නියමයි මචන් සමහර එවා නම් කලින්ම දන්වා එත් ස්මහර දෙවල් මේකෙන් ඉගෙන ගත්තා ස්තුතී යාලුවා
++ජයවේවා

++ජයවේවා

fatta.bt samahara ewa weda karanne ne
ela ban.eth mage do 1 code 1k wath wada kae ne
MICROMAXදැම්මා
දැම්මා
මචන්ලා ඊලගට ඔයාලට මොනවද ඔනේ
Samsung ද LG ද Motorola ද?
මේ නූල තව දිගටම ගෙනියන්න ඔනෙද නැද්ද..
ඔන නම් බම්ප් එකක් හරි දාලා යන්න අනිත් අයටත් බලන්න...
රෙපක් දුන්නත් කමක් නෑ
තව සීන් එකක් තියෙනවා.. මුල Post ටික එඩිට් කරන්න මොඩ් කෙනෙක් හොයල දෙන්න
MICROMAX
okizඒකට නම් තව ටික දවසක් ඉවසන්න වෙයි..මොකද කිව්වොත් මම තාම Micromax එකක code ගහල බලල නෑ..දන්න කාගෙවත් ගාව micromax නෑ.....
බලමු ටික දවසකින්...
මෙන්න Nokia Secret Codes ටිකක්..රූපත් එක්ක
Software Version
![]()
*#0000#
Secret Menu
Normal Phone
![]()
Symbian Phone
![]()
Nokia 7610 එකේ මොකක්ද error එකක් එනවා මේක ගැහුවාම.. 7610ක් තියෙන කෙනෙක් බලල කියනවද?
*#92702689# = *#war0anty#
SIM Clock
SIM කාඩ්පත Power Saving වලට සහය දක්වයිද?
![]()
*#746025625# =*#sim0clock#
Product code
![]()
*#7760# =*#pro0#
PCCH Enable (මම හිතන්නෙ GPRS වලට සම්බන්ද එකක්)
![]()
*#7220# = *#pcc0#
Bluetooth Address
![]()
*#2820# = *#bta0#
Wlan Mac Address
![]()
*#62203526# =*#mac0wlan#
Reset
Reset Settings (Normal,Symbian)සැකසීම් පමනි
![]()
*#7780# *#rst0# (එනSesurity Code එක =12345)
Reset All (Symbian Only ex:6630)දත්ත,සබදතා සහ සැකසීම්
*#7370# (එනSesurity Code එක =12345)
Sony Ericsson වල නම් කරන්න තියෙන්නෙ Navigation Key එකෙන් සහ *key එකෙන් පිලිවෙලකට press කරගෙන යාම..මේක ටිකක් ඉක්මනට කරන්න ඔනෙ..
Secret Menu
![]()
-> * <- <- * <- *
Unlock Menu
මෙකට නම් ගියාට වෑඩක් නෑ
![]()
<- * * <-
Phon memory eka format wenawa...mcn me anthima code aken phone memory akath format wenawada?? hariyatama monada wenne??
Navigation Key eken saha * key eken...Oya Phone eke mama test karala thiyenawa...100% Wadamachan SE K770i phone eke oya widihata check karanne kohomada
mcn me anthima code aken phone memory akath format wenawada?? hariyatama monada wenne??