දුරකථනය විසන්දිවේ.....

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    සමගි ජන බලවේග පක්ෂයේ බලය ලබාගැනීමට කටයුතු කරන බව හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ ස්වාමිපුරුෂයා වන සේනක ද සිල්වා මහතා සඳහන් කරයි.​

    දුරකථනය ලකුණෙන් ඉදිරි මැතිවරණ වලට තරඟ කිරීමට කිසිදු අවස්ථාවක් සජිත් ප්‍රේමදාස මහතාට ලබා නොදෙන බවත් ඊට වුවමනා කරන නීතිමය කටයුතු කරමින් සිදු කරමින් සිටින බවත් හෙතෙම සඳහන් පැවසීය.​

     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,113
    46,718
    113
    :cool: :love:


    compass GIF
     
    • Haha
    Reactions: Candid-B and saja

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,918
    16,896
    113
    Colombo
    Anura kiyapuwa hariyata hari.. plan eke kotasak, Dan sajithtath kath ranil ekka ekathu wenna puluwan. Oya okkoma ekathu wenawa NPP ekata wiruddawa.
    අනිත්මට NPP රෙන්න පුකේ ගූත් නැති වෙනව. :baffled:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    අනිත්මට NPP රෙන්න පුකේ ගූත් නැති වෙනව. :baffled:
    උන්ට විතරක් නෙමේ මිනිස්සුන්ටත් වෙන්නේ ඒකමයි. හොරු ටික ඔක්කොම එකට එකතු වුනාම, සජබේ ඉන්න හොද මිනිස්සු ටික දෙනා නිකන්ම කොන් වෙනවා. ආයේ මිනිස්සුන්ට නියමෙටම ඈරලා දායි හොරු ටික
     
    • Like
    Reactions: Xi Jinping

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    Anura kiyapuwa hariyata hari.. plan eke kotasak, Dan sajithtath kath ranil ekka ekathu wenna puluwan. Oya okkoma ekathu wenawa NPP ekata wiruddawa.
    සජබේ UNP එකට බැනලා බැනලා අන්තිමට උන් එක්කම එකතු වුනොත් හිතනවද සජබේ පාක්ෂිකයෝ කළකිරීමකින් තොරව ඒ හවුලට චන්දෙ දෙයි කියල?