නේ. ඒවා සමජවදෙට ගැලපුනට ඒක සමජවාදේ නෙමේ.

    ඔව් අපේ දැක්ම කියන එකේ අඩුපාඩු තියනවා. විස්තරාත්ම කියවිල්ලක් නෙමයි එක උබ හරි එටහන්දී. එත් උබ කොහොමද කියන්නේ ඇග බේරගන්න දීපු ලියවිල්ලක කියලා.
    එතින් යෝදයෝ පුරන සම්ජවාදය මෙහෙ ඇති කරනවා කියලා කවුද කිඋවේ. උබ මේ ත්‍රෙඩ් එක සම්ජවාදය ගන වැරදි අර්ථ නිරුපනයක් දීලා තියන නිසා තමයි සමාජවාදය කියන් එක පැහැදිලි කලේ.
    එත් ලනකාවට ගෙඩි පිටින් සමාජවාදය ගේනවා කියලා නැහැ jvp එක. සමාජවාදය කියන දේ මේ ක්‍රමයේ වෙනස්ට යොදාගන්නවා කියලා තමයි තියෙන්නේ. එහි දනවාදී ලකෂණ තියෙන්නෙත් පුලුඅවන් අඩුවැඩි වශයෙන්.

    එත් එහෙඉදී සිද්ද්වේනේ මොකා අවත හොරකම් කරන්න බැරි,
    ඔලුගේඩි වෙනස් වෙනකොට ප්‍රතිපත්ති වෙනස් නොවන ක්‍රමයක්

    :yes::yes::yes: ලංකාව වගේ රටකට ලංකාවේ වගේ මිනිස්සු ඉන්න රටකට ලංකාවේ මිනිස්සු වගේ ආකල්ප තියන රටකට ධනවාදයට වඩා සමාජවාදය උචිත වෙන්නේ ඇයි කියල බැලුවොත් හොඳම උදාහරණය තමයි අද රටේ තත්වය :D උදේ නැගිටලා කඩිමුඩියේ වැඩට දුවල වෙනම ලෝකෙක අතරමන් වෙන මිනිස්සු පඩිය අතට ආවට පස්සේ පියවි සිහියට ඇවිත් කරන්නේ ලොකු පුටු වල මිනිස්සු ගැන ඊරිසියාවේ පැලෙන ගමන් උන්ට ගරහන එක . එහෙම්මම කිය කිය උන්ටම චන්දෙ දීල තමන්ට වල කපා ගන්න එක . සරලව කිව්වොත් "තියන මිනිහට හැමදාම තියනවා , නැති මිනිහට මුකුත් නෑ " කියල කියන්නේ ඕකට :dull: ඉහලට යන මිනිහට යන්න නොදී ඉරිසියාවට උගේ කකුලෙන් අදින මිනිස්සු කොට්ටාශයක් ඉන්න රටකට ( තමන්ගේ වැරදි නොදකින් අනුන්ගේ වැරදි විතරක් පේන ) ධනවාදය ද වඩාත් ගැලපෙන්නේ සමාජවාදයද කියල පපුවට තට්ටු කරලා ඇහුව නං මේ ත්‍රෙඩ් එක මෙතැනින්ම ක්ලෝස් :dull:
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0

    machan oyata amathaka wela Cuba walata arthika sambadhaka dala thiyenne. ekai mehema wela thiyenne. oya ganatawath inne
    eyalage system eka nisa. api wage ratak nam 1 year wath duwanna baha. :no::no::no:

    Ithin Lankawa communist wunath USA oya sambadaka danawa, Lankawe minissu sambadaka dagena dukwidinne mokatada? ("The Cuban Democracy Act was signed into law in 1992 with the stated purpose of maintaining sanctions on Cuba so long as the Cuban government continues to refuse to move toward "democratization and greater respect for human rights")

    http://en.wikipedia.org/wiki/United_States_embargo_against_Cuba
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    Ithin Lankawa communist wunath USA oya sambadaka danawa, Lankawe minissu sambadaka dagena dukwidinne mokatada? ("The Cuban Democracy Act was signed into law in 1992 with the stated purpose of maintaining sanctions on Cuba so long as the Cuban government continues to refuse to move toward "democratization and greater respect for human rights")

    http://en.wikipedia.org/wiki/United_States_embargo_against_Cuba

    ithin kauda kiwwe lankawa communist karanawa kiyala ?? :nerd::nerd::nerd:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    :yes::yes::yes: ලංකාව වගේ රටකට ලංකාවේ වගේ මිනිස්සු ඉන්න රටකට ලංකාවේ මිනිස්සු වගේ ආකල්ප තියන රටකට ධනවාදයට වඩා සමාජවාදය උචිත වෙන්නේ ඇයි කියල බැලුවොත් හොඳම උදාහරණය තමයි අද රටේ තත්වය :D උදේ නැගිටලා කඩිමුඩියේ වැඩට දුවල වෙනම ලෝකෙක අතරමන් වෙන මිනිස්සු පඩිය අතට ආවට පස්සේ පියවි සිහියට ඇවිත් කරන්නේ ලොකු පුටු වල මිනිස්සු ගැන ඊරිසියාවේ පැලෙන ගමන් උන්ට ගරහන එක . එහෙම්මම කිය කිය උන්ටම චන්දෙ දීල තමන්ට වල කපා ගන්න එක . සරලව කිව්වොත් "තියන මිනිහට හැමදාම තියනවා , නැති මිනිහට මුකුත් නෑ " කියල කියන්නේ ඕකට :dull: ඉහලට යන මිනිහට යන්න නොදී ඉරිසියාවට උගේ කකුලෙන් අදින මිනිස්සු කොට්ටාශයක් ඉන්න රටකට ( තමන්ගේ වැරදි නොදකින් අනුන්ගේ වැරදි විතරක් පේන ) ධනවාදය ද වඩාත් ගැලපෙන්නේ සමාජවාදයද කියල පපුවට තට්ටු කරලා ඇහුව නං මේ ත්‍රෙඩ් එක මෙතැනින්ම ක්ලෝස් :dull:

