දුරකතන අලුත්වෙඩියාව

LC1989

Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    දුරකතන අලුත්වෙඩියාව

    මෙකඉ මචන් කතාව
    මම දෑනට Electronic course එකක් කරලා Eවරවෙලා දෙන් ටික කාලයක් වෙනවා.එ එක්කම මම Mobile Phone අලුත්වෙඩියාව course
    එකක් කරලාත් දෑන් ගොඩක් කල් එනවා Mobile Phone course එකනම් මෙලො රහක් නෑ බන්:no::no:අය්යො සල්ලි කියලා හිතෙනවා:(

    දෑන් මෙකඉ මචන්ලා මට දෑන් දෑනගන්නඔනෙ
    මට අසයි මචන්ලා මොබයිල්
    Phone,Tablet PC repair course එකක් තියරි එක්කම ඉගෙනගන්න පුලුවන් තෑනක්
    උබල දන්නවනම් මට කියපන්ලා මච්න්.
     

    Po Di-Al

    Well-known member
  • Jun 19, 2009
    19,278
    1,203
    113
    TheWetDreamZ.Blogspot.Com
    FOI0G.png
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    කෝස් එක කරාට පස්සේ තනියම තමයි මම නම ඉගෙන ගත්තේ.
    අමාරු ඒවා ඉන්ටර්නෙට් එකෙන් බලනවා.
    කෝස් එකෙන් ගන්න තියෙන්නේ හොට් ගන් එක පාවිච්චි කරන හැටි චිප් රීප්ලේස් කරන හැටි තමා. ඉතුරු ටික තමන් ගේ අතේ තමා.
    පොඩි කලේ බස් එකේ යන විදිය ඉගෙන ගත්තු විදියට තමයි
     
    • Like
    Reactions: LC1989