දුරකථන ඇමතුම් උදව්

sricreation

Junior member
  • Mar 23, 2017
    286
    8
    18
    දුරකථන ඇමතුම් උදව්

    කොමිනිකේෂන්වල දුරකථන ඇමතුම් ගත්තම , අංකය , කතාකරපු වෙලාව, මිල, සදහන් වෙන අයිටම් එකට කියන නම මොකක්ද?

    කොහෙන්ද ඒවා ගන්න තියෙන්නේ?

    ගණන කියක් වගේ වෙයිද ?

    දන්න අය හෙල්ප් එකක් දෙන්න....
     
    • Like
    Reactions: wqe123

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    අද කාලේ කොමියුනිකේෂන් සෙන්ටර් එකක් දාන එක පාඩුයි බන්. ඉස්සර නම් සැහෙන ලාභ උපයන්න පුළුවන්.
     
    sricreation

    Junior member
  • Mar 23, 2017
    286
    8
    18
    අද කාලේ කොමියුනිකේෂන් සෙන්ටර් එකක් දාන එක පාඩුයි බන්. ඉස්සර නම් සැහෙන ලාභ උපයන්න පුළුවන්.

    ඔව්.. මමත් පොඩියට කරගෙන යන්නේ, එකත් දැන් ලොකු තරගයක් වෙලා ... සයිඩ් බිස්නස් එකක් විදියට යන නිසා ශේප්..
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,071
    3,902
    113
    අද කාලේ කොමියුනිකේෂන් සෙන්ටර් එකක් දාන එක පාඩුයි බන්. ඉස්සර නම් සැහෙන ලාභ උපයන්න පුළුවන්.
    issara communication kiyanne wadima adayamak thibba business eka. podi petti kadayak aran lines deka thunak damma nam echcharayi. dan mama dakala na kawuruwath yanawa owata.
    dan reload hondayi.

    internet cafe walata uneth okama thamayi. marilama giya.
     
    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    ඩිජිකොම් මැෂින්...දැන් අලුතින් එන්නේ නැහැ....පරණ පාවිච්චි කරපු එකක් තමා සෙට් කර ගන්න වෙන්නේ...
     
    උන්ට උනේ ස්ර්විස් එක් නොදී ලොකු ලයින් දෙන්න ගියා
    නෙට් යන්න දෙන මැෂින් අවුල් නැත්තම් නෙට් අවුල් ඒත් හිටියෙ එයාලා කම්පියුටර් ඉන්ටර්නෙට් හොයාගත්ත වගේ. ඉතිං අර නැති බැරි එකත් කොහොම හරි තමන්ටම් එකක් අරගෙන ටික ටික වැඩ පුරුදු උනා දැන් මැෂින් එකක කෑල්ලක් මාරු කරගන්නවත් යන්නෙ නෑ ඒවට උන් දැන් වේලෙනවා .
     
    sricreation

    Junior member
  • Mar 23, 2017
    286
    8
    18
    ඩිජිකොම් මැෂින්...දැන් අලුතින් එන්නේ නැහැ....පරණ පාවිච්චි කරපු එකක් තමා සෙට් කර ගන්න වෙන්නේ...

    සාමාන්‍යයෙන් කියක් විතරවෙනවද?

    ඔය වැඩේට වෙන විදියක් නැහැ නේද ?

    ඒ කියන්නේ මට බිල් එකක් නැති උනාට කමක් නැ වෙලාවයි , ගානයි සදහන් වෙන විදියක් තියෙනවා නම් ඇති . ( මට ඔය වැඩේ වෙන විදිය ගැන අදහසක් නැ , මගේ අවශ්‍යතාවය මතයි සදහන් කරේ..)
     
    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    සාමාන්‍යයෙන් කියක් විතරවෙනවද?

    ඔය වැඩේට වෙන විදියක් නැහැ නේද ?

    ඒ කියන්නේ මට බිල් එකක් නැති උනාට කමක් නැ වෙලාවයි , ගානයි සදහන් වෙන විදියක් තියෙනවා නම් ඇති . ( මට ඔය වැඩේ වෙන විදිය ගැන අදහසක් නැ , මගේ අවශ්‍යතාවය මතයි සදහන් කරේ..)

    15 kata withara ekak hoya ganna puluwan wei machan...mage dekak thibila ain kala ekak...dekakin wadak nathi nisa...ubata onenam mama eka dennam...
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    communication ekakinma balapan .nathnam ahapan .unkiyayi gaththa thana.
    godak oya upakaranawalama contact tel nambar eka gahala thiyenawa.ekata sall karakarala balapan.oka hoyaganna echchara gemak naa.
     
    • Like
    Reactions: sricreation