දුරකථන ඇමතුමක් හැක් කරමු

Amila llll

Well-known member
  • Jun 19, 2009
    6,809
    6,365
    113
    දුරකථන ඇමතුමක් හැක් කරමු

    දන්නා නොදන්නා ඕනෑම අයෙකුගේ ජංගම දුරකතන අංකය ආශ්‍රයෙන් ඒ ඒ පුද්ගලයින්ගේ දුරකතන ඇමතුම් වලට සවන් දියහැකි ක්‍රමවේදයකි.

    ආයුබෝවන් යාලුවෝ හැමදෙනාටම කලබල නැතුව මුල ඉඳලා අගට යනකන්ම මේක කියවලාම වැඩේට බහින්න. ඉතින් මම මේ ඔයාලට කියලා දෙන්න යන්නෙ කොහොමද කෙනෙක්ගෙ දුරකතන අංකය භාවිතා කරලා ඒ කෙනාගෙ දුරකතන ඇමතුම් වලට සවන් දෙන්නෙ කියලා. මම මේ දේ කියල දෙන්න යන්නෙ කාටවත් නරකක් කරන්න නෙවෙයි.තමන් ආදරය කරන කෙනා තව කෙනෙක් එක්ක Phone එකෙන් කතා කරනවද කියලා සැකනම්, තමන්ගෙ දුව-පුතා කවුරු එක්කද Phone එකෙන් කතා කරන්නෙ කියලා දැනගන්න ඕනිනම් ඒ දේවල් දැනගන්න.ඒක නිසා මේ දේ කවුරුවත් වැරදි විදියට පාවිච්චි කරන එකක් නැහැ කියල මම බලාපොරොත්තු වෙනවා. මම මේ දේවල් පිලිබඳ කිසිඳු වගකීමක් බාරනොගන්නා බවද කියන්න කැමතියි.




    ---අපි වැඩේ පටන්ගමු.---





    හැඳින්වීම :


    ඕනෑම කෙනෙකුට මෙය අත්හදා බැලිය හැක.එනම් පහසු ක්‍රියාවලියකි.(හැබැයි මන් නම් තම අත්හදා බැලුවේ නෑ හොදේ)
    SMS පහසුකම සහිත ඕනෑම දුරකතනයක් මෙම ක්‍රමයෙන් Hack කිරීමට පුලුවන්.(සමහර ලංකාබෙල්, සිටිලින්ක් දුරකතන හැර...)


    (Phishing හා සමාන ක්‍රමවේදයකි.)







    අවශ්‍යය දේවල් :
    අලුත්ම Gmail Account එකක් (උදා :- [email protected] , [email protected] වගේ එකක්.ඒක ඔයාලා Hack කරන්න යන කෙනාගෙ ජංගම දුරකතන ජාලය අනුව,ඊට උචිත නමකින් හදාගන්න..)




    අලුත්ම සිම් කාඩ් පතක්(සිම් එක ගන්න ඕනෙ Hack කරන්න යන කෙනාගෙ ජංගම දුරකතන ජාලයේ සිම් එකක්මයි)



    ඔක්කොම දේවල් දැන් අපි ලෑස්ති කරගෙන තමයි තියෙන්නෙ.


    මම දැන් පියවරෙන් පියවර කියල දෙන්නම්.


    ඉස්සෙල්ලම ඔයා හදපු Gmail Account එකට Log වෙන්න.
    ඊට පස්සෙ ඔයා Hack කරන්න යන කෙනාගෙ Phone Number එක Contact List එකට දාගන්න.
    දැන් ඒ කෙනාට SMS යවන Window එක Open කරගෙන මේ පහලින් පෙන්නලා තියන විදියට මොනව හරි Type කරගන්න

    උදා :-


    @dialog.adata niyamitha

    apage sanwathsarika

    semarum hethuwen

    "30mins" kaalayak onema jalayakata

    amathum nomile labadheemata

    api katayuthu yodha athi bawa

    sathutin danwamu.me sandaha

    pahatha keathaya amathaa liyaapadinchi wanna


    "*******************"

    ____________________


    දැන් මම ඔය තරු ටිකක් දාල තියන තැන Type

    කරන්න තියනවා අංකයක්.පහල තියන අංක 4න්

    ඕනෑම අංකයක් එතනට දාන්න පුලුවන්.එතකොට

    වෙන දේවල් ටිකත් මම ඒ එක්කම දාල ඇති.ඒක

    බලපුවහම කට්ටියට තේරෙයි මොකද වෙල

    තියෙන්නෙ කියලා.