    hamotama thaman hari kiyala hithena political view ekak thiyanawane ban. kohoma unath me thread eka hodata giya..
    :yes::yes::yes:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    I feel government is just like another company in economy. If the government sector is big compared to private sector consisting of thousands of companies, then inefficiency, government politics, government monopoly, niladariwadaya, corruption are inevitable. This is proven truth in human history
    ----That is right . Same thing I am telling. Talents of people are more effective than methods. For example , in cuba, if people who are talent than Kastro family , will come to the power , then Cuba will get more progress. That is why people talents should be considered. Almost Talents people [for the works , not for the elections] come forward through private sector .
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,913
    113
    canada
    සමාජවාදය හෝ වේවා ධනවාදය හෝ වේවා, රටක ක්‍රියාත්මක කල පමණින් රටක් සංවර්දනය වෙන්නේ නැහැ. එකට තව ගොඩක් සාදක බලපානවා.

    ධනවාදී අන්තයට බර රටක ඕන තරම් මනුස්සයෙකුට දියුණු වෙන්න opportunities තියෙනවා. ඒවා තිබ්බ කියල මිනිස්සු හැමෝම දියුණු වෙන්නේ නැහැ. ආකල්ප, උත්සාහය, සැලසුම්, නොපසුබට වීර්ය, competitiveness වගේ දේවල් තියෙන්න ඕන. නැතිනම් රට කොච්චර දියුණු උනත්, එයට දියුණුවක් නැහැ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සමාජවාදය හෝ වේවා ධනවාදය හෝ වේවා, රටක ක්‍රියාත්මක කල පමණින් රටක් සංවර්දනය වෙන්නේ නැහැ. එකට තව ගොඩක් සාදක බලපානවා.

    ධනවාදී අන්තයට බර රටක ඕන තරම් මනුස්සයෙකුට දියුණු වෙන්න opportunities තියෙනවා. ඒවා තිබ්බ කියල මිනිස්සු හැමෝම දියුණු වෙන්නේ නැහැ. ආකල්ප, උත්සාහය, සැලසුම්, නොපසුබට වීර්ය, competitiveness වගේ දේවල් තියෙන්න ඕන. නැතිනම් රට කොච්චර දියුණු උනත්, එයට දියුණුවක් නැහැ.

    :yes::yes::yes:
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    :D:D නිදහස ලබලා දැන් ලංකාව අවුරුදු 65 තිස්සේ පට්ට විදියට දුයුණු වෙලා තියනවා. මෙහෙම ගියොත් තව දියුණුවෙයි පට්ට විදියට.

    ඉන්දියාව උනත් හද ඇල්ලුවත් ඉන්දියාවේ ඉන්නව දුප්පත් මුඩුක්කු වල ජිවත් වෙන මිනිස්සු. ලෝකේ 3 ආර්ථික බලවතා වෙලා රටේ මිනිස්සු බදකින්නේ මරෙනවනම් , නුගත්කමට හැසිරෙන්වනම් මොකද්ද එකේ තේරුම ? මේ විෂමත සහිත මේ ක්‍රමය ගැලපෙන්නේ නැහැ කියන එක නේද? කැනඩාව , ඔස්ත්රෙලියව විශාල සම්පත් තියන රටවල. පුර්ණ දනවාදී ඇමරිකාවේ පවා රැකියා වියුක්තිය තියනවා. එතින් කියුබාව වගේ උක් පමණක් තියන රටක් කොපමණ දියුණු වෙලා තියනවද?
    අද කිවුබාව කියනේ කොලෙන් ඩෙංගු තුරන් කරු රටක්. අද්‍යාපනය සෞඛය නොමිලේ . සමාජවාදයට කලින් කියුබානු ගැහැණුන්ගේ පරදාන ජීවිකාව උනේ ගණිකා වෘත්තීය. ඒත් මම කියන්නේ නැහැ ලනකවටත් එකම යොදාගන්න ඕනි කියලා. එක ලනකාවට ගැලපෙන විදියට යොදාගන්න ඕනි. එකයි කියන්නේ.

    Oya katha karanne 1960-1970 manasikathwayen. Den Cubawa sugar export karanawata wada Tourism walin hoyana 2 billion usd , Other exports total income : $2.458 billion Cuba wala sugar witharak newei petroleum hitan thienawa

    http://en.wikipedia.org/wiki/Economy_of_Cuba

    anika ape rata den 2nd world country ekak not a 3rd world country anymore
    Australia,Canada th develop wenna awurudu 100 wediya gihin thienawa