
ඔයා ෆොන් එකක් පාවිච්චි කරනවද? ෆොන් එක ලග තියන කොට ජිවිතේම හරි වගේ දැනෙනවාද? කොහේ ගියත් පාරේ ගියත් ගෙදර හිටියත් ෆොන් එක අතේමයි නේද? දැන් ෆොන් වලින් ඉන්ටර්නෙට් යන්න හොදටම පුලුවන් නිසා කොයි වෙලාවෙත් ෆොන් එක දිහාම බලාගෙන ඉන්න අය ඕන තරම් ඇති..නැත්නම් ෆොන් එකෙන් ගේම් සෙල්ලම් කරන්න ගියාම..වෙලාව යනවා තේරෙන්නේ වත් නැතුව ඇති.ඔයත් එහෙම කෙනෙක්ද? පොඩ්ඩක් මේ විඩියෝ එක බලන්න....බලලා ඔයාම එහෙම කෙනෙක් නම් පොඩ්ඩක් හිතලා බලන්න
සතුට විනෝදය සියල්ල ඇත්තේ වෙන කොහේවත් නොව ඔබ අසලමයි..