    මම "X" දාලා තියන තැන් වලට ඔයාලා අරගත්ත සිම්

    එකේ Number එක ලියන්න.




    **62*XXXXXXXXXX#

    මේ අංකය දැම්මොත් ඒ කෙනා Phone එක OFF

    කරපුවහමයි, Signal නැති වෙලාවටයි එයාගෙ

    Phone එකට එන සේරම calls එන්නෙ ඔයා අර

    දාපු Number එකට.



    **61*XXXXXXXXXX#

    මේ අංකය දැම්මොත් ඒ කෙනා Phone එක

    Answer කරන්නෙ නැති වෙලාවට ඒ Calls සේරම

    එන්නෙ ඔයා අර දාපු Number එකට



    **67*XXXXXXXXXX#

    මේ අංකය දැම්මොත් ඒ කෙනා Call එකක ඉන්න

    වෙලාවට ඒ Calls සේරම එන්නෙ ඔයා අර දාපු

    Number එකට.



    **21*XXXXXXXXXX#

    මේක දැම්මොත් ඒ කෙනාට එන සේරම Calls

    එන්නෙ ඔයා අර දාපු Number එකට.

    හැබැයි මේකනම් එච්චර සාර්ථක නැහැ.පටස් ගාලා

    අහුවෙන්න පුලුවන්.ඔයාලටම තෙරෙයි ඒ ඇයි

    කියලා.



    Number එක මෙන්න මේ විදියට දාන්න මතක තියා

    ගන්න.වෙන වෙන විදියට ගහන්න එපා.


    උදා :-

    "0712345678"



    දැන් මේ SMS එක ඒ කෙනාට යවන්න.ඒ කෙනා මේ

    Code Number එක Dial කරපු සැනින් ඔයා යවපු

    Code Number එකේ හැටියට සේරම Calls

    හැරෙනවා.මේක හැම Phone එකකටම වෙනසක්

    නැතුව වැඩ කරනවා.ඕනෙම Phone එකකට.

    කියන්න අමතක උනා මෙවා අයින් කරගන්න යට

    Code එක ගහන්න

    ##002#

    මේක සාමාන්‍යය Phone එකකිනුත් කරන්න

    පුලුවන්.ඒත් එහෙම සාමාන්‍යය Number එකකින්

    SMS එකක් ආවට ඒක කවුරුවත් ගනන් ගන්නෙ

    නැහැ.ඒක නිසයි අපි Gmail Use කලේ.එතකොට

    SMS එක යන්නෙ "12323" වගෙ අංක 5ක

    Number එකකින්.ඒ වගෙම අපි අලුතින් Gmail

    Account එකක් හැදුවෙ අපේ Gmail Address

    එකත් SMS එකේ යටින් වැටෙන නිසා.

    එහෙනම් යාලුවෝ හැමෝම මේක Try කරල

    බලන්න.

    කාටවත් නරකක් කරන්න නෙවෙයි.යමක්

    ඉගෙනගන්න.

    ඉස්සුවේ මෙතනින් call hack
     
    Last edited:

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    :shocked::shocked: උබ කැලේ කඩ ඉන්නේ බන් ?





    ඒ මොකෝ බන් මමත් කරලා බැලුවේ නම් නෑ


    ඔය ෆැසිලිටි එක ඉස්සර ද කොහෙද තිබුනේ....:eek:
    ඒ කාලෙ...එක එක සිද්ධි උන නිසා දැං මේක ඩිසේබල් කරලද කොහෙද බං...:D

     

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,790
    256
    83
    පෘතුවියේ
    ඕවට කව්ද බන් hack කරනවා කියන්නේ ඔය divert කරන codes නේ:lol::lol::lol:.දැන්නම් වැඩ නැද්ද කොහෙද:rolleyes::rolleyes: